මමත් කියන්නේ ඉතින් හොඳම දේ කෙල්ලන්ට කතා කරන්න දීලා ඒ කතා කරන ඒවායින් කෙල්ලන්ව තේරුම් ගන්න ඕනා කියන දේ තමයි.මොකද ගොඩක් කෙල්ලෝ කතා කරන්න ගත්තම කටට බ්රේක් නෑ.ඉතින් පොඩ්ඩක් අවධානයෙන් අහගෙන හිටියොත් මේ කියවන්නේ මොනවද කියලා ඒ කියවන දේවල් වලින් කෙල්ලව තේරුම් ගතහැකි "යම්තාක් දුරකට"
![]()

මම නම් කෙල්ලොන්ව ආශ්‍රය කරන්නේ ඕන වෙලාවක කුණුහර්පෙන් උනත් බනින්න පුලුවන් මට්ටමක අතේ දුරින් තියාගෙන.
*සමහර මිනිස්සු කරන වැඩ වලට අපි කල්තියා ගේම් ගහනවනේ ඒ වගේ ගේම්ස් ගහපුව ගහන ඒවා කවදාවත් කෙල්ලොන්ට කියන්න එපා. එතකොට කෙල්ලෝ උබව රීඩ් කරනවා. එයාලා ඊට වඩා සූක්ෂම වෙනවා.
*අනවශ්‍ය අවස්ථාවලදී හැකි උපරිමයෙන් ගොනා වගේ හිටපන්. එතකොට කෙල්ලො ගහන්නේ පොඩි පොඩි ගේම්. උබට ඒවා තේරුම් ගන්න ලේසියි.
*අඩුවෙන් කතා කරලා. කෙල්ලොන්ට වැඩියෙන් කතා කරන්න දීලා ඔක්කෝම අහගෙන හිටපන්.
*උදව්වක් ඉල්ලුවම පැනලා කරලා දෙන්න යන්න එපා. ටිකක් පරක්කු කරලා හිමීට වැඩේ කරලා දීපන්.

මරුසිරා;19106503 said:දැන් අපිට තියෙන ලොකුම පුරන්ස් නේ ඕක නේද කොලුවෝ ...
කාලබීල හොද ගෙයක් දොරක් හදන හොද ජොබක් කරන පට්ට වන්දියක් අරන් ආතල් එකේ ඉන්න කොට හිතට එන පුරශ්ණ අම්මපා ...![]()







සිරාවට.
අනික කෙල්ලෙකුට අහුවෙනකම් දන්නෑ එකී කපටි කියලා. ඕව හොයන්න යන්න එපා සීඩ්හළු.
ඕනෑම නම් අම්මට හරි අක්කලා, නංගිට පෙන්නලා අහපන්.
එකපාරින් උත්තරේ දෙයි
![]()
යකෝ මේ ලෝකේ තාම එක මිනිහෙක්ටවත් ඕක කරන්න බැරි වුණ එකේ උබ කොහේ කරන්නද![]()



ඔව් ඔව්. පත්තිනි අම්මලා වගේ ඉන්න කෙල්ලෝ තමයි අම්මෝ!!! ලෝකෙම විනාස කරන්නේ. දහයට ගනින්න බෑ වගේ ඉන්නේ හැබැයි උන් කරන වැඩ දැක්කහම කළකිරෙනවාමටත් කොල්ලොන්ට වඩා ඉන්නෙ කෙල්ලො යාලුවො.. මචන් බ්‍රා එක දාලද? පෑන්ටිය මොන පාටද කියල අහනපුලුවන් තරම් ෆිට් කෙල්ලො ඉන්නව.. මට තේරුන දෙයක් තමා මචන් නිශ්සබද, හරි අහින්සක, කනට ඇහෙන්න කතාකරන්නෙ නැති, දහයට ගනින්න බෑ වගේ කෙල්ලො ඉන්නව නේ... උන්ව තමා තබේකට විශ්වාසකරන්න බැරි, උන් ගේ හිතේ තියන නියම දේ කවදාවතෙලියට දාන්නෙ නෑ ... ඒත් සමාජයෙ හොද නම ගන්නෙ මේගොල්ලො
ඒත් මචන් දග, ඕනෙ දෙයක් මූනට කියල දාන, කොටින්ම අපිට දැක්කහම හිතෙන්නෙ මේක එකෙන්ම අල්ලන්න පුලුවන්, ටෝක් කරල ගහන්න පුලුවන් කියල අන්න ඒ තරම් අවංක කෙල්ලො තවත් නෑ බන්... උන්ගෙ හිතේ එකයි කටේ එකයි නෑ බන්, ඔලුවෙ රහස් නෑ... අනික කොල්ලෙක්ට ෆිට් එකට බොක්ක දෙන්න වගේ හිටියට කොල්ල රෝන්ග් යන්ව වගේ නම් ලස්සනට කොල්ලව හරි ට්‍රෑක් එකට දාගන්න උන් දන්නව.. අනික හැමදේම ආදරය කරන එකාට විතරයි ඉන්නෙ වැඩිපුර කොල්ලො යාලුවො, ඉතිං සාමජය මුන් දිහාබලන්නෙම වපර ඇහෙන්
වැඩිහරියක් ඉන්නෙ කොල්ලොත් එක්ක, හරි දගයි කොටට අදිනව වෙන්න පුලුවන්, පාර්ටිවල රෑවෙනකම් ඉන්නව වෙන්න පුලුවන්... අන්න ඒව නිසා සමාජ දකින්නෙ මුන් ජරා කෙල්ලො විදිහට, කොල්ලො දකින්නෙ ටොක් කරල ගහන්න පුලුවන් එකක් විදිහට.. ඒත් ඇත්තම තත්වය තේරෙන්නෙ හොදට ලංඋනාම
මම දැන් අවුරුදු කිහිපයක් තිස්සෙ කොල්ලන්ට වැඩිය කෙල්ලො ආශ්‍රය කරනවා.