අපිට 11යි.. හෙන්.රි කුකුලා නිදි ඇති මේ යාමෙට... පාන්දර 4 ට වගේ ඇති...
eetath wadiy

අපිට 11යි.. හෙන්.රි කුකුලා නිදි ඇති මේ යාමෙට... පාන්දර 4 ට වගේ ඇති...

රංගන හේරත්ට උපනායකත්වය
ඒ අනුව ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය. ඔහු වෙනුවට නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තරගයට කැඳවන බවත් මැතිව්ස් සඳහන් කළේය.

source?news balapan. thawa tikakin dai![]()
meka wenna ba 

wtfsource?
එසේම තරිඳු කෞෂාල්ද හෙට තරගයෙන් විවෙක ගන්වා තිබෙන අතර ඒ වෙනුවට දිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳවූ බවත් ඇන්ජලෝ මැතිව්ස් අද (21දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
link ekak dapan suttiye 
kohe news da ban balannemeka wenna ba
![]()
ada thibba media conference ekedi ban kiwwe. Thawa tikakin news site wala post karai

ada future day ma thama..
patta 
රංගන හේරත්ට උපනායකත්වය
ඒ අනුව ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය. ඔහු වෙනුවට නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තරගයට කැඳවන බවත් මැතිව්ස් සඳහන් කළේය.

thanks machan![]()
+

kusal mendis thaama hodata perfrom karapu kenek newei neda machan? A team eke ehema? thirimanna giya eka nam budu ammeeee![]()

practice eke nan fail. awulak na ban Thirimanne giya kiyanne hambeee heta kanna oneth na 
රංගන හේරත්ට උපනායකත්වය
ඒ අනුව ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය. ඔහු වෙනුවට නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තරගයට කැඳවන බවත් මැතිව්ස් සඳහන් කළේය.

අඩෝ මුන් තිරිමාන්නව අයින් කරලා නේද...මේවා නම් මහ බලු වැඩ..තේරිම් කම්ටුවෙන් තිරිට හැමදාම කැපිල්ල දානවා![]()

හ්ම්ම් ඔව් ඔව් ඇති යන්තන්![]()
Heera Maamata giya kalak
ela ela
ayin wena hinda podi gawrawayak denna oya hadanneඅඩෝ මුන් තිරිමාන්නව අයින් කරලා නේද...මේවා නම් මහ බලු වැඩ..තේරිම් කම්ටුවෙන් තිරිට හැමදාම කැපිල්ල දානවා![]()
next wonder in sri lanka dream eka iwarai 