පැටියා;19138962 said:8 පාස් ගොබ්බයන්ට ඉන්ජිනේරුවො ලවුවා සෑර් සෑර් කියන්න වැඩ සිද්ද කරපු එකාට වෙච්චි දේ පේනවනෙ. හෙණ ගහලා අකුලෝලම ගියා![]()
ඇමැතිතුමා මොනවද කලේ??????? කතාකරන්න එපා නඩු දානවා...
![]()
පැටියා;19138976 said:ආය ඉතිං මේ කපේට රාජපක්ස ලේ තියන කෙනෙක් ඇමති කෙනෙක්වත් වෙන්නෙ නෑ මේ සිරි ලංකාවෙ. කැට තියලා කියන්නෙ.
![]()

නායකයා සහ ලොක්කා (leader and boss) අතර වෙනස දන්නවද?
මටත් ටීම් එකක් ඉන්නවා, උන්ටත් කියන්න ඕන මට සර් කියන්න කියල. ඇයි යකෝ විමලේට සර් කියනවා නම්, මට කියන්න බැරි.
මම යහපාලකයෝ හොදයි කිව්වේ නෑ නේ බන්. හැබැයි ඉතින් හිස් විමලෙවයි මහින්දව වලේ දාපු සෙට් එකෙයි නම් ගන්න දෙයක් නෑ. උන් වාසියට සල්ලි කුට්ටියට ඕන දෙයක් කරනවා. හැබැයි මම නම් පෞද්ගලිකව උන්ට ස්තූති කරනවා මහින්දට ඔය වගේ කලදසාවක් යන තැනට පත් කරාට.

සලකුනෙන් අහලා තියෙන්නේ ප්‍රශ්නයක් විතරයි මචන්. ඒක බැනිල්ලක් නෙවෙයි.
මම නම් කියන්නේ ආණ්ඩුවේ ඇතුලේ ඉඳන් ආණ්ඩුවේ වැරදි මුලින්ම ඇතුලෙන් දෙවනුව පිට කතා කරලා විවෙචනය කරලා හරිමගට ගන්න එක මැති ඇමති වරුන්ගේ යුතුකමක්. හරිමගට එන්නේ නැත්නම් සුදුසු වෙලාවෙදි එලියට බැහැලා සටන් කරලා ආණ්ඩු පෙරලන එකත් යුතුකමක්. ආණ්ඩුවක් ඇතුලේ ඉඳන් ආණ්ඩුවක් විවෙචනය කරන්න තරම් කොන්දක් තියෙන මිනිස්සුන්ට, ආණ්ඩුවෙන් එලියට බැහැලා ඒ ආණ්ඩුව පෙරලන එක අමාරු දෙයක් නෙවෙයි මචන්. මොකද උන්ට ආණ්ඩුව ඇතුලෙ ඉදන් සල්ලි කුට්ටි වලට නොනැමී ආණ්ඩුවක් විවේචනය කරන්න තරම් කොන්දක් තිබ්බා.
හොරකං ගැන දැං හොයන්නෙ මොකටද බං රාජපරයි සෙට් එකටම හෙණ ගහලා අකුලෝලම ගියානෙ. ආයෙත් චන්දයක් කිට්ටු වෙනකොට රාජපරයෙක් චන්දෙ ඉල්ලගෙන එද්දි ඔය මොකක් හරි අහු වුනා කියලා ප්‍රෙස් එකක් තියලා කියයි. නාමලයා වගේ බලු නකුටෙක්ව බලු කූඩුවෙ දායි. ඕකනෙ බං ලංකාවෙ දේසපාලනේ. ලොල්මොන හෙනයක්ද බන් අර පාර්ලෙමෙන්තුවට වෙලා ගොන් ජෝක් බල බල පුකෙනුත් හිනා වේ වී ඉන්නෙ. ඌව පන්නල දැන් මාස 10 කටත් වඩා වැඩි. එත් තාම ගහපු රුපියලක්වත් හොයා ගන්න පුළුවන් උනාද. ගෑනියෙක්ට ළමයෙක් හම්බ වෙන්න යන්නෙත් මාස 9. බලාගෙන යනකොට මූ හොරකම් කරපුව හොයන්නත් මිලියන ගානක් වියදම් කරන්න වෙනව වගේ.

නායක ලොක්කා මෙතනට අදාල නෑ නේ... උඹට සර් කියන්නෙ නැත්තනෙ උඹේ දුර්වලතාවයකටද කියල කවුද දන්නෙ.....

අදාලයි නේ බං, උම්බමනේ දැන් කිව්වේ විමලේ නායකයා කියල. නායකයා නම් ඌ උගේ ටීම් එකත් එක්ක එකා වගේ වැඩ කරන්න ඕන. ලොක්කෝ තමයි තමන්ගේ යටතේ ඉන්න උන්ලව්ව වැඩ ගන්නේ, තමන් මුකුත් නොකර
දැන් විමලේට නායකයා වෙන්න සුදුසු කම් මොනවද? උදාහරණයක් විදියට ක්‍රිකට් ටීම් එකේ නායකත්වය ක්‍රිකට් ගැන මුකුත් දන්නේ නැති සම්පුර්ණයෙන්ම වෙනස් දැනුමක් තියන කෙනෙක් ටද දෙන්නේ?
එහෙම නම් . විමලේ නායකයා නම්, උට පුළුවන් වෙන්න එපයි ඉංජිනේරුවෝ එක්ක සම මට්ටම ට වැඩකරන්න, උට ඉංජිනේරු දැනුම තියෙන්න එපයි.
ඔන්න ලොක්කෙක් උනන්නම් කමක් නෑ, එත් ඉතිං උඹ කියන විදියට ඌ නායකයනේ
![]()
IN SL ?මම වැඩිය පැහැදිලි කරන්න යන්නෙ නෑ. මෙන්න මෙහෙම කියන්නන්කෝ.... මට කියන්නකෝ ඇමති කෙනෙක් වෙන්න තියෙන සුදුසු කම?
උඹ දන්න කෙහෙල් මල ටෝයියො. අපේ ආණ්ඩුවේ තියෙන්නෙ 30 අවුරුදු සැලසුම්. මේවයේ ප්‍රතිලාබ හම්බ වෙන්නේ අපේ දරුවන්ගෙ දරුවන්ට.
මම යහපාලකයෝ හොදයි කිව්වේ නෑ නේ බන්. හැබැයි ඉතින් හිස් විමලෙවයි මහින්දව වලේ දාපු සෙට් එකෙයි නම් ගන්න දෙයක් නෑ. උන් වාසියට සල්ලි කුට්ටියට ඕන දෙයක් කරනවා. හැබැයි මම නම් පෞද්ගලිකව උන්ට ස්තූති කරනවා මහින්දට ඔය වගේ කලදසාවක් යන තැනට පත් කරාට.
සලකුනෙන් අහලා තියෙන්නේ ප්‍රශ්නයක් විතරයි මචන්. ඒක බැනිල්ලක් නෙවෙයි.
මම නම් කියන්නේ ආණ්ඩුවේ ඇතුලේ ඉඳන් ආණ්ඩුවේ වැරදි මුලින්ම ඇතුලෙන් දෙවනුව පිට කතා කරලා විවෙචනය කරලා හරිමගට ගන්න එක මැති ඇමති වරුන්ගේ යුතුකමක්. හරිමගට එන්නේ නැත්නම් සුදුසු වෙලාවෙදි එලියට බැහැලා සටන් කරලා ආණ්ඩු පෙරලන එකත් යුතුකමක්. ආණ්ඩුවක් ඇතුලේ ඉඳන් ආණ්ඩුවක් විවෙචනය කරන්න තරම් කොන්දක් තියෙන මිනිස්සුන්ට, ආණ්ඩුවෙන් එලියට බැහැලා ඒ ආණ්ඩුව පෙරලන එක අමාරු දෙයක් නෙවෙයි මචන්. මොකද උන්ට ආණ්ඩුව ඇතුලෙ ඉදන් සල්ලි කුට්ටි වලට නොනැමී ආණ්ඩුවක් විවේචනය කරන්න තරම් කොන්දක් තිබ්බා.
anduwak peraluwanna ona eeta wada hoda anduwak genna awasthawak thiye nm witharai.thiyen ekta wada hapan anduwak enwat wada thiyen eka rekagen hari parata ganna eka thama hoda.salli kutti giyad nedda mn danne ne.ehema oppu krlth ne.anika anith peththe sallikutti giye ne kiyala kiyann be ne.