පහයි තිහට තමයි මම යන්නෙ සහෝලා

එලකිරියට ගහන්න බෑ බන්පරීක්ෂණ මට්ටමේ පවතින වෙබ් අඩවිය නිරීක්ෂණය කිරීමට ඔබ හට ආරාධනා
කැමති නම් රෙජිස්ටර් වන්න
http://www.mekiri.com/


මමත් කැෆෙනවා. අද හෙන දුර ඩ්රයිව් කරන්න තියේ.. ජය වේවා!!!
වහින්න යන්නේ දෝඹේන්..

මමත් කැෆෙනවා. අද හෙන දුර ඩ්රයිව් කරන්න තියේ.. ජය වේවා!!!
වහින්න යන්නේ දෝඹේන්..

ගෙදර ගිහින්ද 99 ගන්නේ?
නැත්තම් මෙහෙම්මම යනෝද???


යකෝ ඩ්රයිව් කරන්න ඕනේ නම් ඩ්රයිව් කරහන් කැපෙනෙනේ ඇඹරෙන්නේ නැතිව. කැපෙනවනම් බලාගෙන සනීපාරක්ශක තුවායක් දා ගනින් ලේ යයි.![]()


umbala serama giyama mama thaniyama kohomada cheeththa serama handle karanne![]()

කුමාර කුමර... කෝ මේ කුමාර... අපි 17 වෙනිදට එයාපෝර්ට් වහන්නේ නෑ කුමාර... අපි කියන්නේ හපුතලේ බැරිනම් ඕනේ තූතු කුඩියකට දැන්මම තොලොන්චි වෙලා පල කුමාර දවස් 3 ක් බැරිනම් මාසයක්.



උඹ චීත්ත වලට වැඩිය කොල්ලන්ට කැමති වග මේකේ උන් දන්න නිසයි බය නැතිව දීලා යන්නේ.![]()


මමත් කැෆෙනවා. අද හෙන දුර ඩ්රයිව් කරන්න තියේ.. ජය වේවා!!!
වහින්න යන්නේ දෝඹේන්..
රිදිලහ්.. යහපාලනය නිසා මුකුත් කියන්නෙ නැහැ... සතුරාටත් මෛත්රී කරනවා සහෝ අපි..![]()





cheeththa andina kolloth innawa ne ban. anika ashmi ehema kellek da kollek da kiala hoya ganna bah eh tharamata mas![]()







ඔව් යහපාලනේ දමාගෙන අරින ඇරිල්ලට මෛත්රී කරන්න තමයි මේ වෙලා තියෙන්නේ..![]()

3- කමක් නෑ නේතෝ දන්නෙහිද මම බෑන්ඩ් එකක අවුරුදු 7 ක් හිටිය විත්තිය? නැහැ.. නෙදකින්..
යකෝ 1-බටනළා, 2-තම්මැට්ටන්, 3-ගැටබෙර, ඔය එකී නොකී හැම බෙරයක්ම අපි පලල තියෙනවා යකෝ හම යන්නම ගහල (බෙර ගැනම විතරයි කිව්වෙ හරියැ)
ඊට පස්සෙ කීබෝඩ්, වයලින්, බොක්ස් ගිටාර් ආතල් එකට ගෙදර සෙල්ලන් කරනවා කිඹුල් තඩියෝ. ඒ සා එකෙක්ට තෝ අපහාස කරේ කිඹුලො..










eka hondak thiyenne kalin wage deshapalana magul dawasa thissema ahenne na. eh wenuwata dan thiyenne chamarala shanu la ge gon seen thamai.

ubala th apita mathakane mahindawa elawanna dagalapu hati dan oya yahapalane koranne![]()