මේ බැල්ලිගෙ කතාව අහපන්

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
oya gaani prasiddiye kiyanawa yako karanade...

arabiyata awilla balaballa lankawe gaanu karana dewal....

gaanu epaa wenawa yako ewa dakkama....
 

sad32

Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ඔන්න ඔහේ ඒකත් නීති ගත කරමු...

    1000,000 Job දෙන්නත් ඕනනේ...
    :P
     

    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    මෙයා ශුවර් එකටම මඩමක අයිතිකාරියක්. බිස්නස් එක නීතිගතකරගන්න දගලන තරමක්...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    lankawe wage rataka oka nithigath karana eken wenne kellonwa balen okata dana eka
    politics wala inna ewaun bar permit wage owath wawagena kai
     
    • Like
    Reactions: sumal_jayaranga

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම මොකුත් කියන්නෙම නෑ මයි හිත රිදෙන කතන්දර බෝමයි :P
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කියන දේ හරියට අහපන්..මේ ගෑනි කියන විදිහට උබලගේ අම්මත් ගණිකාවක්...කවදාහරි උබ බඳින ගෑනිත් ගණිකාවක්...

    එතකොට ඒ තියරියට අනුව උබේ ගෑනිට ඕනේ නම් කාටහරි සල්ලි දීල ගහන්න පුළුවන්...ඇයි ඉතින් ඒ ගෑනිත් කරන්නේ අර ගණිකාව කරන දේ ම නෙහ්.....

    දැන් හරිද මේ ගෑනි? :dull::dull:

    eki patta modai,kawuru hari kiyapu deyak eki othana kiyanne,kiyaganna terenne na wage:baffled:
    eki kiyapu de newei wertadi kiyapu widiya.
    wife ekka sex karana eka ganika wurthiyata aithiy kiyapu de gon kathawak:lol:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ ගෑනුකෙනා කියන සමහර දේවල් නම් නිකම්ම නිකන් පුස්සවල්.. ඒත් සමස්තයක් විදිහට ගත්තහම මේ කියන දේ ඇත්තක් නෑත්තේමත් නෑ... කොච්චර තහනම් උනත් අද වන විට ගනිකා වෘත්තිය ලංකාවේ සිදිවෙන්නෙ නැද්ද්?? සිද්ද වෙනව.. රුපියල් 500ක් අය කරන විදීගනිකාවගෙ ඉදල පැයට 25,000 අයකරන සිරූපිනිය දක්වාත්, රෑකට ලක්ශය එකාමාර අයකරන සුපිරිනිලියො දක්වාත් මේ ගනිකාවෘත්තිය සිද්දවෙනව

    ඒක සිද්දවෙන්නෙ කිසිම පාලනයකින් තොරව නමුත් අපිට පුලුවන්නම් මේක නීතිගත කර දැඩි සීමාවන්, නීතිරෙගුලාසි යටතේ කරගෙන යන්න.. මම හිතනව ඒක හොද දෙයක් කියල (බැනපල්ල දැන්) දැන් කිසිම පාලනයක් නැතිව ප්‍රසිද්ද රහසක් විදිහට කෙරෙන මේ දේ යම් පාලනයක් යතේ සිදුවිය යුතුයි කියන තැන මම ඉන්නව.. ඒකෙන් ඔය ලිංගික රෝග පාලනය වීමකුත් යම් තාක්දුරකට සිදුවෙන්න පුලුවන්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේකෙ ටොපික් එක සහ බහුතරක් කමෙන්ට් දැක්කහම මට මතක් උනේ මෙන්න මේක...
    පිරිමින්ගේ පාප කදට
    දෝශ විදින ලදුනේ....
    අදුරේ පව් කරන දනා
    එලියෙ රවන ලදුනේ
    ලැම පමනක් ලොවට පෙනෙන
    ලය නොපෙනෙන ලදුනේ...
    කුහුබුවකුට වරදක් නැති
    වැරදි කාර ලදුනේ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,157
    113
    මේකෙ ටොපික් එක සහ බහුතරක් කමෙන්ට් දැක්කහම මට මතක් උනේ මෙන්න මේක...
    පිරිමින්ගේ පාප කදට
    දෝශ විදින ලදුනේ....
    අදුරේ පව් කරන දනා
    එලියෙ රවන ලදුනේ
    ලැම පමනක් ලොවට පෙනෙන
    ලය නොපෙනෙන ලදුනේ...
    කුහුබුවකුට වරදක් නැති
    වැරදි කාර ලදුනේ

    This is the reality