☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,474
    3,166
    113
    斯里蘭卡
    ඒක තමයි මේක...:P

    ඔයාගේ ප්‍රොෆයිල් එකට ගිහින්,
    ස්ටටිස්ටික් වලට යන්න...
    find all post by ඔයාගේ නම,
    එතනට ගියාම දාපු කොමෙන්ට් පෙන්නාවි... උඩින් තියෙන්නේ ත්‍රෙඩ් එක... පහල කොමෙන්ට් එක ක්ලික් කරලා එතනට යන්න...

    Okata page eken page ekata yanna one na malli:)
    User CP gihin adaala thread eke replies click karanna ethakota post count eka enavane eke oyage count eka uda click karamma oya e thread eke daapu replies tika pennanava :D

    thanks For help
    inlove_80_anim_gif.gif
     
    • Like
    Reactions: Elysium

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ගිනි දවාලේ ගිහින් යාළුවො එක්ක සොහොනක් ළඟ සෙල්ලම් ගෙවල් හැදුවා..:shocked:

    අපරාදේ ඉතින් තරුණ ජිවිත :baffled::baffled:
    අපි නම් සෙල්ලම් ගෙවල් හැදුවේ වැල්ලේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මස්ඉබුලගේ මානික්කාවත යි මේ පොතයි හම්බුනේ අද

    :love::love:ඕවා කියන්න එපා බොල..මට ඉරිසියයි..:angry:

    ඒක ගැනත් පොඩියට හරි විස්තරයක් ඕනේ ඔන්න..:)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :love::love:ඕවා කියන්න එපා බොල..මට ඉරිසියයි..:angry:

    ඒක ගැනත් පොඩියට හරි විස්තරයක් ඕනේ ඔන්න..:)

    එක කියෙව්වේ නැහැ තාම මේක නම් කියවලා එවරයි. :yes:
     

    dickensian

    Well-known member
  • Ah Dk malli :) epaara oyath mawa byte karanavada:rolleyes:

    ;)

    :)
    මල්ලී මට ඔයාගේ ඇවටර් එක දකිද්දී මෙතන හිටපු හොද කොල්ලෙක් මතක්වෙනවා
    බෙන් ටෙනිසන් කියලා.දැන් ගොඩ කාලෙකින් දැක්කේ නැහැ ..

    ohh wena kawruhari meka use karanawda ehenan meka maru karanna wenawa..
     
    Status
    Not open for further replies.