නෑ සල්ලි දීල ගන්නෑ

එහෙම ගන්නවද සිඞ්හලු සිඞ්හලු

සින්දු සමහරක් ඒව බෑවට පස්සෙයි දන්නෙ එක්ස් ඒලියන් වගේ ඒව කියල අපරාදෙ ඩේට

ඒකට ඇපල් ID එකක් හදාගෙන iTunes දාගනිල්ල

iTunes Store එකේ සින්දු තප්පර විනාඩියක් විතර ෆ්රී ප්ලේ කලෑකි

ඒ චුට්ට අහල හොඳ නං බානව

ඔව් දැන් තමා දැනගත්තෙ

නොදන්න උන් ඇති කියලයි දැම්මෙ

බලහං නේ උන් සින්දු විකුණල ආදායමක් ලබාගන්න මාර්ගයත් අපි හොරකම් කරන්න පාවිච්චි කරනවනෙ

ආඩම්බරයි යකෝ