වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට වාහනයක් ගන්න උදව් කරපල්ලකෝ.. වැගන් ආර් එකක් ගන්න කියලා හිතං ඊයේ රවුම් ගැහුවා.. හිත හදාගන්න බෑ බං ඒක ගන්න... වෙලාවක්ට හිතෙනවා අලුත් ඇල්ටෝ k10 එකක් ගන්න.. 21.85 යි.. ඒක ගත්තා නම් ඉතිං අතේ සල්ලිත් ඉතුරුයි.. ඒත් හිත හදාගන්න බෑ ඒක ගන්නත්.. පරන ඒවා අරගන්න හිතෙන්නෙත් නෑ.. මොකද්ද කරන්නේ කියපල්ලකෝ... :sorry::sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :shocked: වැගන් ආර් :eek: ඇල්ටෝ k10 :dull: :eek:
    එක්කෝ කාර් එකක් ම ගනිං මචං. ටිකක් පරණ වුනත් 110 එක, බඩා සනිය එහෙම ඔය වැගන් ආර්, k10 වගේ ලකඩ නෙවෙයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    pissuda ban alto, wagon r ganna :eek:

    Toyota IST
    Toyota Corolla 121
    Toyota Allion 240
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    12088477_421283781398927_109289045905989783_n.jpg

    රත්තරං මාමිව මතක් වෙනවා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට වාහනයක් ගන්න උදව් කරපල්ලකෝ.. වැගන් ආර් එකක් ගන්න කියලා හිතං ඊයේ රවුම් ගැහුවා.. හිත හදාගන්න බෑ බං ඒක ගන්න... වෙලාවක්ට හිතෙනවා අලුත් ඇල්ටෝ k10 එකක් ගන්න.. 21.85 යි.. ඒක ගත්තා නම් ඉතිං අතේ සල්ලිත් ඉතුරුයි.. ඒත් හිත හදාගන්න බෑ ඒක ගන්නත්.. පරන ඒවා අරගන්න හිතෙන්නෙත් නෑ.. මොකද්ද කරන්නේ කියපල්ලකෝ... :sorry::sorry::sorry:

    :cool: ඈල්ටෝ එකක් ගනින් බං එහෙනම් ඔන්න ඔහේ...... ඉන්දියන් උනත් මොකෝ බ්‍රෑන්ඩ් නිව් නේ..... :P අනික පාට්ස් පට්ට ලාභයි...... :cool: ශික් ලේලන්ඩ් එකෙන් කාර් එකක් ගහලා එවන්නේ නෑ නේ...... :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked: වැගන් ආර් :eek: ඇල්ටෝ k10 :dull: :eek:
    එක්කෝ කාර් එකක් ම ගනිං මචං. ටිකක් පරණ වුනත් 110 එක, බඩා සනිය එහෙම ඔය වැගන් ආර්, k10 වගේ ලකඩ නෙවෙයි.

    :shocked: යකෝ මේවා රෙජිස්ටර් නම් වෙයි බොල අන්තිමේ........!! :frown: :growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: යකෝ මේවා රෙජිස්ටර් නම් වෙයි බොල අන්තිමේ........!! :frown: :growl:

    ;) මම කිවේ මචං ඔය දෙකෙන් එකක් ගත්තනම් මූට තව ගානක් ඉතුරුයි. ඒ ටික පොතේ දාලා ආතල් එකේ ඉන්නවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Nissan has secretively begun groundwork for its small car which could be jointly developed with Ashok Leyland in Chennai. Nissan is planning to develop a new small car that would be positioned between the Micra hatchback and the Tata Nano rivaling ULC car that would be developed by Bajaj for Renault-Nissan.

    nissan-small-car-alto-rival.jpg

    :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool: ඈල්ටෝ එකක් ගනින් බං එහෙනම් ඔන්න ඔහේ...... ඉන්දියන් උනත් මොකෝ බ්‍රෑන්ඩ් නිව් නේ..... :P අනික පාට්ස් පට්ට ලාභයි...... :cool: ශික් ලේලන්ඩ් එකෙන් කාර් එකක් ගහලා එවන්නේ නෑ නේ...... :( :(

    ලේලන්ඩ් එකෙන් කාර් :shocked::shocked:
    ලොරි ඇන්ජිමකට රේල් පීලි දෙකක් තියලා චැසිය ගහලා, තහඩු ෂීට් වලට පොප්රිවට් ගහලා බස් එකක් වගේ එකක් හැදුවට මචං ලේලන්ඩ් කියන්නේ කාර් එකක් හදන්න පුලුවන් කොම්පැනියක් නෙවෙයි.
    තව අව්රුදු 100 කින් විතර සමහර විට දැන් ට්‍රැඩ් සනිය තියන තත්වෙට උන්ට කාර් එකක් ගහගන්න පුලුවන් වෙයි මචං.
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    මට වාහනයක් ගන්න උදව් කරපල්ලකෝ.. වැගන් ආර් එකක් ගන්න කියලා හිතං ඊයේ රවුම් ගැහුවා.. හිත හදාගන්න බෑ බං ඒක ගන්න... වෙලාවක්ට හිතෙනවා අලුත් ඇල්ටෝ k10 එකක් ගන්න.. 21.85 යි.. ඒක ගත්තා නම් ඉතිං අතේ සල්ලිත් ඉතුරුයි.. ඒත් හිත හදාගන්න බෑ ඒක ගන්නත්.. පරන ඒවා අරගන්න හිතෙන්නෙත් නෑ.. මොකද්ද කරන්නේ කියපල්ලකෝ... :sorry::sorry::sorry:

    Wagon R nam dan ganna eka boru wadak ban, mama last week baluwa j-style ekata 31.50k illuwa
    aduma option thiyena ara fog lights nathi ekath 28i lu.

    Alto k10 ekak hari suzuki celario ekak hari aran parissamen drive karapan. Brand new ganna nisa ledak nathuwa awurudu 5k use karanna puluwan.

    parana Japan car ekak aran repairs awama meke loku talk dena ewun oyath ekka garage gaane rasthiyadu wenna enne na :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Wagon R nam dan ganna eka boru wadak ban, mama last week baluwa j-style ekata 31.50k illuwa
    aduma option thiyena ara fog lights nathi ekath 28i lu.

    Alto k10 ekak hari suzuki celario ekak hari aran parissamen drive karapan. Brand new ganna nisa ledak nathuwa awurudu 5k use karanna puluwan.

    parana Japan car ekak aran repairs awama meke loku talk dena ewun oyath ekka garage gaane rasthiyadu wenna enne na :oo:

    කව්රු වුනත් මේදවස්වල අලුත් වාහන ගන්න එක නම් මෝඩ කමක් කියලයි මට හිතෙන්නේ. මොකද මාර්තු වල නගර සභා ප්‍රාදේශීය සබා ඡදේ තියන එකේ වාසිය අපි ගන්න ඕනේ ;) මොනව වුනත් මුං ඡන්දෙට කලින් වාහන බදු ටිකක් අඩු කරයි. :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Nissan has secretively begun groundwork for its small car which could be jointly developed with Ashok Leyland in Chennai. Nissan is planning to develop a new small car that would be positioned between the Micra hatchback and the Tata Nano rivaling ULC car that would be developed by Bajaj for Renault-Nissan.

    nissan-small-car-alto-rival.jpg

    :lol:

    ලේලන්ඩ් එකෙන් කාර් :shocked::shocked:
    ලොරි ඇන්ජිමකට රේල් පීලි දෙකක් තියලා චැසිය ගහලා, තහඩු ෂීට් වලට පොප්රිවට් ගහලා බස් එකක් වගේ එකක් හැදුවට මචං ලේලන්ඩ් කියන්නේ කාර් එකක් හදන්න පුලුවන් කොම්පැනියක් නෙවෙයි.
    තව අව්රුදු 100 කින් විතර සමහර විට දැන් ට්‍රැඩ් සනිය තියන තත්වෙට උන්ට කාර් එකක් ගහගන්න පුලුවන් වෙයි මචං.
    :eek:
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    කව්රු වුනත් මේදවස්වල අලුත් වාහන ගන්න එක නම් මෝඩ කමක් කියලයි මට හිතෙන්නේ. මොකද මාර්තු වල නගර සභා ප්‍රාදේශීය සබා ඡදේ තියන එකේ වාසිය අපි ගන්න ඕනේ ;) මොනව වුනත් මුං ඡන්දෙට කලින් වාහන බදු ටිකක් අඩු කරයි. :P

    adu kaloth thawa traffic athi wenawa machan. eka nisa mama hithana ekak na ehema karai kiyala :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    adu kaloth thawa traffic athi wenawa machan. eka nisa mama hithana ekak na ehema karai kiyala :no:

    මේකනේ මචං අපේ රටේ චන්ද කිට්ටු වෙනකොට එක එක අල්ලස් දෙනවනේ. එහෙම දෙන එක අල්ලසක් තමයි වාහන බදු අඩු කිරිම. මම හිතන්නේ ඒක ලබන ඡන්දෙට කලිනුත් දෙයි.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :cool: ඈල්ටෝ එකක් ගනින් බං එහෙනම් ඔන්න ඔහේ...... ඉන්දියන් උනත් මොකෝ බ්‍රෑන්ඩ් නිව් නේ..... :P අනික පාට්ස් පට්ට ලාභයි...... :cool: ශික් ලේලන්ඩ් එකෙන් කාර් එකක් ගහලා එවන්නේ නෑ නේ...... :( :(

    මාමිට ගැලපෙනම කාර් එක :lol:බර දාල අදියිද දන්නෑ :baffled:

    Ashok%20Leyland%20Dost-2.jpg

    gPuCpCR.png
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :shocked: වැගන් ආර් :eek: ඇල්ටෝ k10 :dull: :eek:
    එක්කෝ කාර් එකක් ම ගනිං මචං. ටිකක් පරණ වුනත් 110 එක, බඩා සනිය එහෙම ඔය වැගන් ආර්, k10 වගේ ලකඩ නෙවෙයි.

    අපෝ පට්ට ගහපු වාහන නම් ආපහු ගන්නේ නෑ බං.. හිතේ කරදරයක් නැතුව ඉන්න ඕනේ... අනිත් එක ටිකක් අලුත් පෙනුමක් තියෙන එකක් ව්ඇන්නත් එපැයි.. :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    pissuda ban alto, wagon r ganna :eek:

    Toyota IST
    Toyota Corolla 121
    Toyota Allion 240

    ඇලියොන් නම් කිට්ටු කරන්න බෑ.. 121 කාපුවා තියෙන්නෙ.. හොඳ ඒවා තියෙන උන් දෙන්නේ නෑ.. IST එක තමයි ටිකක් හරි අත පොවන මානයේ තියෙන්නෙ.. :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool: ඈල්ටෝ එකක් ගනින් බං එහෙනම් ඔන්න ඔහේ...... ඉන්දියන් උනත් මොකෝ බ්‍රෑන්ඩ් නිව් නේ..... :P අනික පාට්ස් පට්ට ලාභයි...... :cool: ශික් ලේලන්ඩ් එකෙන් කාර් එකක් ගහලා එවන්නේ නෑ නේ...... :( :(

    අපෝ තොගේ ලේලන්ඩ් මෙතනටත් ඇදලා ගත්තද..? ඇල්ටෝ ගත්තත් ලේලන්ඩ් නම් ගන්නේ නෑ.. :no::no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Wagon R nam dan ganna eka boru wadak ban, mama last week baluwa j-style ekata 31.50k illuwa
    aduma option thiyena ara fog lights nathi ekath 28i lu.

    Alto k10 ekak hari suzuki celario ekak hari aran parissamen drive karapan. Brand new ganna nisa ledak nathuwa awurudu 5k use karanna puluwan.

    parana Japan car ekak aran repairs awama meke loku talk dena ewun oyath ekka garage gaane rasthiyadu wenna enne na :oo:

    මට වැගන් ආර් ස්ටින්ග්‍රේ එකක් දෙන්නම් කිව්වා 28.60 කට.. ඔක්කොම ඔප්ශන් එක්ක.. ඒත් ඒක කලු නිසා වැඩේ අතෑරියා.. ඊ‍යේ ගිය ගොඩක් සේල වල උන් මුලදි ගනන් ඉස්සුවට පස්සෙ ටෝක දානකොට ගාන අඩු කරනවා.. :)
     
    Status
    Not open for further replies.