෴♥ Guess The Film ♥෴

thomian

Well-known member
  • May 20, 2011
    12,367
    17,382
    113
    සොහොන;19134996 said:
    ප්‍රංශ හොල්මන් චිත්‍රපට් කලාවේ දැක්ක හොදම එකක් :)

    ow...meka man balapu supirima horror film ekak..:)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැගිම් නැතිකිරීමට පෙත්තක්
    එය නොගන්නා සියලු දෙනා හා කලාකෘති වැනි දේ විනාශ කිරීමට පොලිසියක්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එක ගොඩක් ලේසි බන්.ප්‍රසිද්ද එන්ග්ලිෂ් ෆිල්ම් එකක්.ප්‍රසිද්ද නළුවෙක් ඉන්නෙත්.
    රජයට සම්බන්ද නිලදාරියෙකුගේ රහසක් තමයි මෙයා අතට පත්වෙන්නේ

    තාම කාටවත් අයිඩියා එකක් නෑ වගේ
    කොයි කාලෙ වගේද?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,367
    17,382
    113
    සොහොන;19135015 said:


    බලන්න ආසා අයට :)

    ඔව්...ඒත් හෑමෝටම බලන්න බෑ. ;) ..බලන්න අමාරුයි.:no:..තව මේ වගේ ඒවා නෑද්ද මචං..ඊට පස්සෙ මේ වගේ හොද HORROR එකක් සෙට් උනේම නෑ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,367
    17,382
    113
    හැගිම් නැතිකිරීමට පෙත්තක්
    එය නොගන්නා සියලු දෙනා හා කලාකෘති වැනි දේ විනාශ කිරීමට පොලිසියක්

    Equilibrium
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය තාච්චිය කූරු ගාන වෙලා ලැන්ඩිං සිඤ්ඤො බලහන් :rofl:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,367
    17,382
    113
    සිහිනයක්..හොලිවුඩ් තාරකාවක්..මතකය නෑති වූ තරුනියක්..සිහිනයක් :rofl::baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව්...ඒත් හෑමෝටම බලන්න බෑ. ;) ..බලන්න අමාරුයි.:no:..තව මේ වගේ ඒවා නෑද්ද මචං..ඊට පස්සෙ මේ වගේ හොද HORROR එකක් සෙට් උනේම නෑ




    අන්තිම ටික පොඩ්ඩක් අමාරුයි බලන්න :)
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    පොඩි කොල්ලෙක් teacher කෙනෙකුට love කරනවා.
    ලේසි වැඩිද මන්දා

     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    සොහොන;19134986 said:
    pixel

    Pixels_poster_goldposter_com_19-400x559.jpg

    Correct :yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තමා පිටසක්වලින් පැමිණි බව කියන හේතුවෙන් මානසික රෝහලකට ඇතුලු කල පුද්ගලයෙක්