*මගේ Nokia 6600 එකට කෝල් එකක්
හෙලෝ කව්ද ඔය?
අනේ කෝල් එක නම් කට් කරගන්න එපා, කට් කරොත් මං ඉවරයි මං ඉන්නෙ ලොකු ප්රශ්නෙක
cellular
*මගේ Nokia 6600 එකට කෝල් එකක්
හෙලෝ කව්ද ඔය?
අනේ කෝල් එක නම් කට් කරගන්න එපා, කට් කරොත් මං ඉවරයි මං ඉන්නෙ ලොකු ප්රශ්නෙක
Mr and Mrs Smith da![]()



Spy Game![]()



Spy game කියල හිතෙනවා.....



ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරී මැරේ දහස් වරේ
නිසල නැතේ සසල වෙතේ
මුන් කැලේකට වගේ එකකට නේද යන්නේ..ඔන්න යාලුවො සෙට් එකක් ඉන්නවා. මෙයලා යනවා පොඩි සෆාරියක්. ටික දවසකට පස්සේ මෙයලා අහසේ අමුතු ගුවන් යනා පියාසර කරනවා දකිනවා.


elaමුන් කැලේකට වගේ එකකට නේද යන්නේ..
ආයේ එද්දී යුද්ධයක් පටන් අරන් වගේ එකක්ද??

eka wenna athi bn. kalin oka ahala thibuna bnEdge of Tommorow..![]()
Argo thamai itnෆිල්ම් එකක් හදන්න ඉරනෙට යන හොලිවුඩ් සෙට් එක.

eka wenna athi bn. kalin oka ahala thibuna bn


අම්මෝ ඇති යන්තම්..Ow ow![]()
මචන් ඇන්ඩ් මචීලා
මේ වෙනකම් ගෙස් කරපු ෆිල්ම් ටික Public Doc එකක දැම්මා
නැත්නම් තව ටිකක් යනකොට කට්ටිය දාපු ෆිල්ම් ආයේ දායි.
ඒ වගේම අලුතින්
ත්රෙඩ් එකට එන කෙනෙක්ට දාපු ෆිල්ම් හොයන්න
මුල ඉදන් පීර පීර බලන්න වෙනවා. අපරාදේ ඩේටා සහ කාලය.
ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් දාපු ෆිල්ම් මොනාද
බලලා අලුතින් ෆිල්ම් ගෙස් කරන්න දාන්න.
(Ctrl + F ගැහුවා නම් ලේසියෙන්ම search කරලා බලන්න පුළුවන් Doc එක)
https://goo.gl/19Prbn
p.s
Doc එක Public . ඕනි කෙනෙක්ට Edit කරන්න පුළුවන් (No sign in required)
තාම Doc එක Edit කරලා ඉවර නැහැ. අවරුදු ටික ගහන්න තියෙනවා
100 pages වලින් පස්සේ ෆිල්ම් ටික add කරන්න තියෙනවා

ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරී මැරේ දහස් වරේ
නිසල නැතේ සසල වෙතේ