kapati kellek adunaganeema

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ලෝකෝපකාරය - කි‍්‍ර.ව. 1799, තොටගමු විහාරවාසී රණස්ගල්ලේ හිමි

lokopakaraya_1.jpg


lokopakaraya_2.jpg


T7HmXPDIk-ydI3NnZhWLNPta4P71fLLWpHaW9_d77D58N_jm2qJqaAxjbo6Vbq3YU_sUvkrH2SrJk3jmfMRPITIuccRAw2wfkNmzNknB1s51QKp-ho7GrNZbqOXU=s0-d-e1-ft


lokopakaraya_4.jpg

:P:P:P:P
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මමත් කියන්නේ ඉතින් හොඳම දේ කෙල්ලන්ට කතා කරන්න දීලා ඒ කතා කරන ඒවායින් කෙල්ලන්ව තේරුම් ගන්න ඕනා කියන දේ තමයි.මොකද ගොඩක් කෙල්ලෝ කතා කරන්න ගත්තම කටට බ්‍රේක් නෑ.ඉතින් පොඩ්ඩක් අවධානයෙන් අහගෙන හිටියොත් මේ කියවන්නේ මොනවද කියලා ඒ කියවන දේවල් වලින් කෙල්ලව තේරුම් ගතහැකි "යම්තාක් දුරකට"
;););)

:yes:
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහෙමයි,
    කෙල්ලෝ කියන්නේ ස්වභාවයෙන්ම අනුන් මත යැපෙන්න හැදිච්ච කට්ටියක්. ඒක පරිනාමයේදීම තියෙනවා. හැබැයි දැන් නම් ටිකක් තත්වේ වෙනස්. independent කෙල්ලෝ ඉන්නවා.
    ඉතින් මිනිස්සුන් ලවා වැඩකරගන්න කපටි මායම් කෙල්ලොන්ට තියෙනවා. අපි ස්වභාවයෙන්ම කෙල්ලොන්ගේ හිත දිනාගන්න කැමතියි, උන්ට උදව් කරලා උන්ගේ ආරක්ෂකයෝ වෙන්න හරිම කැමතියි. ඒකත් ඉතින් පරිනාමනයේ සීන් එකක් තමයි.

    අපි කොල්ලෙකුට උදව්වක් කරන්නේ බොක්කේ ෆිට් එකකට නේ. ඒ වගේම අපි කොල්ලොන්ව විශ්වාස කරන්නේ හොඳට හොයලා බලලා. උන් ගේම ගහන්න එනවා නම් කිසිම කේස් එකක් නැතුව උන්ව හලලා දාන්න පුලුවන්. එහෙම කරන්න ලේසියි. හැබැයි කෙල්ලොන්ව විශ්වාස කරන්නේ අපේ උන්ට යම්කිසි කැමැත්තක් තියෙන නිසා. කෙල්ලෝ අපි විශ්වාස කරනවා කියලා බොරුවට පෙන්නපුවාහම අපිත් ඉතින් ගොන්නු වගේ උන් අපිට යටින් මොන ගේම් දුන්නත් කටයි පුකයි වහගෙන ඉන්නවා අන්ධ වෙලා වගේ. ඒ මොකද අපේ හිතේ උන්ම යටින් මොකක් හරි මෙව්වා එකක් තියෙන හින්දා.

    මුලින්ම කියන්න ඕන තමන්ගේ අම්මා හරි සහෝදරියක් හරි ඇරෙන්න එක ගෑනු පරානයක් වත් විශ්වාස කරන්න එපා. පිරිමි අය විශ්වාස කරනකොට අපි බුද්ධියෙන් වැඩ කරන්නේ. හැබැයි කෙල්ලෝ ආශ්‍රය කරනකොට අපි වැඩකරන්නේ හදවතින්. ඒක තමයි නවත්ත ගන්න ඕන.

    කෙල්ලෝ යාලුවෝ වගේ ඉන්නවා නම් ඉතින් එයාලටත් කොල්ලොන්ට වගේ සලකන්න. හැබැයි කොල්ලෝ වගේ විවෘත නෑ උන්. ඒකත් මතක තියාගෙන අතේ දුරින් ආශ්‍රය කරන්න. ඕන කෙනෙකුට උදව් කරනකොට තමන්ගේ සල්ලි, කාලය, ශ්‍රමය වගේ දේවල් නිකරුනේ වැය කරගන්නේ නැතුව, ඒ උදව්ව නිසා තමන්ට ලොකු පාඩුවක් වෙන්නේ නැත්තන් විතරක් උදව්ව කරන්න. මේක කෙල්ලෝ කොල්ලෝ ඕන කෙනෙකුට අදාල දෙයක්.

    යාලුවෙක් නොවී තමන් වෙනින් කැමැත්තකින් ඉන්න කෙල්ලෙක් ගැන නම් වෙනම ගේමක් ගහන්න ඕන. මොකද අපේ උන්ට තියෙන කැමැත්ත කෙල්ලෝ advantage එකක් විදිහට ගන්නවා. ටිකක් කැමැත්ත පෙන්නලා කෙල්ලෝ අපේ දත් 32 ම ගලවනවා. ඉතින් කොල්ලෝ කිඹිසිඹියෝ වගේ ඕන උදව්වක් පැනලා දෙනවා. (ඕක මාත් කලා මම කැමැත්තෙන් හිටපු කෙල්ලට ඒ උනත් කවදාවත් මගේ සල්ලි වත් ශ්‍රමය වත් වෙන මොනාහරි වත් නිකරුනේ නාස්ති කලේ නම් නෑ)උන් වැඩේ කරගත්තහම හෙමීට මාරු වෙලා යනවා. ඕකත් මම හොඳට අත්දැකල තියෙනවා.

    කෙල්ලෝත් එක්ක ඕනවාට වඩා friendly වෙන්න ඕන නෑ කියලයි මම හිතන්නේ. කෙල්ලෙකුට තමන්ගේ බොක්ක ෆිට් එක වගේ ඉන්න කොල්ලෙක් ගේ ගානට සලකන්න පුලුවන් නම් කිසිම අවුලක් නෑ. හැබැයි යාලුකමකට වඩා වෙනින් මෙව්වා එකක් හිතේ තියාගෙන යාලුවෝ වගේ ඉන්නවා නම් ඉතින් පරිස්සම් වෙන්න ඕන කෙල්ලොන්ගෙන්.

    අන්තිමට කියන්න තියෙන්නේ, අපි හැමෝම තනියෙන් ඉන්නේ. තමන්ට කවුරුවත් පිහිටට එන්නේ නෑ තමන්ගේ දෙමාපියෝ ඇරෙන්න. එයාලව විශ්වාස කරන්න. වෙන කිසිම එකෙක් හෝ එකියන් විශ්වාස කරන්නම එපා!!!
     
    • Like
    Reactions: chethana kalan

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,306
    2,599
    113
    Colombo
    මම නම් කෙල්ලොන්ව ආශ්‍රය කරන්නේ ඕන වෙලාවක කුණුහර්පෙන් උනත් බනින්න පුලුවන් මට්ටමක අතේ දුරින් තියාගෙන.

    *සමහර මිනිස්සු කරන වැඩ වලට අපි කල්තියා ගේම් ගහනවනේ ඒ වගේ ගේම්ස් ගහපුව ගහන ඒවා කවදාවත් කෙල්ලොන්ට කියන්න එපා. එතකොට කෙල්ලෝ උබව රීඩ් කරනවා. එයාලා ඊට වඩා සූක්ෂම වෙනවා.

    *අනවශ්‍ය අවස්ථාවලදී හැකි උපරිමයෙන් ගොනා වගේ හිටපන්. එතකොට කෙල්ලො ගහන්නේ පොඩි පොඩි ගේම්. උබට ඒවා තේරුම් ගන්න ලේසියි.

    *අඩුවෙන් කතා කරලා. කෙල්ලොන්ට වැඩියෙන් කතා කරන්න දීලා ඔක්කෝම අහගෙන හිටපන්.

    *උදව්වක් ඉල්ලුවම පැනලා කරලා දෙන්න යන්න එපා. ටිකක් පරක්කු කරලා හිමීට වැඩේ කරලා දීපන්.

    :yes: :cool:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මරුසිරා;19106503 said:
    දැන් අපිට තියෙන ලොකුම පුරන්ස් නේ ඕක නේද කොලුවෝ ...:rolleyes:

    කාලබීල හොද ගෙයක් දොරක් හදන හොද ජොබක් කරන පට්ට වන්දියක් අරන් ආතල් එකේ ඉන්න කොට හිතට එන පුරශ්ණ අම්මපා ...:)

    සිරාවට.
    අනික කෙල්ලෙකුට අහුවෙනකම් දන්නෑ එකී කපටි කියලා. ඕව හොයන්න යන්න එපා සීඩ්හළු.
    ඕනෑම නම් අම්මට හරි අක්කලා, නංගිට පෙන්නලා අහපන්.
    එකපාරින් උත්තරේ දෙයි


    :rofl::rofl::rofl:
    :P:P:P:P
     

    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    ඕක හරිම අමාරු කාරියක් පුතා ...BUT කෙල්ල උබ කැමති දේවල් වලට වෙනදට නැති කැමැත්තක් පෙන්නනවානම් ( අහුවල් එක කොරන්න නෙමේ හොදේ )අනිත් එක වෙනදා නොර්මල් දේවල් මොනවා හරි කියල මග හරිනවානම් ප්‍රවේශම් වෙයන් දරුවා .... කෙල්ලෝ වැඩිය විශ්වාස කරන්න එපා එහෙම කියල නොකර ඉන්නත් බැහැනේ හිටන්......එම නිසා කල්පනාවෙන් ඔවුන් හා අශ්‍රය කිරීම හොදා බෝල ....
     
    Last edited:

    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    සිරාවට.
    අනික කෙල්ලෙකුට අහුවෙනකම් දන්නෑ එකී කපටි කියලා. ඕව හොයන්න යන්න එපා සීඩ්හළු.
    ඕනෑම නම් අම්මට හරි අක්කලා, නංගිට පෙන්නලා අහපන්.
    එකපාරින් උත්තරේ දෙයි


    :rofl::rofl::rofl:
    :P:P:P:P

    සහතික ඇත්ත
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මටත් කොල්ලොන්ට වඩා ඉන්නෙ කෙල්ලො යාලුවො.. මචන් බ්‍රා එක දාලද? පෑන්ටිය මොන පාටද කියල අහනපුලුවන් තරම් ෆිට් කෙල්ලො ඉන්නව.. මට තේරුන දෙයක් තමා මචන් නිශ්සබද, හරි අහින්සක, කනට ඇහෙන්න කතාකරන්නෙ නැති, දහයට ගනින්න බෑ වගේ කෙල්ලො ඉන්නව නේ... උන්ව තමා තබේකට විශ්වාසකරන්න බැරි, උන් ගේ හිතේ තියන නියම දේ කවදාවතෙලියට දාන්නෙ නෑ ... ඒත් සමාජයෙ හොද නම ගන්නෙ මේගොල්ලො

    ඒත් මචන් දග, ඕනෙ දෙයක් මූනට කියල දාන, කොටින්ම අපිට දැක්කහම හිතෙන්නෙ මේක එකෙන්ම අල්ලන්න පුලුවන්, ටෝක් කරල ගහන්න පුලුවන් කියල අන්න ඒ තරම් අවංක කෙල්ලො තවත් නෑ බන්... උන්ගෙ හිතේ එකයි කටේ එකයි නෑ බන්, ඔලුවෙ රහස් නෑ... අනික කොල්ලෙක්ට ෆිට් එකට බොක්ක දෙන්න වගේ හිටියට කොල්ල රෝන්ග් යන්ව වගේ නම් ලස්සනට කොල්ලව හරි ට්‍රෑක් එකට දාගන්න උන් දන්නව.. අනික හැමදේම ආදරය කරන එකාට විතරයි ඉන්නෙ වැඩිපුර කොල්ලො යාලුවො, ඉතිං සාමජය මුන් දිහාබලන්නෙම වපර ඇහෙන්
    වැඩිහරියක් ඉන්නෙ කොල්ලොත් එක්ක, හරි දගයි කොටට අදිනව වෙන්න පුලුවන්, පාර්ටිවල රෑවෙනකම් ඉන්නව වෙන්න පුලුවන්... අන්න ඒව නිසා සමාජ දකින්නෙ මුන් ජරා කෙල්ලො විදිහට, කොල්ලො දකින්නෙ ටොක් කරල ගහන්න පුලුවන් එකක් විදිහට.. ඒත් ඇත්තම තත්වය තේරෙන්නෙ හොදට ලංඋනාම
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් කොල්ලොන්ට වඩා ඉන්නෙ කෙල්ලො යාලුවො.. මචන් බ්‍රා එක දාලද? පෑන්ටිය මොන පාටද කියල අහනපුලුවන් තරම් ෆිට් කෙල්ලො ඉන්නව.. මට තේරුන දෙයක් තමා මචන් නිශ්සබද, හරි අහින්සක, කනට ඇහෙන්න කතාකරන්නෙ නැති, දහයට ගනින්න බෑ වගේ කෙල්ලො ඉන්නව නේ... උන්ව තමා තබේකට විශ්වාසකරන්න බැරි, උන් ගේ හිතේ තියන නියම දේ කවදාවතෙලියට දාන්නෙ නෑ ... ඒත් සමාජයෙ හොද නම ගන්නෙ මේගොල්ලො

    ඒත් මචන් දග, ඕනෙ දෙයක් මූනට කියල දාන, කොටින්ම අපිට දැක්කහම හිතෙන්නෙ මේක එකෙන්ම අල්ලන්න පුලුවන්, ටෝක් කරල ගහන්න පුලුවන් කියල අන්න ඒ තරම් අවංක කෙල්ලො තවත් නෑ බන්... උන්ගෙ හිතේ එකයි කටේ එකයි නෑ බන්, ඔලුවෙ රහස් නෑ... අනික කොල්ලෙක්ට ෆිට් එකට බොක්ක දෙන්න වගේ හිටියට කොල්ල රෝන්ග් යන්ව වගේ නම් ලස්සනට කොල්ලව හරි ට්‍රෑක් එකට දාගන්න උන් දන්නව.. අනික හැමදේම ආදරය කරන එකාට විතරයි ඉන්නෙ වැඩිපුර කොල්ලො යාලුවො, ඉතිං සාමජය මුන් දිහාබලන්නෙම වපර ඇහෙන්
    වැඩිහරියක් ඉන්නෙ කොල්ලොත් එක්ක, හරි දගයි කොටට අදිනව වෙන්න පුලුවන්, පාර්ටිවල රෑවෙනකම් ඉන්නව වෙන්න පුලුවන්... අන්න ඒව නිසා සමාජ දකින්නෙ මුන් ජරා කෙල්ලො විදිහට, කොල්ලො දකින්නෙ ටොක් කරල ගහන්න පුලුවන් එකක් විදිහට.. ඒත් ඇත්තම තත්වය තේරෙන්නෙ හොදට ලංඋනාම
    ඔව් ඔව්. පත්තිනි අම්මලා වගේ ඉන්න කෙල්ලෝ තමයි අම්මෝ!!! ලෝකෙම විනාස කරන්නේ. දහයට ගනින්න බෑ වගේ ඉන්නේ හැබැයි උන් කරන වැඩ දැක්කහම කළකිරෙනවා
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හරිම සරළයි..

    කෙළින්ම කෙල්ලගෙන අහපන් ඔයා කපටියිද කියලා..
    ඒකි ඔව් කිව්වොත්..
    ඒ කියන්නේ ඒකි කපටියි..

    ඒකි නෑ කිව්වොත්..
    ඒ කියන්නේ ඒකි අරකිටත් වැඩිය කපටියි..

    එච්චරයි..
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    මම දැන් අවුරුදු කිහිපයක් තිස්සෙ කොල්ලන්ට වැඩිය කෙල්ලො ආශ්‍රය කරනවා.

    මේකෙන්ම තේරෙනවා උබ හොද ජන්ගියෙක් කියල...උබ වගේ dial ඉන්නවා කෙල්ලෝ රොත්තක් එක්, park එකේ zoo එකේ එහෙම