මත්තලින් වී ඉවත් කරන්න ඇමති නිමල් සටනක
මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමෙන් රටට ඉමහත් පාඩුවක් සිදුවී ඇතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
එ් අනුව ගබඩා කර ඇති වී තොග හැකි ඉක්මනින් ඉවත්කර ගන්නැයි වී අලෙවි මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවයි එම ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා අද (18) කියා සිටියේ.
ගුවන් යානා බහුලව නොපැමිණියත් මත්තල ගුවන් තොටුපොළ නිසා ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම සැලකිය යුතු ලාභයක් උපයාගෙන ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මත්තල ගුවන් තොටුපොළ නිසා ශී‍්‍ර ලංකාවට ඉහළින් පියාසර කරන ගුවන් යානාවලින් බද්දක් අය කර ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ.
මෙම ගුවන් තොටුපොළ වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන දෙකයි දශම 5ක ණය වාරික හා පොලී ගෙවනු ලබන බවද කාර්ය මණ්ඩලයේ වැටුප් සහ විදුලිබිල වෙනුවෙන් වියදම රුපියල් මිලියන 72ක් පමණ බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

. she a senior air traffic controller i think. dont know whether she is still working atthe tower. this was some time back.

waradila da nattham kohomada bung mecchara dura yanne helicopter ekak