Dope (2015) ?![]()


uba google kara ne.
ubath balapn. maru film eka
nethuwa ithin uba methana raganawane ubala balalla nae kiya kiya
hoyapu vidiha nae ubata answer eka hambawunanne ithin 
ඔන්න පත්තරේ දැන්විමක් දානවා පරික්ෂණයක් සදහා කැමැත්තෙන් ඉදිරිපත් වෙන අයට එන්න කියලා. මෙයාලට ගෙවිමකුත් කරනවා.
ඔන්න පත්තරේ දැන්විමක් දානවා පරික්ෂණයක් සදහා කැමැත්තෙන් ඉදිරිපත් වෙන අයට එන්න කියලා. මෙයාලට ගෙවිමකුත් කරනවා.
Haywire (2011)කපල් එකක් හනිමුන් එකකට දුපතට යනවා එ දුපතේ මුන් දෙන්නා තව එකෙක් එක්ක යනවා කේබල් කාර් පදින්න. කොල්ලා කේබල් කාර් එකකින් බිමට වැටෙනවා කෙල්ල කොල්ලා හොයාගෙන ඇම්බියුලස් එකකට දානවා ඊට පස්සේ කොල්ලා ආගිය අතක් නැ![]()
ඔයිට වඩා නම් බින්දුවක් කියන්නේ නැ පට්ට ෆිල්ම් එකක් හොයාගෙන බැලුවත් පාඩුවක් නැ
IN THE BLOOD හොයාගත්තේ Kalegana සහොදරයා
ඔන්න පත්තරේ දැන්විමක් දානවා පරික්ෂණයක් සදහා කැමැත්තෙන් ඉදිරිපත් වෙන අයට එන්න කියලා. මෙයාලට ගෙවිමකුත් කරනවා.
ස්තිර රැකියාවක් සහිත විවාහක දරුවන් තිදෙනෙක් සිටිනා මිනිසෙක් අරමුනක් නැති සෙල්ලක්කාර මිනිසෙකුගේ හොඳම මිත්‍රයාය. මේ දෙදෙනාගේ ආත්මයන් ටිකකාලයකට දෙදෙනා අතරම මාරු වේ
Update කරන්නම් මචන්. පබ්ලික් දාලා තිබුනේ. ආයේ එකෙන් ඒක edit කරලා තිබුනනේ.https://docs.google.com/document/d/1Wc6DCYR70ApasRYwm8HwGJtn8Y4-FP2WnzRzq63FFnE/edit?pli=1
meka update wenne naddoooooooooooooo?
මන් පස්සේ public අයින් කරා.



Update කරන්නම් මචන්. පබ්ලික් දාලා තිබුනේ. ආයේ එකෙන් ඒක edit කරලා තිබුනනේ.මන් පස්සේ public අයින් කරා.
Free ටයිම් එකක් තියෙනවා නම් update කරන්න උදව්වක් දෙන්නකෝ..
එකේ තියෙන්නේ 100 Pages වෙනකම් විතරයි.![]()
