කෝ බන් තොපි ඔක්කොම? මැරිලද?![]()

මේ මල්ලී
අන්න සචියා මට pm එවනවා උගේ කතාව උබට කිව්වා කියලා
ඌ විලාප දිදී මට කුණුහරපෙන් බනිනවා ..

ඔව් අය්යේ, මගේ ගාවත් වැලහින්නක් වගේ අඬා වැලපුණා කිරියේ අනිත් උන් එක්ක ඔය විස්තර කියන්න එපා කිය කියා. මම කිව්වා මම කාටවත් කියන්නේ නෑ කියලා.![]()

අහ ජෙසා![]()

යලට මාහට එන්නේ බන් දැන්නාග රාජයා, කෝ බන් මේකේ පිනුම් ගහහා හිටපු සෙට් එක. අද එකෙක්වත් නෑ.