Shanudri මෙගා Mind ....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාව තෑගී ඔප්පුවකින් විදේශ රජෙකුට ලියා දුන් රජු කවුද ?

    දොන් ජුවන් දර්මපා

    ලංකාවේ සිටි පළමු සහ එකම කතෝලික රජු කවුද ?

    දොන් ජුවන් දර්මපාල හෝ ඔහුගේ තත්තා

    හරි, දෙකටම උත්තරේ දොන් ජුවන් ධර්මපාල. කෝට්ටේ හිටපු රජ කෙනෙක්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තුන් සිංහලේ ප්‍රදේශ තුනටම අයත් ලංකාවේ ඇති එකම නගරය කුමක්ද ?

    උත්තරේ කටුගස්තොට.
    1ffd4l.gif
     
    • Like
    Reactions: waligamaya

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    ශානුද්රිට පුක් ගහන්න කියහන් බන්...කවුද ඔය වෙසියෝ ෆෝරම් කරන්නේ...ඕකුන්ට ගහන්න ඕනේ ඉස්සෙල්ලම...:dull:

    aniwa machan :lol::lol::lol::lol:
     

    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    නිදහස කියන්නෙ මෙහෙම දෙකටනේ..ඒක තියෙනවද..
    නිදහස කියන්නෙ මෙහෙම දෙකටනේ..ඒක තියෙනවද..

    noun
    1.the state of being free or at liberty rather than in confinement or under physical restraint:
    He won his freedom after a retrial.
    2.exemption from external control, interference, regulation, etc.
    3.the power to determine action without restraint.
    4.political or national independence.
    5.personal liberty, as opposed to bondage or slavery:
    a slave who bought his freedom.
    6.exemption from the presence of anything specified (usually followed by from):
    freedom from fear.
    7.the absence of or release from ties, obligations, etc.
     

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    paper Puncher එකට සිංහලෙන් කියන නම කුමක්ද ?

    අයියෝ එක වත් දන්නේ නෙති අයනේ මේකේ ඉන්නේ,

    එකට කියන්නේ පදිනවික කියල .....
     
    • Like
    Reactions: demee