෴♥ Guess The Film ♥෴

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    First Blood

    සරි සරි
    MV5BNzk5NDc4MDQyNV5BMl5BanBnXkFtZTgwNzg5NTYxMTE@._V1_SY317_CR0,0,214,317_AL_.jpg
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සරි සරි
    MV5BNzk5NDc4MDQyNV5BMl5BanBnXkFtZTgwNzg5NTYxMTE@._V1_SY317_CR0,0,214,317_AL_.jpg

    උඹට කියන්න FILM එක බලලා නෑ:baffled:කොහෙන් හරි මිස් වෙලා කියහන්කෝ:baffled: උඹ කියපු විස්තර ඒ විදිහටම english වලින් google කරලා තමා film එක හොයා ගත්තේ. මං ඔය විදිහේ film වලට මාර ආසයි බං ආපු කික් එකටම තමා උත්තරේ දැම්මේ.:lol::lol::lol:
     
    deepaldas

    Well-known member
  • පට්ට පිල්ම් එකක්

    කපල් එකක් හනිමුන් එකකට දුපතට යනවා එ දුපතේ මුන් දෙන්නා තව එකෙක් එක්ක යනවා කේබල් කාර් පදින්න. කොල්ලා කේබල් කාර් එකකින් බිමට වැටෙනවා කෙල්ල කොල්ලා හොයාගෙන ඇම්බියුලස් එකකට දානවා ඊට පස්සේ කොල්ලා ආගිය අතක් නැ:shocked::shocked::shocked::shocked:

    ඔයිට වඩා නම් බින්දුවක් කියන්නේ නැ පට්ට ෆිල්ම් එකක් හොයාගෙන බැලුවත් පාඩුවක් නැ:cool::cool::cool:

    IN THE BLOOD හොයාගත්තේ Kalegana සහොදරයා
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    උඹට කියන්න FILM එක බලලා නෑ:baffled:කොහෙන් හරි මිස් වෙලා කියහන්කෝ:baffled: උඹ කියපු විස්තර ඒ විදිහටම english වලින් google කරලා තමා film එක හොයා ගත්තේ. මං ඔය විදිහේ film වලට මාර ආසයි බං ආපු කික් එකටම තමා උත්තරේ දැම්මේ.:lol::lol::lol:

    ජෝන් රැන්බො අයියගෙ සෙට් එක්ම මරු........ google දෙයියා.....:lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කපල් එකක් හනිමුන් එකකට දුපතට යනවා එ දුපතේ මුන් දෙන්නා තව එකෙක් එක්ක යනවා කේබල් කාර් පදින්න. කොල්ලා කේබල් කාර් එකකින් බිමට වැටෙනවා කෙල්ල කොල්ලා හොයාගෙන ඇම්බියුලස් එකකට දානවා ඊට පස්සේ කොල්ලා ආගිය අතක් නැ:shocked::shocked::shocked::shocked:

    ඔයිට වඩා නම් බින්දුවක් කියන්නේ නැ පට්ට ෆිල්ම් එකක් හොයාගෙන බැලුවත් පාඩුවක් නැ:cool::cool::cool:

    mama baluwa oka machan.. nama matak wenne na..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    Ayyama kiyannako uththare api kawruth balala nane eka:baffled:

    384930234_020f6242b4.jpg

    Zooey-in-Bridge-to-Terabithia-zooey-deschanel-4995256-768-432.jpg

    පාසලේ දී හමුවෙන අලුත් මිතුරිය නිසා ඔහු ගේ මුළු ජීවිතයම වෙනස් වෙයි
    සෑම සවසක්කම ඔවුන් දෙදෙනා ඔවුන්ගේ සිහින ලෝකයේ තනිවේ .............
    ...
    ඊට පස්සේ සංගීත මිස් එක්ක කොහෙද ගිහින් එනකොට ... sorry.com වෙනවා සේරම :sorry::sorry:
    :sorry::sorry::sorry::sorry:

    තොපි මේක බලලා නැද්ද බොලව්
    :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    බැලුව නම් දන්නවා පට්ට පිලුම මතක හිටින නමක් නෙම් බන් තියෙන්නේ

    ඔව් එටන ඉන්න ඇයෝ වෝකි ටෝකි තියන් ඉන්නේ කේබල් ඔපරේට් කරන උන්. උනුත් සම්බන්දයි නේ අර කොල්ල හොර ambulance එකේ දාගෙන යන අය එක්ක..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කපල් එකක් හනිමුන් එකකට දුපතට යනවා එ දුපතේ මුන් දෙන්නා තව එකෙක් එක්ක යනවා කේබල් කාර් පදින්න. කොල්ලා කේබල් කාර් එකකින් බිමට වැටෙනවා කෙල්ල කොල්ලා හොයාගෙන ඇම්බියුලස් එකකට දානවා ඊට පස්සේ කොල්ලා ආගිය අතක් නැ:shocked::shocked::shocked::shocked:

    ඔයිට වඩා නම් බින්දුවක් කියන්නේ නැ පට්ට ෆිල්ම් එකක් හොයාගෙන බැලුවත් පාඩුවක් නැ:cool::cool::cool:

    In the blood නේ??
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19145026 said:
    එක මිනිසෙක් කියන්නේ ජේසු තුමා

    ජුදාස් විසින් රිදී කාසි 30 කල පාවා දීම

    අන්තිම එක උබලට කියන්න ඕනේ නැනේ :)

    images
    :lol: man hithuwe CIA cn ekak ki :D