
මචන් ලංකාවට සුද්දෝ ඉස්සරවෙලාම අරක්කු ගෙනාවෙත්, නීතිගත කරෙත් ඔහොම කියල තමා. තෝරාගත් ස්ථානයක, රජයේ පාලනයට යටත්ව, සල්ලි තියෙන අවශ්‍යතාව තියෙන අයට විතරක් දෙන්න. අද බලපන් කොහොමද කියල. මේකත් ඒ වගේ තමා. අරක්කු වලට මිනිස්සු පුරුදු කරේ ඉස්සරවෙලා නිකන් දීල. පස්සේ tv වල දැන්වීම දාල. මේකත් නීතිගත කරාට පස්සේ මුනුත් පලවෙනි එක නිකන් කියල promo පාරක් දාල, tv එකේ වෙළඳ දැන්වීම් එහෙම දාල වැඩ පටන් ගත්තම කොහොමදඋබලා උතුද ? නැද්ද කියලා අතල් දානවා කිසිම අත්දැකිමක් නැතුව සිංගපුරුවට ගිය උන් දන්නවා ගණිකා වෘතිය නිතිගත වෙලා තියෙන්නේ සීමාවන් පනවලා, තොරාගත් ස්ථානයක රජයෙන් අනුමැතිය ඇති අය විතරයි, අනික් ගෙලාන් වල ඉන්න ඔක්කොම නීතියට පට හැනි , පොලිසියෙන් එනකොට ඔත්තුව ලැබෙන , එතකොට කට්ටිය ඩිස් මිස්


මචන් ලංකාවට සුද්දෝ ඉස්සරවෙලාම අරක්කු ගෙනාවෙත්, නීතිගත කරෙත් ඔහොම කියල තමා. තෝරාගත් ස්ථානයක, රජයේ පාලනයට යටත්ව, සල්ලි තියෙන අවශ්‍යතාව තියෙන අයට විතරක් දෙන්න. අද බලපන් කොහොමද කියල. මේකත් ඒ වගේ තමා. අරක්කු වලට මිනිස්සු පුරුදු කරේ ඉස්සරවෙලා නිකන් දීල. පස්සේ tv වල දැන්වීම දාල. මේකත් නීතිගත කරාට පස්සේ මුනුත් පලවෙනි එක නිකන් කියල promo පාරක් දාල, tv එකේ වෙළඳ දැන්වීම් එහෙම දාල වැඩ පටන් ගත්තම කොහොමද![]()



මේ ඉන්නේ බං අර පිටකොටුවේ රෑට 100 ට ඉන්න කට්ටියනේ. කොයි අර තායි,රුසියන් සුදට සුදේ බෝල වගේ ඉන්න අය නැද්ද.

evageda ban kalu dodol kali vala rasa![]()


