ලංකාවේ මිනිස්සු ඩ්රයිවින් කරන්න දන්නේ නැති එකයි ඔක්කොටම මුල
වෙන රටවල මිනිස්සු වාහන එලවන්නේ එකා පස්සේ අනිත් එකා
අලුවා කපනවා වගේ පාර පුරා යන්නේ නැහැ
අනික ඉවසීම තියෙනවා
අපේ උන් වගේ පොඩ්ඩට හොන් ගහගෙන නටන්නේ නැහැ
අපේ උන්ට වාහනයක් රිවර්ස් කරනකන් ඉවසන්න බැහැ පිටිපස්සෙන් දාල යනවා
අනික බයික් තිවිල් පාර පුරා යනවා

mono rail wage ekak nam awulak na