Eka mathak une nane
Son of god balala thiyenavada malli![]()
ඔව් නිකන් ඉන්න ගමන් බැලුවා අක්කාත් ආගමේ නම් මතක ඇති ඒ දවස් වල චාතාරික කාලේ දවස් වල ගොඩක් පල්ලි වල මේක නිකන් පෙන්නුවා ඇත්තටම දුක හිතෙනවා අප්පා ජේසු තුමාට දෙන දස වද බලද්දී

Eka mathak une nane
Son of god balala thiyenavada malli![]()

කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි
කල්ලෝ බයියක් කටවර ලාලා කීම ගේලුයි
?
අද දවසට දාන අන්තිම එක
යුද්දයේදි අතේ ඇගිලි අහිමි වන ජර්මාණු හමුදා නිලධාරියෙක්
හිට්ලර් ඝාතනය කර බලය අල්ලා ගැනීමේ මෙහෙයුමක්
සත්‍ය කතාවක්
fermat's room
cube???


hari machanදුම්රිය පලකදි ගැනීමට අපහසු තීරණයක් ගැනීමට සිදුවන දරුවෙක්
විය හැකි ආකාර ගනනාවක්
Okata kawruth reply kare nadda
Language please Sampath ayye?
Moonrise Kingdom??



Ehema ekak balalaa na ayye![]()
පාසලේ දී හමුවෙන අලුත් මිතුරිය නිසා ඔහු ගේ මුළු ජීවිතයම වෙනස් වෙයි
සෑම සවසක්කම ඔවුන් දෙදෙනා ඔවුන්ගේ සිහින ලෝකයේ තනිවේ .............
...
ඊට පස්සේ සංගීත මිස් එක්ක කොහෙද ගිහින් එනකොට ... sorry.com වෙනවා සේරම
![]()
ළමයි 3ක් ඉන්න කුඩා පවුලක් අලුත් නිවාසයකට යනවා. නමුත් ඔවුන්ට ඒ නිවසේ සතුටින් සිටින්නට ඉඩ කඩ ලැබෙන්නෙ නැහැ. එක ළමයෙක් කෝමා තත්වයට පත්වෙනවා.
පස්සේ දැනගන්න ලැබෙනවා මේ ළමයාගේ ශරිරය තුල නපුරු ආත්මයක් ඉන්නවා කියලා.
(English)






මේක පට්ට ලස්සන Movie එකක්,ඉවර වෙනකන් කට ඇරන් බලන් ඉන්න පුළුවන්.
Rules තුනයි,Rules කැඩුවොත් අකරතැබ්බ ගොඩායි
මොහු දක්ෂ සොල්දාදුවෙක්,
මාෆියා එකත් එක්ක සෙල්ලම් කරන්නෙ.
ඔහු හොරෙක් නෙවෙයිමොහුගේ ප්‍රියතම රැකියාව ප්‍රවාහනය කිරීමමොහුගේම රූල්ස් මොහුම කඩනවා,එතනින් thama film eka තමා රසවත් ම වෙන්නෙ
this is not going to be easy but I loved this film..
he wants to be her dog, she wants to see him cry..for them, love hurts![]()
බොරු ගහන්න එපා බන්.
ලමයි 3 ඉන්නවා නම් කොහොමද කුඩා පවුලක් වෙන්නේ?


යුද්ධයේ තමන් සමග සටන්වැදුනු සහෝදර සොල්දාදුවෙකු සොයා ඔහුගේ ගමට යන යුද විරුවකු ගමේ පොලිස් ප්‍රදානියාගේ කෙනෙහිලිකම් හා හින්සාවන්ට ලක්වේ.... නොදැනුවත්ව පොලිසිය මේ ගැටෙන්නේ සාමාන්‍ය සොල්දාදුවෙක් සමග නොවේ.... සොල්දාදුවාගේ නායක අණ දෙන නිලධාරියා ගමට එන්නේ සොල්දාදුවා බේරා ගැනීමට නොව සොල්දාදුවාගෙන් පොලිසියත් ගමත් බේරා ගැනීමටයි.
ආදරවන්තයො.
හමුවීමෙන් පසු මොව්න් ඉතා ආදරයෙන් ජීවත්වෙනව.
හොරු කල්ලියක් නිසා මේ පෙම්වතා මැරෙනව.
කොල්ල මැරුනත් මේ කෙළ්ල වෙනුවෙන් ඉන්නව.
කතා කරන්න,සමීප වෙන්න උත්සහ කරනව.
සාර්තකත් වෙනව
මේ කොල්ල වෙන ශරීරයකට ආරූඩ වෙලා ඒ කෙල්ල එක්ක කිස් කරනව.
තව නම් බෑ.
මේක අනිවා බලන්න.