වීදුරු මාලිගාව වගේ ඒව

වෙන නැද්ද සිඞ්හලු ?

Linkin Park ලගෙ castle of glass සින්දුව ගැන බං කියන්නෙ

යුද්ධ ගැන පරිසර විනාශය ගැන කියන ඒ වගේ තව සින්දු නැද්ද

linkin park ලගෙම වෙන්න ඕන්නෑ ඒ වගේ කාගෙ වුනත් කමක් නෑ

earth song එකයි heal the world එකයි නම් කියන්න එපා ඒ දෙක හැර