Ganika wurthiya neethi gatha uthuda nadda?

Ganika wurthiya neethi gatha uthuda nadda?

  • Yuthui

    Votes: 53 53.5%
  • Naha

    Votes: 46 46.5%

  • Total voters
    99

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕවා රජ කාලෙත් තිබ්බලු නේද.මේකයි ඕකේ දෙපැත්තක් තියෙනවා..බඩු ගහන්න පුරුදු උන එකා ආයෙ කුඩු ගැහුවා වගේ තමා..අර කියන්නේ මිනිහෙක් නැති වීමට හේතු සූදුවයි,ගණිකා ඇසුරයි කියලා..මම දවසක් පත්තරේක දැක්කා කොල්ලෝ දෙන්නෙක් ලක්ෂ අටක් හොරකම් කරලා ඒක ඉවරවෙනකන්ම බඩු ගහලා..දැන් ඕක නීතිගත කරොත් ඊලගට හොරු බැංකු කඩන්නේ බඩු ගහන්න.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    tmpo7M5Dp.jpg
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ane manda ban
    owa legal kaloth human trafficking wedi wei
    dan garment wala wedata dura pethi walin kello enawa wage okatath kello ussan ei ethakota
    api wage athe parak gahala inna ewnuth okata addict weida manda :sorry:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කොන්ද පණ නැති පිම්පි පො..න ආන්ඩුව ආවට පස්සෙ රට ඉවරයි
    කොටි හිරේ ඉදල එලියට ගන්න හදනව එහෙන
    මෙහෙන් වේස ගැනූ කිසිම ලැජ්ජ බයක් නැතිව කරලියට ගෙනල්ල
    කවද උන දේවල්ද යකෝ
    කවුද හිතුවෙ බණ කියන රටේ,,බෞද්ධ කියනරටේ
    ගනිකාවෙ මෙහෙම කරලිය ඒවි කියල
    සිංහල බෞද්ධයො නිදිද මන්ද
    බලපන් මේකි කියන විදිහට රටේ ඔක්කොම ගෑනු ගනිකාවො
    පට්ට පොර ටෝක් දෙන්නෙ
    ශුවර් එකට මේකි පිටිපස්සෙ ඉන්නව අර ගනිකා බිස්නස් මැඩම්ල සෙට් එක
    උන්තමා මේ හිරු ටීවි ,දෙරණ ටීවි ගෙනල්ල දීල තියෙන්නෙ
    මෙහෙම ගියොත් මේ රට ජරාම ජරා රටක් වෙනව
    රටේ අභිමානය දැන්නම් බින්දුවයි
    මෙතන එක පිරිමියෙක් වත් හිටියෙ නැත්ද මුන්ට හූ කියල එලවන්න
     
    • Like
    Reactions: Chikamawa

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේ ගෑණී පන්සල්වලටයි හාමුදුරුවන්ටයි බැන බැන යනවා බණ අහ අහ හිටියට බඩ පිරෙන්නෙ නැ කියලා. යකෝ අපිත් නිකන් ඉදලා බඩ පුරෝගන්නෙ නෑ. බඩගිනි වෙච්ච පළියට වේසකමේ යන්න ඕනෙද ? සාධාරනව මහන්සි වෙලා රස්සවක් කරනවා ඇරෙන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඉන්නේ බං අර පිටකොටුවේ රෑට 100 ට ඉන්න කට්ටියනේ. කොයි අර තායි,රුසියන් සුදට සුදේ බෝල වගේ ඉන්න අය නැද්ද.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේ ඉන්නේ බං අර පිටකොටුවේ රෑට 100 ට ඉන්න කට්ටියනේ. කොයි අර තායි,රුසියන් සුදට සුදේ බෝල වගේ ඉන්න අය නැද්ද.

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබලා උතුද ? නැද්ද කියලා අතල් දානවා කිසිම අත්දැකිමක් නැතුව සිංගපුරුවට ගිය උන් දන්නවා ගණිකා වෘතිය නිතිගත වෙලා තියෙන්නේ සීමාවන් පනවලා, තොරාගත් ස්ථානයක රජයෙන් අනුමැතිය ඇති අය විතරයි, අනික් ගෙලාන් වල ඉන්න ඔක්කොම නීතියට පට හැනි , පොලිසියෙන් එනකොට ඔත්තුව ලැබෙන , එතකොට කට්ටිය ඩිස් මිස්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් කියන්නේ ඕන නෑ කියලා. හැබැයි මේ රට යන අත අනුව නම් මේකත් ලඟදිම නීතිගත වෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලා උතුද ? නැද්ද කියලා අතල් දානවා කිසිම අත්දැකිමක් නැතුව සිංගපුරුවට ගිය උන් දන්නවා ගණිකා වෘතිය නිතිගත වෙලා තියෙන්නේ සීමාවන් පනවලා, තොරාගත් ස්ථානයක රජයෙන් අනුමැතිය ඇති අය විතරයි, අනික් ගෙලාන් වල ඉන්න ඔක්කොම නීතියට පට හැනි , පොලිසියෙන් එනකොට ඔත්තුව ලැබෙන , එතකොට කට්ටිය ඩිස් මිස්
    මචන් ලංකාවට සුද්දෝ ඉස්සරවෙලාම අරක්කු ගෙනාවෙත්, නීතිගත කරෙත් ඔහොම කියල තමා. තෝරාගත් ස්ථානයක, රජයේ පාලනයට යටත්ව, සල්ලි තියෙන අවශ්‍යතාව තියෙන අයට විතරක් දෙන්න. අද බලපන් කොහොමද කියල. මේකත් ඒ වගේ තමා. අරක්කු වලට මිනිස්සු පුරුදු කරේ ඉස්සරවෙලා නිකන් දීල. පස්සේ tv වල දැන්වීම දාල. මේකත් නීතිගත කරාට පස්සේ මුනුත් පලවෙනි එක නිකන් කියල promo පාරක් දාල, tv එකේ වෙළඳ දැන්වීම් එහෙම දාල වැඩ පටන් ගත්තම කොහොමද :lol::lol:
     
    Last edited:

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ඔවා කියන්න රනිල්ගේ ආණ්ඩුවක් එනකම්ම හිටියේ ඇයි ?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් ලංකාවට සුද්දෝ ඉස්සරවෙලාම අරක්කු ගෙනාවෙත්, නීතිගත කරෙත් ඔහොම කියල තමා. තෝරාගත් ස්ථානයක, රජයේ පාලනයට යටත්ව, සල්ලි තියෙන අවශ්‍යතාව තියෙන අයට විතරක් දෙන්න. අද බලපන් කොහොමද කියල. මේකත් ඒ වගේ තමා. අරක්කු වලට මිනිස්සු පුරුදු කරේ ඉස්සරවෙලා නිකන් දීල. පස්සේ tv වල දැන්වීම දාල. මේකත් නීතිගත කරාට පස්සේ මුනුත් පලවෙනි එක නිකන් කියල promo පාරක් දාල, tv එකේ වෙළඳ දැන්වීම් එහෙම දාල වැඩ පටන් ගත්තම කොහොමද :lol::lol:

    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ ඉන්නේ බං අර පිටකොටුවේ රෑට 100 ට ඉන්න කට්ටියනේ. කොයි අර තායි,රුසියන් සුදට සුදේ බෝල වගේ ඉන්න අය නැද්ද.

    evageda ban kalu dodol kali vala rasa ;)