WTF????
![]()
![]()
මික්ස්ර එකේ ඩ්රයිවයි බයික් එකේ එකයි දෙන්නම බේරිලා, අහක හිටපු එවුන් යටවෙලා. උබලත් ඊලග දවසේ රතු ලයිට් වලට නවත්තන් ඉන්නකොට බලහන් මේ වගේ පිස්සො ආවොත් කොරගන්න දෙයක් නැ.
මික්ස්ර එකේ ඩ්රයිවයි බයික් එකේ එකයි දෙන්නම බේරිලා, අහක හිටපු එවුන් යටවෙලා. උබලත් ඊලග දවසේ රතු ලයිට් වලට නවත්තන් ඉන්නකොට බලහන් මේ වගේ පිස්සො ආවොත් කොරගන්න දෙයක් නැ.

ෆයිනල් ඩෙස්ටිනේෂන් එකේ වගේමම ඔය සිල්බර කොටන් අදින දඩ ලොරි, පත දිග කන්ටේනර් ඔය වගේ මික්සර් ලඟින් යද්දි පුදුම බයක් බං තියෙන්නේ. ඕවා පෙරලේවි කියලා හිතෙනවා. බයික් කාරයා හරකා වගේ දාන්න ගිහින් අන්තිමට කොහෙවත් නැති එවුන් රොටී වගේ වෙන්න චොප්ප උනා.