✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මත්තලින් වී ඉවත් කරන්න ඇමති නිමල් සටනක

    මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමෙන් රටට ඉමහත් පාඩුවක් සිදුවී ඇතැයි ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

    එ් අනුව ගබඩා කර ඇති වී තොග හැකි ඉක්මනින් ඉවත්කර ගන්නැයි වී අලෙවි මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවයි එම ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා අද (18) කියා සිටියේ.

    ගුවන් යානා බහුලව නොපැමිණියත් මත්තල ගුවන් තොටුපොළ නිසා ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම සැලකිය යුතු ලාභයක් උපයාගෙන ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මත්තල ගුවන් තොටුපොළ නිසා ශී‍්‍ර ලංකාවට ඉහළින් පියාසර කරන ගුවන් යානාවලින් බද්දක් අය කර ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ.

    මෙම ගුවන් තොටුපොළ වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන දෙකයි දශම 5ක ණය වාරික හා පොලී ගෙවනු ලබන බවද කාර්ය මණ්ඩලයේ වැටුප් සහ විදුලිබිල වෙනුවෙන් වියදම රුපියල් මිලියන 72ක් පමණ බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    whats the different between ATC clearance & pushback clearance? are both same?

    BTW 118.7 ada tikak busy neda?:)
    atc clearance is kind of an approval for an aircraft to fly all the way upto the destination..
    let me give you a real example..

    "ALK503 cleared london via R461, flight level 140 request level change en-route, squawk A7355"

    it specifies the initial route segment, initially cleared altitude and the transponder code..

    let's say if there are some issues along the way, like if Afghan airspace is closed so you can't go.. then we won't issue this clearance.
    without clearance they can't go.

    pushbak and startup is the permission for the aircraft to push back and start the engines.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    ah got it. thanks:)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    mattala 1 st flight eka handle kare senior dennak neda ara
    kalu ekkana and lady eyalage position eka mokadda ?

    ATC_Conqured_at_Mattala_002.jpg

    ATC_Conqured_at_Mattala_003.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    mattala 1 st flight eka handle kare senior dennak neda ara
    kalu ekkana and lady eyalage position eka mokadda ?

    ATC_Conqured_at_Mattala_002.jpg

    ATC_Conqured_at_Mattala_003.jpg

    I'm also in this picture.:cool:
    the lady in blue saree is the Head of Air Navigation services. She's the ATC boss in sri lanka.

    the person with a blue shirt is Mr. Rohan Manukulasuriya.. one of the most senior controllers, and now he's director in CAA
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    I'm also in this picture.:cool:
    the lady in blue saree is the Head of Air Navigation services. She's the ATC boss in sri lanka.

    the person with a blue shirt is Mr. Rohan Manukulasuriya.. one of the most senior controllers, and now he's director in CAA

    ahh thanks for the info.i think i can identify u in this image :cool:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බීමතින් ගුවන් යානයේ රූපවාහිනිය බිඳ දැමූ මගියා රිමාන්ඩ්

    මීගමුව සමූහ - විමල් කීර්ති

    ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්‌ තුළදී එම ගුවන් යානයේ නොමිලේ දෙන මත්පැන් තම මිතුරන් පිරිසක්‌ සමඟ පානය කර පසුව ගුවන් යානයේ සවිකර තිබූ රුපියල් හාරලක්‍ෂ එකොළොස්‌ දහස්‌ හයසිය තිස්‌පහක්‌ (4,11,635) වටිනා රූපවාහිනි යන්ත්‍රයට පහර දී කඩා බිඳ දැමූ සැකකරුවකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකරු හෙට (20 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (18 දා) නියෝග කළේය.

    මෙසේ රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ ගාල්ල උළුකේවිට පදිංචි අසේල විඡේනායක (24) නමැත්තෙකි.

    මොහු අධිකරණය හමුවට පැමිණවූ ගුවන් තොටුපළ පොලිසිය පො.කො. (38226) දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ල අනුව සැකකරු ගුවන් යානයේ තම අසුනින ඉවත්ව වෙනත් ස්‌ථානයකට ගොස්‌ සාදය විනාඩි 45 ක පමණ කාලයක්‌ පවත්වා ඇති බව අනාවරණය විය.

    ඉන් අනතුරුව සැකකරු දැඩි ලෙස කලහකාරී ලෙස හැසිරී ගුවන් යානයේ තිබූ රූපවාහිනි යන්ත්‍රය කඩා දමා ඇත.

    මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චරිත ඩී. ජයනාථ මහතා සැකකරු ඩුබායි සිට පැමිණියේ තම මවගේ අවමඟුලට සහභාගිවීමට බවට කරුණු දක්‌වමින් අදාළ මරණ සහතිකය ද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

    සැකකරු විසින් රූපවාහිනි යන්ත්‍රයේ අලාභය ගෙවීමට එකඟ වුණත් වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ඔහුව හෙට (20 දක්‌වා) රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

    අම්මපා මුන් වෙනුවෙන් කතා කරන්න ලොව්‍යර්ලත් ඉන්නවනේ :growl::growl::growl::growl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    අපෝ කාලකන්නි
    ඕකුන් නිකන් බොන්න දෙන නිසා වැටෙන්න බොනවා
    එක නිසා තමයි කැබින් කෘ එකේ උන් වැඩිය ගණන් ගන්නේ නැත්තේ ලෝකල් උන් සහ ඉන්දියන් උන්ව... අපරාදේ IFE සිස්ටම් එකක්.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපෝ කාලකන්නි
    ඕකුන් නිකන් බොන්න දෙන නිසා වැටෙන්න බොනවා
    එක නිසා තමයි කැබින් කෘ එකේ උන් වැඩිය ගණන් ගන්නේ නැත්තේ ලෝකල් උන් සහ ඉන්දියන් උන්ව... අපරාදේ IFE සිස්ටම් එකක්.

    අපෝ ඔව්. අපේ ලංකාවේ සමහර උන් ඉන්නවා උන් හිතන් ඉන්නේ උන් තමයි පොරවල්ලා කියලා. ෂර්ට් එක බාගෙට ඇරලා ඇතුලේ රත්තරං චේන් පේන්න අඳින්නේ, උඩ සාක්කුවේ බෙන්සන් ඇන්ඩ් හෙජස් සිගරට් පැක් එක, දාන්නේ සුදු සපත්තු, අතේ බ්‍රේස්ලට් හැබැයි උන් එක්ක අනික් මිනිස්සුන්ට ප්ලේන් එකේ යන්න බෑ. මුන් බීලා පිස්සු නටනවා. යන ෆ්ලයිට් එකට බනිනවා මම අනික් ෆ්ලයිට් වල මෙහෙමයි ගියේ අරකයි මේකයි. මුන්ට කනට දෙකක් ගහන්න ඕනේ අම්මපා. :growl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    බීමතින් ගුවන් යානයේ රූපවාහිනිය බිඳ දැමූ මගියා රිමාන්ඩ්

    මීගමුව සමූහ - විමල් කීර්ති

    ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්‌ තුළදී එම ගුවන් යානයේ නොමිලේ දෙන මත්පැන් තම මිතුරන් පිරිසක්‌ සමඟ පානය කර පසුව ගුවන් යානයේ සවිකර තිබූ රුපියල් හාරලක්‍ෂ එකොළොස්‌ දහස්‌ හයසිය තිස්‌පහක්‌ (4,11,635) වටිනා රූපවාහිනි යන්ත්‍රයට පහර දී කඩා බිඳ දැමූ සැකකරුවකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකරු හෙට (20 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (18 දා) නියෝග කළේය.

    මෙසේ රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ ගාල්ල උළුකේවිට පදිංචි අසේල විඡේනායක (24) නමැත්තෙකි.

    මොහු අධිකරණය හමුවට පැමිණවූ ගුවන් තොටුපළ පොලිසිය පො.කො. (38226) දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ල අනුව සැකකරු ගුවන් යානයේ තම අසුනින ඉවත්ව වෙනත් ස්‌ථානයකට ගොස්‌ සාදය විනාඩි 45 ක පමණ කාලයක්‌ පවත්වා ඇති බව අනාවරණය විය.

    ඉන් අනතුරුව සැකකරු දැඩි ලෙස කලහකාරී ලෙස හැසිරී ගුවන් යානයේ තිබූ රූපවාහිනි යන්ත්‍රය කඩා දමා ඇත.

    මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චරිත ඩී. ජයනාථ මහතා සැකකරු ඩුබායි සිට පැමිණියේ තම මවගේ අවමඟුලට සහභාගිවීමට බවට කරුණු දක්‌වමින් අදාළ මරණ සහතිකය ද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

    සැකකරු විසින් රූපවාහිනි යන්ත්‍රයේ අලාභය ගෙවීමට එකඟ වුණත් වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ඔහුව හෙට (20 දක්‌වා) රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

    අම්මපා මුන් වෙනුවෙන් කතා කරන්න ලොව්‍යර්ලත් ඉන්නවනේ :growl::growl::growl::growl:

    maruna ammatath agawrawa karanawa me yaka beela pissu kelala. nodakin.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Eurocopter EC135
    Length: 10 m
    Wingspan: 10 m
    Top speed: 259 km/h
    Range: 620 km
    Cruise speed: 254 km/h
    Unit cost: 3,000,000–4,200,000 USD