Sinduwen Sinduwa II

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
    සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
    වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
    දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගි..........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගං ඉවුරේ සැන්දෑවේ
    රළ වෙරළේ හැපී විසිවෙද්දී
    ඔබ වෙන්වී ඈතින් නොපෙනී යද්දී
    මං තනිවී බලා සිටියා
    ඔබ යලි ඒවි කියා සිතුනා

    අප කී පෙම් කතා
    සුළඟේ මුසු වෙලා
    දෑසින් වැටුනු කඳුලැල්
    රහසේ වියැකි...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගෙදර බුදුන් ලෙස ලොවම උවම් කල..
    ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ..
    අම්මා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
    ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
    ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
    ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙ...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
    ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
    ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
    ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙ...

    දුර ඈත සුලඟේද පාවී හමන්නේ
    උපනූපන් හැම වාරයේ
    මුදු සීත සුවඳේද මුසුවී දැනෙන්නේ
    සංසාර ආරන්යයේ
    බිඟු ගායනා සොයා මේ
    පෙර ඇසුරදෝ හැඟෙන්නේ
    උන්මාද යෞවනය විසිරී ගියාවේ
    මේ රම්‍ය....:rofl: Mekenma ona ah :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොරසූරන වැසි ඇදගෙන හැළුනා
    මට මතකයි සමුගත් දිනයේ
    මා සිතුවේ නැ ලොව ‍හැර යන්නට
    අවිහිංසක නුඹ සිතයි කි...


    :lol: wena kohe hari oluwa thiyagena liyala thiyenne :rofl:
    :rofl:
    දුර ඈත සුලඟේද පාවී හමන්නේ
    උපනූපන් හැම වාරයේ
    මුදු සීත සුවඳේද මුසුවී දැනෙන්නේ
    සංසාර ආරන්යයේ
    බිඟු ගායනා සොයා මේ
    පෙර ඇසුරදෝ හැඟෙන්නේ
    උන්මාද යෞවනය විසිරී ගියාවේ
    මේ රම්‍ය....:rofl: Mekenma ona ah :lol:
    යංසය කියන්නේ අකුරක් නෙමේ :lol:.කොහෙද උබ ඉස්කෝලේ ගියේ:rofl:






    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් මම පොවමි එ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    ඒ සොඳුරු සමනල් වියේ
    පිය නැගුව ඒ මාවතේ
    සුවඳයි ඔබේ ආදරේ
    සුවඳයි ඔබේ ආදරේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    මොරසූරන වැසි ඇදගෙන හැළුනා
    මට මතකයි සමුගත් දිනයේ
    මා සිතුවේ නැ ලොව ‍හැර යන්නට
    අවිහිංසක නුඹ සිතයි කි...



    :rofl:
    යංසය කියන්නේ අකුරක් නෙමේ :lol:.කොහෙද උබ ඉස්කෝලේ ගියේ:rofl:






    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    :eek::eek::eek:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
    ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා
    ආයේ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
    රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
    ආදරේ චාරිකා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    කඳුළු බිඳක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයැදින්නට එපා මගෙන්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා

    ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා
    රෑ සිහිනෙන් පෙම් දිව සළු සිත දැවටෙනවා

    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා

    ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා
    එවන් ලොවට මල් පාවඩ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නෙතු දැහැන් බිඳී
    හද විමන් වදී
    සුරඟනක් වගෙයි කුමරී
    සෙනෙහසින් වැදී
    සිත ගිමන් නිවී
    පෙම් කවක් ලියයි මිහිරී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රඟහල දැන් ඇත අඩ අඳුරේ
    අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අ.
    ..

    Originally Posted by 1118lakmalkumara
    :eek::eek::eek:
    images+%287%29.jpg
    :P
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited: