iTunes පට්ටනෙ :D :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නෑ සල්ලි දීල ගන්නෑ :P :P
එහෙම ගන්නවද සිඞ්හලු සිඞ්හලු :baffled: :baffled:

සින්දු සමහරක් ඒව බෑවට පස්සෙයි දන්නෙ එක්ස් ඒලියන් වගේ ඒව කියල අපරාදෙ ඩේට :sorry: :sorry:
ඒකට ඇපල් ID එකක් හදාගෙන iTunes දාගනිල්ල :D :D
iTunes Store එකේ සින්දු තප්පර විනාඩියක් විතර ෆ්‍රී ප්ලේ කලෑකි :D :D
ඒ චුට්ට අහල හොඳ නං බානව :yes: :yes:

ඔව් දැන් තමා දැනගත්තෙ :dull: :dull:
නොදන්න උන් ඇති කියලයි දැම්මෙ :yes: :yes:

බලහං නේ උන් සින්දු විකුණල ආදායමක් ලබාගන්න මාර්ගයත් අපි හොරකම් කරන්න පාවිච්චි කරනවනෙ :baffled: :baffled:
ආඩම්බරයි යකෝ :baffled: :baffled:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපරාදෙ තොපිට අයි ටියුන්ස් එකෙන් හෙට යන සුවප්නා පොඩ්ඩක් බලන්න පුළුවන් කියන්නයි තිබ්බෙ :angry: :angry:
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    උඹ නේද...
    උඹ නේද...
    උඹ නේද...
    උඹ නේද...
    උඹ නේද...
    උඹ නේද...
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැටියා;19139900 said:
    කියන දෙයක් තේරෙන සිංහලෙන් කියපංකො බං :angry:
    මට මල පනිනවා චාමර

    දැන් සින්දු බාද්දි අපි බෑවෙ මෙලෝ රහක් නැති සින්දු වක් කියල දන්නෙ බාල ඉවර වුනාමනෙ :P :P
    iTunes වලිං සින්දු සල්ලි දීල ගන්න ඕනෙ වුනාට සාම්පල් එකක් ෆ්‍රී ප්ලේ කරන්න දෙනව :P :P
    ඒකයි යකෝ කිව්වෙ උඹ හරක් පැටියෙක්නෙ :baffled: :baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔක ඉතින් අයිටියුන් වල විතරක්යැ. spotify, itune, amazon, last.fm මෙ හැම එකකම දෙනවනේ. ප්‍රිවීව් එකක් වගේ..
     
    • Like
    Reactions: WhiteWalker
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් සින්දු බාද්දි අපි බෑවෙ මෙලෝ රහක් නැති සින්දු වක් කියල දන්නෙ බාල ඉවර වුනාමනෙ :P :P
    iTunes වලිං සින්දු සල්ලි දීල ගන්න ඕනෙ වුනාට සාම්පල් එකක් ෆ්‍රී ප්ලේ කරන්න දෙනව :P :P
    ඒකයි යකෝ කිව්වෙ උඹ හරක් පැටියෙක්නෙ :baffled: :baffled:
    උඹට ඔච්චර ඩේටා අහේණියද බං? අපෝ :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔක ඉතින් අයිටියුන් වල විතරක්යැ. spotify, itune, amazon, last.fm මෙ හැම එකකම දෙනවනේ. ප්‍රිවීව් එකක් වගේ..

    දැන්ද කියන්නෙ :sorry: :sorry:
    මං ගූගල් එක පීරුව සාම්පල්, ප්‍රිවීව් ගගහ :( :(

    පැටියා;19139942 said:
    උඹට ඔච්චර ඩේටා අහේණියද බං? අපෝ :oo:

    ඔව් :dull: :dull:
     
    • Like
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    දැන් සින්දු බාද්දි අපි බෑවෙ මෙලෝ රහක් නැති සින්දු වක් කියල දන්නෙ බාල ඉවර වුනාමනෙ :P :P
    iTunes වලිං සින්දු සල්ලි දීල ගන්න ඕනෙ වුනාට සාම්පල් එකක් ෆ්‍රී ප්ලේ කරන්න දෙනව :P :P
    ඒකයි යකෝ කිව්වෙ උඹ හරක් පැටියෙක්නෙ :baffled: :baffled:

    welcome-to-the-internet-you-must-be-new-here.jpg
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දැන් සින්දු බාද්දි අපි බෑවෙ මෙලෝ රහක් නැති සින්දු වක් කියල දන්නෙ බාල ඉවර වුනාමනෙ :P :P
    iTunes වලිං සින්දු සල්ලි දීල ගන්න ඕනෙ වුනාට සාම්පල් එකක් ෆ්‍රී ප්ලේ කරන්න දෙනව :P :P
    ඒකයි යකෝ කිව්වෙ උඹ හරක් පැටියෙක්නෙ :baffled: :baffled:

    අනේ මන්ද මුන් පොඩි උන් වගේ:rolleyes: