⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
රංගන හේරත්ට උපනායකත්වය :cool::cool:

ඒ අනුව ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය. ඔහු වෙනුවට නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තරගයට කැඳවන බවත් මැතිව්ස් සඳහන් කළේය.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

wtf :baffled::baffled::baffled: source?
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
wtf :baffled::baffled::baffled: source?

එසේම තරිඳු කෞෂාල්ද හෙට තරගයෙන් විවෙක ගන්වා තිබෙන අතර ඒ වෙනුවට දිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳවූ බවත් ඇන්ජලෝ මැතිව්ස් අද (21දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
එසේම තරිඳු කෞෂාල්ද හෙට තරගයෙන් විවෙක ගන්වා තිබෙන අතර ඒ වෙනුවට දිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳවූ බවත් ඇන්ජලෝ මැතිව්ස් අද (21දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

:baffled: link ekak dapan suttiye :baffled:
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    රංගන හේරත්ට උපනායකත්වය :cool::cool:

    ඒ අනුව ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය. ඔහු වෙනුවට නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තරගයට කැඳවන බවත් මැතිව්ස් සඳහන් කළේය.

    හ්ම්ම් ඔව් ඔව් ඇති යන්තන් :cool:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    thanks machan
    11.gif

    +
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kusal mendis thaama hodata perfrom karapu kenek newei neda machan? A team eke ehema? thirimanna giya eka nam budu ammeeee :cool::cool:

    local circuit ekei A team eka pattata sellam kala.nikan neme 20 years waladai chance eka labune :yes::cool::) practice eke nan fail. awulak na ban Thirimanne giya kiyanne hambeee heta kanna oneth na :love:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    රංගන හේරත්ට උපනායකත්වය :cool::cool:

    ඒ අනුව ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය. ඔහු වෙනුවට නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තරගයට කැඳවන බවත් මැතිව්ස් සඳහන් කළේය.

    Heera Maamata giya kalak ;)
    ela ela
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    අඩෝ මුන් තිරිමාන්නව අයින් කරලා නේද...මේවා නම් මහ බලු වැඩ..තේරිම් කම්ටුවෙන් තිරිට හැමදාම කැපිල්ල දානවා :(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හ්ම්ම් ඔව් ඔව් ඇති යන්තන් :cool:

    Heera Maamata giya kalak ;)
    ela ela

    :cool: ayin wena hinda podi gawrawayak denna oya hadanne

    අඩෝ මුන් තිරිමාන්නව අයින් කරලා නේද...මේවා නම් මහ බලු වැඩ..තේරිම් කම්ටුවෙන් තිරිට හැමදාම කැපිල්ල දානවා :(

    aparade ban kepuwe.. :( next wonder in sri lanka dream eka iwarai :(