Sinduwen Sinduwa II

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Lokayak nasannata ruduru awi atha dara
Sarasemuda..
Nasunu lowa abimuwehi wijaya kodi naganne
Kawurunda...
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Yowun sihina loke..
Sowin ayi thawenne..
Maa haa sinasenna geeyak Gaya..
Lanwee langin inna maa haa..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ...

 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විසිරුනු මල්පෙති දොතට ගත් කුමරී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුනු පෙති යලි මලක්...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමණි
මිහිපිට ඇති එකම සම්පත

මඳ පවන මොටද
ඔබේ සුවඳ මුසු වී නැත්නම්
සඳ කිරණ මොටද
ඔබ මගේ තනියට ළඟ නැත්නම්
හෙළි කරමි මගේ ළඟ ඇති
ආදරයේ වත්කම්
පැල්පතද මට හොඳයි මිහිරියේ
එක හිත ඇත්නම්...


 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Me tharam siyumalida kalugal..
sithannatawath Bari nisa..
Mama giyaa awukana buduntath..
Daas dun minisa soyaa..
 

Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    Dad_Son.jpg

    දිවියම වාගේ දියකර ප්‍රාණේ
    දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
    මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ
    දෙවියොත් මගේ ආදර තාත්තයි

    පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
    බිම වැටිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා....​
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තව දිනක් ගෙවුණා..
    පෑලදිග අහසේ..
    හුදෙකලාවේ අයාලේ ගිය...
    වළාවක් බඳු ජීවිතේ..
    තව දිනක් ගෙවුණා...
    ඔබෙන් තොර අයාලේ ගිය ජීවිතේ...
    තව දින...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නංගිලාට වාසි බෝ වගේ දැන්
    අයියලා පෙනෙන්නේ නෑ ඉතිං
    සිදාදියට හිත ගිහිල්ල නගාලට හොරෙන්
    අයිය නේද පිට උනේ ග...............................
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගගන සරනා සියොතුනේ
    සොයා තුරු සෙවණක්
    බලන් මිනිසුන් වැලපෙනා
    බලන් මිනිසුන් වැලපෙනා බිම
    පතා දිය කඳුලක්...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    රළු යකඩ පවා උණුවෙන
    ගිනිගන්න හදවතේ
    ඔබ තාම මගේ හිතේ කොතැන
    කියාපන් නගේ
    සුදු නෙලුම් මල් පිපේ
    හමුවුණු නිල උයන් තෙරේ
    නුබ හැදු පහන් පැල
    තවමත් තනිවෙලා සිතේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තනිවෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ සිතටයි
    වැලපෙන්න ඉඩදෙන්න
    මටයි මගේ නෙතටයි
    තනිවෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ සි.......

    :(:(
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සුදු පාට ගවුමේ ඉන ගාව රවුමේ
    පොත් පේලි අතරේ නංගියේ
    පාඩම් පොතක් වී මට ඉන්න ආසයි
    මම ආදරෙයි නංගියේ