Scurvy - Indian Style !

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉන්ඩියන්ස් ල කොහෙද ශ්‍රී ලඞ්කන් ගෝඩ් එක්ක හැප්පෙන්නෙ :dull: :dull:
මූ හරියට මහාමේරු පර්වතය ඉදිරියේ වැලිකැටයක් හා සමානයි :baffled: :baffled:
ගෝඩ් නැතුව එලකිරියම පාලුයි :( :(
 
Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    යකෝ හෙන ගහනවා මුන්ට අර galexy ෆෝන් එකට කරන අපරාදේ.....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මෙකයි මල්ලියේ උබ ඔකට Hate කරපු පලවෙනි පාර නෙවෙයි, :cool: මම මෙතනදි එහෙම කියන්නේ අපෙ Scury අපේ එකා, බොක්කෙම හිතේ තියෙන දෙවල් කියලා, ඉන්න හිත හොද පොර , ඉතින් මේ ඉන්දියන් එකා වගෙද ? අපේ එකා, එකයි අපේ එකා ගැන ආඩම්බරයි කිව්වේ,

    උබ මීට කලින් Serious අරන් ලනකාවේ කොත්තු ගහන නංගී ගැන, එකටත් මම කියලා දැම්මහම Pound to be a sri Lankan, කොල්ලා Serious වෙලා කොත්තු ආතිතයක් පත බෑවනේ :lol: , ඉතින් පොඩි නයි පැට්ටෝ මම අඩම්බර වුනේ කොත්තුවට නෙවෙයි :no: , ජිවිතේ ගැට ගහගෙන ඉදිරියට යන , Part time හරි කියක් හරි හොයා ගන්න :cool: , කෙල්ලෙක් වෙලත් කිසිම පැකලිමකින් තොරව :baffled: , එහෙම කරන එකට අඩම්බර වෙනවා :yes:, මම හිතන්ව උබ ජිවත් වෙන්නේ ලංකාවේ කියලා :eek:,

    ඇමරිකාවෙ හරි කොහෙ හරි ලංකාවේ උන් මහන්සි වෙලා වැඩ කරද්දි , අඩම්බරයි, University එකේ Dean අපිව දැක්කම දොර ඇරලා අල්ලන් ඉන්නවා , අපි යනකන් එ වගේ නිහතමානි අව්‍යජ සම්පන්න මිනිස්සු ඉන්නේ , :)

    අර homemade clock එකක් හදපු එකේ මුස්ලිම් පොඩි එකාව ඇල්ලුවහම, ඔබාමයි , සකර්බර් උගේ හැකියාව අගය කරා , උ වෙන ජාතියක් කියලා එලෙව්වේ නැහැ :) , ඉතින් අපේ ලංකාවේ professorලා, graduate student ලා මෙහෙ වැඩ දානකොට, මෙහෙ උන් කැපිල්ල දාන්නේ නැහැ,

    කොහෙ හරි Visit එකක් දපන් මචන් එතකොට වෙනස් විදියකට හිතන්න ගනි, හිරවෙලා තිබුණ මනස
    ලන්කාවේ උන්ම ලාංකාවේ උන් කපන එකේ , බොරුවට ජාති අභිමානය ගැන කියලා සිංහල කම අපේ කම , ගැමි කම කිය කියා. ඉන්න අයම කවුරු හරි අගය කරහම ආඩබර වුනහම වෙන රටක දාන වැඩකැලි වලදි, මෙවා ඉතින් මොනාද මලයා
    ජය වෙවා පොඩි නයි පැටියා :love:

    11.gif
    Cool machan :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඉන්ඩියන්ස් ල කොහෙද ශ්‍රී ලඞ්කන් ගෝඩ් එක්ක හැප්පෙන්නෙ :dull: :dull:
    මූ හරියට මහාමේරු පර්වතය ඉදිරියේ වැලිකැටයක් හා සමානයි :baffled: :baffled:
    ගෝඩ් නැතුව එලකිරියම පාලුයි :( :(

    පාලුයි :( :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    GT ගෙ VM දාන තැන කමුද ගෝඩ් ව ඉල්ලල :baffled: :baffled:

    උබ ඉල්ලපන්...බයවෙන්න එපා :baffled: ..අපි සපෝර්ට් එකට ඉන්නවා :rolleyes: ..මොනා හරි GT කේස් එකක් දාන්න අවොත් අපි ටක් ගලා එන්ටර් වෙන්නම් ගේමට...:):dull::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඉන්ඩියන්ස් ල කොහෙද ශ්‍රී ලඞ්කන් ගෝඩ් එක්ක හැප්පෙන්නෙ :dull: :dull:
    මූ හරියට මහාමේරු පර්වතය ඉදිරියේ වැලිකැටයක් හා සමානයි :baffled: :baffled:
    ගෝඩ් නැතුව එලකිරියම පාලුයි :( :(

    අනේ මේ නිකා ඉඳහන් . මට නං පාලු නෑ :dull:

    යකෝ හෙන ගහනවා මුන්ට අර galexy ෆෝන් එකට කරන අපරාදේ.....

    :sorry:

    Me mona ponz kenekda meh
    God ta gahanna ba :P

    ඔව් .. අපේ පොන්ස් ඊට වඩා හොඳයි කියල හැමෝම කියනවා :eek:

    පාලුයි :( :(

    :eek:

    GT ගෙ VM දාන තැන කමුද ගෝඩ් ව ඉල්ලල :baffled: :baffled:

    එපා !!!!!!!

    sonna kukula hodai meeta wada :lol:

    :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ ඉල්ලපන්...බයවෙන්න එපා :baffled: ..අපි සපෝර්ට් එකට ඉන්නවා :rolleyes: ..මොනා හරි GT කේස් එකක් දාන්න අවොත් අපි ටක් ගලා එන්ටර් වෙන්නම් ගේමට...:):dull::yes:

    උඹ පටං ගත්තොත් මාත් පටං ගන්නව :baffled: :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    උඹ පටං ගත්තොත් මාත් පටං ගන්නව :baffled: :baffled:

    ඉස්සෙල්ල උබේ අනික් එකවුන්ට් එකේ තියෙන rep points ටික ඔය එකවුන්ට් ඒකට මාරු කරන් ඉන්දහන් GT ට කියල .. :frown: ආව මෙතන GOD සරණ යන්න :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සෙල්ල උබේ අනික් එකවුන්ට් එකේ තියෙන rep points ටික ඔය එකවුන්ට් ඒකට මාරු කරන් ඉන්දහන් GT ට කියල .. :frown: ආව මෙතන GOD සරණ යන්න :no:

    උඹ එහෙම මාරු කල්ල තියෙනවද ? :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් එහෙම පුළුවන් ලු .. අහල බලහන් .. :dull::dull:

    උඹට මොකක්ද මගේ රෙප් පවර් එක වැඩි කල්ල දෙන්න හදිස්සියේ ඇතිවුන කරුණාව :baffled: :baffled:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් තියරි වලට අනුව උඹ ලොකූ කුමන්ත්‍රණයක් කරන්න හදන්නෙ :dull: :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    උඹට මොකක්ද මගේ රෙප් පවර් එක වැඩි කල්ල දෙන්න හදිස්සියේ ඇතිවුන කරුණාව :baffled: :baffled:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් තියරි වලට අනුව උඹ ලොකූ කුමන්ත්‍රණයක් කරන්න හදන්නෙ :dull: :dull:

    මොකද .. කීප දෙනෙක්ගෙන් චෝදනාවක් ආව උබ මගේ ෆේක් එකක් ය කියල :dull:
    මගේ ෆේක් එකක් රෙප් හිඟාකනවා දකිද්දී මට වාවන්නෑ බ්‍රෝ .. ඒකයි .. :dull: