☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුමාර කුමර... කෝ මේ කුමාර... අපි 17 වෙනිදට එයාපෝර්ට් වහන්නේ නෑ කුමාර... අපි කියන්නේ හපුතලේ බැරිනම් ඕනේ තූතු කුඩියකට දැන්මම තොලොන්චි වෙලා පල කුමාර දවස් 3 ක් බැරිනම් මාසයක්.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් කැෆෙනවා. අද හෙන දුර ඩ්‍රයිව් කරන්න තියේ.. ජය වේවා!!!
    වහින්න යන්නේ දෝඹේන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් කැෆෙනවා. අද හෙන දුර ඩ්‍රයිව් කරන්න තියේ.. ජය වේවා!!!
    වහින්න යන්නේ දෝඹේන්..

    යකෝ ඩ්‍රයිව් කරන්න ඕනේ නම් ඩ්‍රයිව් කරහන් කැපෙනෙනේ ඇඹරෙන්නේ නැතිව. කැපෙනවනම් බලාගෙන සනීපාරක්ශක තුවායක් දා ගනින් ලේ යයි. :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මමත් කැෆෙනවා. අද හෙන දුර ඩ්‍රයිව් කරන්න තියේ.. ජය වේවා!!!
    වහින්න යන්නේ දෝඹේන්..

    umbala serama giyama mama thaniyama kohomada cheeththa serama handle karanne :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෙදර ගිහින්ද 99 ගන්නේ? :nerd:
    නැත්තම් මෙහෙම්මම යනෝද???

    මෙහෙමම කොටුවට ගිහින් යනව බන්.. බොසා 11 විතර රෑ කෑම රෙඩි කරල එහෙ අපිට...
    11 කෙසේවෙතත් 1,2 විතර වෙයි අදනන්:(:(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකෝ ඩ්‍රයිව් කරන්න ඕනේ නම් ඩ්‍රයිව් කරහන් කැපෙනෙනේ ඇඹරෙන්නේ නැතිව. කැපෙනවනම් බලාගෙන සනීපාරක්ශක තුවායක් දා ගනින් ලේ යයි. :P

    :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර කුමර... කෝ මේ කුමාර... අපි 17 වෙනිදට එයාපෝර්ට් වහන්නේ නෑ කුමාර... අපි කියන්නේ හපුතලේ බැරිනම් ඕනේ තූතු කුඩියකට දැන්මම තොලොන්චි වෙලා පල කුමාර දවස් 3 ක් බැරිනම් මාසයක්.

    රිදිලහ්.. යහපාලනය නිසා මුකුත් කියන්නෙ නැහැ... සතුරාටත් මෛත්‍රී කරනවා සහෝ අපි..:baffled::baffled::baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹ චීත්ත වලට වැඩිය කොල්ලන්ට කැමති වග මේකේ උන් දන්න නිසයි බය නැතිව දීලා යන්නේ. :P

    :)

    cheeththa andina kolloth innawa ne ban. anika ashmi ehema kellek da kollek da kiala hoya ganna bah eh tharamata mas :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් කැෆෙනවා. අද හෙන දුර ඩ්‍රයිව් කරන්න තියේ.. ජය වේවා!!!
    වහින්න යන්නේ දෝඹේන්..

    කොහෙද කරකවන්නෙ අද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදිලහ්.. යහපාලනය නිසා මුකුත් කියන්නෙ නැහැ... සතුරාටත් මෛත්‍රී කරනවා සහෝ අපි..:baffled::baffled::baffled:

    ඔව් යහපාලනේ දමාගෙන අරින ඇරිල්ලට මෛත්‍රී කරන්න තමයි මේ වෙලා තියෙන්නේ.. :lol::lol::lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් යහපාලනේ දමාගෙන අරින ඇරිල්ලට මෛත්‍රී කරන්න තමයි මේ වෙලා තියෙන්නේ.. :lol::lol::lol::lol::lol:

    :lol:

    eka hondak thiyenne kalin wage deshapalana magul dawasa thissema ahenne na. eh wenuwata dan thiyenne chamarala shanu la ge gon seen thamai.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝ දන්නෙහිද මම බෑන්ඩ් එකක අවුරුදු 7 ක් හිටිය විත්තිය? නැහැ.. නෙදකින්..
    යකෝ 1-බටනළා, 2-තම්මැට්ටන්, 3-ගැටබෙර, ඔය එකී නොකී හැම බෙරයක්ම අපි පලල තියෙනවා යකෝ හම යන්නම ගහල (බෙර ගැනම විතරයි කිව්වෙ හරියැ)
    ඊට පස්සෙ කීබෝඩ්, වයලින්, බොක්ස් ගිටාර් ආතල් එකට ගෙදර සෙල්ලන් කරනවා කිඹුල් තඩියෝ. ඒ සා එකෙක්ට තෝ අපහාස කරේ කිඹුලො.. :(:(:(
    3- කමක් නෑ නේ:P
    2- ඒත් කමක් නෑ කියමු......:P:P

    යකෝ 1!!!???:growl::dull::dull:

    නෙද්දකිං සමනල් කුමාරයා. බටනලා පිඹපු ඒව මතක් වෙලා මොසිල්ල එක්ක ද කොහෙද!:dull::dull::growl:
    හෙණ ගහල අකුලෝල ම පල මං කියන්නේ!:growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ubala th apita mathakane mahindawa elawanna dagalapu hati dan oya yahapalane koranne :P

    dan balapan katha adui wada ne thiyenne. eka parata prathipala enne nah ne ban, tikak indala balapan.

    australia we nam harakekuta agamathi kama maru una ne neda (turn-to-bull)
     
    Status
    Not open for further replies.