෴♥ Guess The Film ♥෴

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,858
    2,161
    113
    Galle
    War horse
    MV5BMjExNzkxOTYyNl5BMl5BanBnXkFtZTcwODA0MjU4Ng@@._V1_SY317_CR0,0,214,317_AL_.jpg
    :yes::yes:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,161
    113
    Galle
    ඔන්න යාලුවො සෙට් එකක් ඉන්නවා. මෙයලා යනවා පොඩි සෆාරියක්. ටික දවසකට පස්සේ මෙයලා අහසේ අමුතු ගුවන් යනා පියාසර කරනවා දකිනවා.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඔන්න යාලුවො සෙට් එකක් ඉන්නවා. මෙයලා යනවා පොඩි සෆාරියක්. ටික දවසකට පස්සේ මෙයලා අහසේ අමුතු ගුවන් යනා පියාසර කරනවා දකිනවා.
    මුන් කැලේකට වගේ එකකට නේද යන්නේ..
    ආයේ එද්දී යුද්ධයක් පටන් අරන් වගේ එකක්ද??

    Tomorrow, When the War Began (2010) :rolleyes::rolleyes:
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මචන් ඇන්ඩ් මචීලා :rolleyes::rolleyes::rolleyes:
    මේ වෙනකම් ගෙස් කරපු ෆිල්ම් ටික Public Doc එකක දැම්මා
    නැත්නම් තව ටිකක් යනකොට කට්ටිය දාපු ෆිල්ම් ආයේ දායි.:oo:
    ඒ වගේම අලුතින්
    ත්‍රෙඩ් එකට එන කෙනෙක්ට දාපු ෆිල්ම් හොයන්න
    මුල ඉදන් පීර පීර බලන්න වෙනවා. අපරාදේ ඩේටා සහ කාලය. :dull::dull::dull:
    ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් දාපු ෆිල්ම් මොනාද
    බලලා අලුතින් ෆිල්ම් ගෙස් කරන්න දාන්න.
    (Ctrl + F ගැහුවා නම් ලේසියෙන්ම search කරලා බලන්න පුළුවන් Doc එක ;))
    https://goo.gl/19Prbn

    p.s
    Doc එක Public . ඕනි කෙනෙක්ට Edit කරන්න පුළුවන් (No sign in required)
    තාම Doc එක Edit කරලා ඉවර නැහැ. අවරුදු ටික ගහන්න තියෙනවා :baffled:
    100 pages වලින් පස්සේ ෆිල්ම් ටික add කරන්න තියෙනවා

    :eek::eek::eek:

    Great
    ubala sirama film pisso ne
    11.gif

    math ehemai e unata mathak wenne na ban eka parata:baffled: