


නිකමට Youtube එකේ reviews බල බල ඉන්නකොට හම්බුනා පොඩි වීඩියෝ එකක් ..




මේක පොඩ්ඩක් බලහන්කො .. මේ වගේ review අපේ එළකිරියේ බුවාලට නං හොඳට පුරුදුයි නේ .
හැබැයි මු scurvy වගේ කුණුහරප කියන්නෙත් නෑ , උට තරං හොඳට ඉංග්‍රීසිත් බෑ ..
ඒ උනාට මු කරන දේවල් දැක්කම මතක් වෙන්නෙම නං උව තමා



Volume එහෙම පොඩ්ඩක් වැඩි කරලා හොඳට අහල බලන්න




කමෙන්ට්ස් උත් පොඩ්ඩක් බලපල්ලා









මම මෙතනදි එහෙම කියන්නේ අපෙ Scury අපේ එකා, බොක්කෙම හිතේ තියෙන දෙවල් කියලා, ඉන්න හිත හොද පොර , ඉතින් මේ ඉන්දියන් එකා වගෙද ? අපේ එකා, එකයි අපේ එකා ගැන ආඩම්බරයි කිව්වේ,
, ජිවිතේ ගැට ගහගෙන ඉදිරියට යන , Part time හරි කියක් හරි හොයා ගන්න
, 