මේ ගෑනුකෙනා කියන සමහර දේවල් නම් නිකම්ම නිකන් පුස්සවල්.. ඒත් සමස්තයක් විදිහට ගත්තහම මේ කියන දේ ඇත්තක් නෑත්තේමත් නෑ... කොච්චර තහනම් උනත් අද වන විට ගනිකා වෘත්තිය ලංකාවේ සිදිවෙන්නෙ නැද්ද්?? සිද්ද වෙනව.. රුපියල් 500ක් අය කරන විදීගනිකාවගෙ ඉදල පැයට 25,000 අයකරන සිරූපිනිය දක්වාත්, රෑකට ලක්ශය එකාමාර අයකරන සුපිරිනිලියො දක්වාත් මේ ගනිකාවෘත්තිය සිද්දවෙනව
ඒක සිද්දවෙන්නෙ කිසිම පාලනයකින් තොරව නමුත් අපිට පුලුවන්නම් මේක නීතිගත කර දැඩි සීමාවන්, නීතිරෙගුලාසි යටතේ කරගෙන යන්න.. මම හිතනව ඒක හොද දෙයක් කියල (බැනපල්ල දැන්) දැන් කිසිම පාලනයක් නැතිව ප්රසිද්ද රහසක් විදිහට කෙරෙන මේ දේ යම් පාලනයක් යතේ සිදුවිය යුතුයි කියන තැන මම ඉන්නව.. ඒකෙන් ඔය ලිංගික රෝග පාලනය වීමකුත් යම් තාක්දුරකට සිදුවෙන්න පුලුවන්