Gotham Fans,,Joker ආවෝ,, :D :D

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    Gotham crime drama series eka ara arrow wage singithi arthal kathaawak newei script eka acting niyametama thiyenawa. Podi game of throne feel ekakuth thiyenawa eke inna crime syndicates power ekata eka eka maraaganna widiha nisa.. Me tike balance s1ep11 penguin kaaraya current wedila wisiwena eka patta arthal..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොයි දැන් මේ gotham බලන එවුන්. දැනුයි බලලා ඉවරවුනේ.:baffled::baffled:
    මෙන්න joker කාරය මැරුණ :shocked::shocked::shocked:.

    Gotham-S02E03_03.jpg
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    කොයි දැන් මේ gotham බලන එවුන්. දැනුයි බලලා ඉවරවුනේ.:baffled::baffled:
    මෙන්න joker කාරය මැරුණ :shocked::shocked::shocked:.

    Gotham-S02E03_03.jpg

    Baluwanam Kata wan hitapan utto..:growl: api thaama balanawa :growl:

    Umbala spoilers daanawa kiyala denan hitiye nehe bola..
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙක නිකන් වටෙ යනවා වාගෙ ඉයෙ ගින්දර වලින් වැඩ දාන එකියකුත් ආවා ගැලවැන් කියන්නෙ මොකාටද කොමික් පොත් වල වෙන් පැට්‍ යා මෙලො රහක් නැ වගෙ තාම
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    සොහොන;19166350 said:
    මෙක නිකන් වටෙ යනවා වාගෙ ඉයෙ ගින්දර වලින් වැඩ දාන එකියකුත් ආවා ගැලවැන් කියන්නෙ මොකාටද කොමික් පොත් වල වෙන් පැට්‍ යා මෙලො රහක් නැ වගෙ තාම

    Munge thama weda danna tharam background ekak hadiila na neda bn,,mun thama primary school neh :( :(
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අඩෝ ගෝතම් එක දැන් තමයි පට්ට ඩෝ:lol::lol:,, පිස්සු උකන්නෙක් ජෝකර්ට ඉන්නෙ,:growl::growl::lol::lol:

    ආකම් ඇසිලම් එකෙන් සෙට් එකම පැනල දැනුයි රියල් ස්ටෝරි එක එලියට ආවෙ,,:growl::growl:

    Suicide Squad ඔතනින් තම්යි පටන් ගන්නෙ,,,:cool::cool:

    open for ගෝතම් ෆෑන්ස් :love::love:

    DC rules the Television :love::love:

    ඔය හීනෙන් අවදි වෙයන්. ඇත්ත ජීවිතේ ඔබ සිතනවාට වඩා මිහිරී. හැබැයි දුෂ්කරයි!
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Joker wenne aruge adarshe gaththa ekek neh mama hithanne aye Joker gena epi tikak yanakan katha nathi weyi!
    Fish mooneyth marila naha wage Butcher karaya penguin ta gemak deyi koyi wele hari
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Joker wenne aruge adarshe gaththa ekek neh mama hithanne aye Joker gena epi tikak yanakan katha nathi weyi!
    Fish mooneyth marila naha wage Butcher karaya penguin ta gemak deyi koyi wele hari

    ow bn ugen influence una ekek thamai joker wenawa kiyala thyenne,,danata apahu fish mooney ge kathawa aran yanna one nisa joker ge kathawa ayn krala thyenne,,tika kalayak yanakan apahu joker na