෴♥ Guess The Film ♥෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    නලුවෙක් වෙන්න දඟලන පොලිස් නිලදාරියෙක්ව සහ රංගන ශිල්පීන් හෝ බොරු වැඩ පෙන්නන්න බැරි පොලිස් රහස් පරීෂකයෙක්ව යොදා ගනිමින් එක්තරා රූපවාහිනී මාද්‍ය ආයතනයක් මගින් නිශ්පාදනය කරන රියැලිටි වැඩසටහනක් පාදක කරගත් ඉංග්‍රීසි චිත්‍රපටයකි. හොලිවුඩයේ සුප්‍රකට සුදු නලුවෙක් හා ජනප්‍රිය කලු නලුවෙක් මෙහි රංගනයෙන් දයකත්වය සපයයි.

    එහෙනන් කියමු බලන්න :rolleyes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුරන්ඩු මතදාරී කෙලිලොල් තරුණියක් තම මංගල ගමනට යන අතරතුරදී එය දුටු තරුණයෙක් සැනින් ඈ හා ආදරයෙන් බැදේ..... තරුණයාගේ කලින් බිරිද ඔහුගේ වැරදි ගැන බ්ලොග් එකක් ලියා ප්‍රසිද්ධවේ...

    Update - කොල්ලා හෝටලේ පිගන් හෝදනවා... ආතරයිටිස් බලලෙක් ඉන්නවා... පොඩි ඉන්දියන් අයියයි නංගි කොල්ලගෙ යාලුවො ඉන්ගිස් කොමඩියක්

    I guess nobody answered this
    220px-The_Right_Kind_Of_Wrong_Poster.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නලුවෙක් වෙන්න දඟලන පොලිස් නිලදාරියෙක්ව සහ රංගන ශිල්පීන් හෝ බොරු වැඩ පෙන්නන්න බැරි පොලිස් රහස් පරීෂකයෙක්ව යොදා ගනිමින් එක්තරා රූපවාහිනී මාද්‍ය ආයතනයක් මගින් නිශ්පාදනය කරන රියැලිටි වැඩසටහනක් පාදක කරගත් ඉංග්‍රීසි චිත්‍රපටයකි. හොලිවුඩයේ සුප්‍රකට සුදු නලුවෙක් හා ජනප්‍රිය කලු නලුවෙක් මෙහි රංගනයෙන් දයකත්වය සපයයි.

    එහෙනන් කියමු බලන්න :rolleyes:

    Showtime :)
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ඉතා වැදගත් රජයේ රහසක් අතට පත්වෙන නීතීක්නයෙක්(lawyer )....
    මේ ඇති..මේකේ ඉන්න උන්ට වචන 2ක් දැම්මත් අහුවෙනවා :):):P:P

    Ubala mekata Ansr 1 dunnada?
    Pages godak nisa balanna une ne..

    Film 1 thamai
    "Enemy of the state" (1998) - Will Smith.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    නලුවෙක් වෙන්න දඟලන පොලිස් නිලදාරියෙක්ව සහ රංගන ශිල්පීන් හෝ බොරු වැඩ පෙන්නන්න බැරි පොලිස් රහස් පරීෂකයෙක්ව යොදා ගනිමින් එක්තරා රූපවාහිනී මාද්‍ය ආයතනයක් මගින් නිශ්පාදනය කරන රියැලිටි වැඩසටහනක් පාදක කරගත් ඉංග්‍රීසි චිත්‍රපටයකි. හොලිවුඩයේ සුප්‍රකට සුදු නලුවෙක් හා ජනප්‍රිය කලු නලුවෙක් මෙහි රංගනයෙන් දයකත්වය සපයයි.

    එහෙනන් කියමු බලන්න :rolleyes:

    Showtime :)

    :yes:

    Showtime (2002)

    085392244027.jpg
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    සංගීතයටම උපන් හැකියාවක් ඇති අනාථ නිවාසයකින් පැන ආ පිරිමි දරුවෙක්
    ශාස්ත්‍රීය සංගීත භාණ්ඩයක් ප්‍රගුන කල කාන්තාවක් හා සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් අතර හටගන්නා ප්‍රේමයක්
    තම මුනුබුරා උපතේදීම මිය ගියා යැයි තම අවිවාහක දියනියට බොරුකී පියෙකුගේ පාපෝච්චාරණයක්
    තම දරුවා සෙවීමට වෙහෙසෙනා මවක්
    තමාට දරුවෙක් සිටිනා බව නොදන්නා පියෙක්
    සංගීතය මගින්ම අවසානයේදී එක්වන පවුලක්

    :rolleyes:
     
    August rush :love:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,401
    3,768
    113
    Maligawatta
    ekamath eka rataka Sivru edhagena thrasthavadhiyek innawa, aru a rate minissunva kulappu karala muslim ayage kadawal, gewal gini thiyanawa, palli kadanawa, kollo 2k va maranava, eeta passe aru chandayakuth illanawa parliament yanna .....anthimata aruta Aba Sarana wenava................
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    two unemployed and unemployable actors visit the village cabin of the uncle of one of them to get away from town :P and strange events transpire when the uncle who is gay also visits them