☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බඩියාට ලඟදි වෙච්ච සීන් එකක් මේක... :lol:

    12108202_1666089836937264_4465667045785291777_n.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :D
    මේ මල්ලී
    අන්න සචියා මට pm එවනවා උගේ කතාව උබට කිව්වා කියලා
    ඌ විලාප දිදී මට කුණුහරපෙන් බනිනවා ..

    ඔව් අය්යේ, මගේ ගාවත් වැලහින්නක් වගේ අඬා වැලපුණා කිරියේ අනිත් උන් එක්ක ඔය විස්තර කියන්න එපා කිය කියා. මම කිව්වා මම කාටවත් කියන්නේ නෑ කියලා. :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් අය්යේ, මගේ ගාවත් වැලහින්නක් වගේ අඬා වැලපුණා කිරියේ අනිත් උන් එක්ක ඔය විස්තර කියන්න එපා කිය කියා. මම කිව්වා මම කාටවත් කියන්නේ නෑ කියලා. :D
    :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මොනවා වුනත් පව් අයියේ ඌ කිරිය තුල ගොඩ නගා ගත් අභිමානය එක වාක්‍ය කිහිපයකින් සුනු විසුනු වී ගියා. දැන් ඕකා වැඩිය මේ පැත්තේ එන්නෙත් නෑ මූණ දෙන්න. මම VM එකක් දැම්මත් සද්ද නෑ.:D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අර පොඩි නයා මොකක් හරි වලියක් දාගත්තද බන් මේකේ? ඌ මුල් දවස්වල හෙන හොඳින් හිටිය නේද? මොකද වුණේ?
     
    Status
    Not open for further replies.