෴♥ Guess The Film ♥෴

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපරාධය සිදුවීමට පෙර එය නිරික්ෂණය කර නවත්වන ආයතනයක්
    එහි ප්‍රධානියාගෙ පුතා අතුරුදහන් වෙලා පොඩි කාලෙදි
    දවසක එයාට පෙනවා එයා ටික වෙලාවකින් මිනිසෙක් මරණවා කියලා

    Minority report?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ඉතා වැදගත් රජයේ රහසක් අතට පත්වෙන නීතීක්නයෙක්(lawyer )....
    මේ ඇති..මේකේ ඉන්න උන්ට වචන 2ක් දැම්මත් අහුවෙනවා :):):P:P
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ත්‍රස්ත්වාදින්ගෙන් යුරෙනියම් වන්චා කර කාල යන්ත්‍රයක් සාදන විද්‍යාඥයෙක්
    අවුරුදු 30ක් අතීතයට යන තරුණයෙක්
    තම මව හා පියා මුනගැසීමට හේතුවන් රිය අනතුර වැලැක්වීම නිසා ප්‍රශ්න ගොඩක්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතා වැදගත් රජයේ රහසක් අතට පත්වෙන නීතීක්නයෙක්(lowyer )....
    මේ ඇති..මේකේ ඉන්න උන්ට වචන 2ක් දැම්මත් අහුවෙනවා :):):P:P

    ඉන්ග්‍රිසිද?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    ත්‍රස්ත්වාදින්ගෙන් යුරෙනියම් වන්චා කර කාල යන්ත්‍රයක් සාදන විද්‍යාඥයෙක්
    අවුරුදු 30ක් අතීතයට යන තරුණයෙක්
    තම මව හා පියා මුනගැසීමට හේතුවන් රිය අනතුර වැලැක්වීම නිසා ප්‍රශ්න ගොඩක්
    Back to the future 1985
     
    Last edited:

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    ඔහු අයත් වන්නේ මළවුන්ටද නැත්නම් ජීවත්වනටද හරියටම කිව නොහැක. ඔහු යක්ෂයින්ට එරෙහිව සටන් වැදුනද, ඔහු සටන් වදින්නේ angels වෙනුවන්ද නොවේ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    ඔහු අයත් වන්නේ මළවුන්ටද නැත්නම් ජීවත්වනටද හරියටම කිව නොහැක. ඔහු යක්ෂයින්ට එරෙහිව සටන් වැදුනද, ඔහු සටන් වදින්නේ angels වෙනුවන්ද නොවේ
    Supernatural :D meka nemene
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔහු අයත් වන්නේ මළවුන්ටද නැත්නම් ජීවත්වනටද හරියටම කිව නොහැක. ඔහු යක්ෂයින්ට එරෙහිව සටන් වැදුනද, ඔහු සටන් වදින්නේ angels වෙනුවන්ද නොවේ

    I frankenstein
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඔහු අයත් වන්නේ මළවුන්ටද නැත්නම් ජීවත්වනටද හරියටම කිව නොහැක. ඔහු යක්ෂයින්ට එරෙහිව සටන් වැදුනද, ඔහු සටන් වදින්නේ angels වෙනුවන්ද නොවේ
    constantine?