කොළඹ traffic

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවේ මිනිස්සු ඩ්‍රයිවින් කරන්න දන්නේ නැති එකයි ඔක්කොටම මුල
    වෙන රටවල මිනිස්සු වාහන එලවන්නේ එකා පස්සේ අනිත් එකා
    අලුවා කපනවා වගේ පාර පුරා යන්නේ නැහැ
    අනික ඉවසීම තියෙනවා
    අපේ උන් වගේ පොඩ්ඩට හොන් ගහගෙන නටන්නේ නැහැ
    අපේ උන්ට වාහනයක් රිවර්ස් කරනකන් ඉවසන්න බැහැ පිටිපස්සෙන් දාල යනවා
    අනික බයික් තිවිල් පාර පුරා යනවා
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0


    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... කට්ටිය හිතාගෙන ඉන්නේ ඒ වහලා තමන්ගේ විධායක බලතල ඔක්කොම කපාගෙන උඩ බලන් ඉන්නවා කියලනේ.. මහින්ද අගමැති උනොත් ඒ කපාගත්තා කියන විධායක බලතල ටික කපපු විදිහ රටේ මිනිස්සුන්ට පෙනෙයි.. ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...:no::no:
    2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...

    SHIRAWATA BAN MUNTA HENA GHALATH MADI
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මම නම් හිතන්නේ තියන හොදම විසදුම තමයි. සුපිරි තත්වයේ දුම් රිය ක්‍රමයක් ඇතිකිරීම. විදුලි දුම් රිය වගේ දේයක් දැම්මොත් වාහන වල යන හුග දෙනෙක් දුම් රිය වලින් යන්න පුරුදු වෙනවා. පිටරට වල තියෙන්නේත් එ ක්‍රමයම තමයි.



    තට්ටු 2කේ කෝච්චි, තියනව ඉන්දියාවෙ
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
    :angry::angry::angry:
    කූඩැල්ලෝ මෙට්ටේ උඩ ඉන්නෙම නෑලු නේ... :no::no::no:


    කොළඹ ලස්සන කරලා විල්පත්තුව හම්බයට දීලා දාමු :rofl:

    Bump !!!
     
    • Like
    Reactions: funkyguy89

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    ට්‍රැෆික් සෑහෙන ප්‍රමාණෙකින් අඩු කරගන්න පුළුවන් රියදුරන්ට හොඳ විනයක් හැදුවොත්

    මේ යනව ... මහ පාර මැදම නතර කරන් එක්කො කට්ටිය බස්සනව නැත්තන් නග්ග ගන්නව ... මම කියන්නෙ බස් කාරයො ගැන නෙවෙයි කාර් කාරයො ගැන ... බස් කාරයො නම් කාළකණ්නි :rolleyes:

    දැනට පොලීසියෙන් මම දැක්ක හොඳ දෙයක් කරගෙන යනව ... අර අළුත් බයික් එකෙ දෙන්නෙක් යනව ට්‍රැෆික් එක මැදින් පිස්සු කෙළින එවුන්ට බැනගෙන ... සෑහෙන විදියට පාර ක්ලියර් වෙනව ඒකෙන්


    තව දෙයක් මම දැක්කා. පාර බ්ලොක් වෙලා තියෙද්දි දකුණු ලේන් එකේ ඉස්සර කරන් යන වාහන රිවස් කරනවා සමහර පොලිස් නිළධාරින්. මේක එකපාරක් දෙපාරක් කරන්න වුනාම ඩ්‍රයිවර් බ්ලොක් එකේ එහෙම යන් නෑ ආය ජීවිත කාලෙටම.
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.


    ගුණාත්මක බව ගත්තම bus වල සීට් එකක ඉදන් passenger කෙනෙකුට සලකන විදිය දක්වාම අවුල්. දන්නවනේ bus වල යන උන්. සීට් එකෙන් බාගෙක විතරයි වැඩිවෙන්න පුළුවන්. ඉඩ මදි.


    කඩවත කොළඹ බස් එකක් තියේ 2-2 සීට් තියෙන්නෙ. ඒත් සීට් 50 තියෙනවා.(රියදුරු නැතිව)
    වම්පැත්තෙ සීට් 2 පේළි10, දකුණු පැත්තෙ සීට් 2 පේළි 12, පිටිපස්සෙ අන්තිම සීට් එකේ සීට් 6.
    (සාමාන්‍යයෙන් ලේලන්ඩ් එකක වම්පැත්තෙ සීට් පේළි 9 දකුණු පැත්තෙ පේළි 10 එන්නෙ.ඊට පස්සෙ අන්තිම සීට් පේළිය)
    බස් එකේ වාඩි වෙලා යන්න නම් හිතන්නවත් බෑ. සමහරවිට බාලාංශ පංති වලට ළමයි ගෙනියන්න හදපු එකක් වෙන්ටැ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕකට කියන්නේ phantom traffic jam කියල. phantom traffic සීන් එකක් හින්ද තමයි චීනේ සති ගානක් traffic එකක් තිබුනේ. මේක බැලුවොත් ටිකක් හරි තේරුම් ගන්න පුළුවන් වෙයි.

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Mono Rail ekak gahuwanam hari

    ඕවා කියන්න එපා මචන්... ලක්ෂ 62ක් ම කිව්වනේ මොනෝ රේල් එපාම කියලා.. මොනෝ රේල් වගේද මහින්දගේ සාක්කුවට ගිය කොමිස්, බිලියන 500, තමන්ගේ සාක්කුවට දාගත්ත එක.. පෙන්දා 2016 වෙනකන් රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ ඒ ඉතුරු උන කොමිස් මුදලෙන් ලු...
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    උදේට කොටුව ඉඳලා නාරාහේන්පිටට කෝච්චි දෙක කුනක් දැම්මනං බේස් ලයින්, කොටා පාර (බොරැල්ල), රාජගිරිය, නාරාහේන්පිටට යන කට්ටියට කොටුවෙ ඉදලා කෝච්චියේම ඔෆිස් එකට යන්න පුළුවන්. එතකොට ටිකක් හරි පාරේ ට්‍රැෆික් අඩුවෙයිනේද? :oo:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    ඕවා කියන්න එපා මචන්... ලක්ෂ 62ක් ම කිව්වනේ මොනෝ රේල් එපාම කියලා.. මොනෝ රේල් වගේද මහින්දගේ සාක්කුවට ගිය කොමිස්, බිලියන 500, තමන්ගේ සාක්කුවට දාගත්ත එක.. පෙන්දා 2016 වෙනකන් රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ ඒ ඉතුරු උන කොමිස් මුදලෙන් ලු...

    තවම පස්චත්භාගයේ තුවාල සනීප නැහැ වගේ නේද?:rofl::rofl::rofl:
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    traffic eka hadenne polime issarahinma kalakanniyek 20kmph wage kotanawa ekko hybrid ekak nathnam bus ekak overtake karala balala thiyanawa
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ඇයි මේ හයිබ්‍රිඩ් කාරයො පයින් යන ගානට කොට කොටා යන්නෙ... :sorry:
    ඒකත් මේ තියෙන ට්‍රැෆික් එක වැඩි වෙන්න හේතුවක් නේ.....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕවා කියන්න එපා මචන්... ලක්ෂ 62ක් ම කිව්වනේ මොනෝ රේල් එපාම කියලා.. මොනෝ රේල් වගේද මහින්දගේ සාක්කුවට ගිය කොමිස්, බිලියන 500, තමන්ගේ සාක්කුවට දාගත්ත එක.. පෙන්දා 2016 වෙනකන් රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ ඒ ඉතුරු උන කොමිස් මුදලෙන් ලු...
    මෛත්‍රීපාල ආප්ප කාලා මේ රටට කල විනාසෙට පවු ගෙවන්න වෙයි ඉක්මනින්ම....