ජනශක්ති

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113

    එල. මාත් එහෙමයි. තම පොඩ්ඩක්වත් හීරිලා නැ. full insurance නිසා තමා accident වැඩි.
    3rd party දාපුවම කොහොමත් පරිස්සම් වෙනවා. මන් එවාගෙ සල්ලිත් දාලා හොද ලයිෆ් එකක් දැම්මා.

    ලයිෆ් එක දැමේ කොහෙද මචං. මාසෙට කීයක් ගෙවන්න ඕනිද? ඕකට මෙඩිකල් කවර් එකකුත් තියනවද?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලයිෆ් එක දැමේ කොහෙද මචං. මාසෙට කීයක් ගෙවන්න ඕනිද? ඕකට මෙඩිකල් කවර් එකකුත් තියනවද?

    ශ්‍රිලoකා එකෙ දැම්මෙ. මාසෙටනම් අමතකයි, අවූද්දටම 69දාස් ගානක්. ලොකු මෙඩිකල් කවර් එකක් නම් නෑ. ඩෙත් කවර් එක තමා..
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ශ්‍රිලoකා එකෙ දැම්මෙ. මාසෙටනම් අමතකයි, අවූද්දටම 69දාස් ගානක්. ලොකු මෙඩිකල් කවර් එකක් නම් නෑ. ඩෙත් කවර් එක තමා..

    Thanks මචං‍.
    මම හොයන්නේ මෙඩිකල් කවර් එකක්.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Thanks මචං‍.
    මම හොයන්නේ මෙඩිකල් කවර් එකක්.

    asian alliance බලන්න උන්ගෙ තමා ආසිරි Hospitals ( softlogic group )
    හොද මෙඩිකල් කවර් තිබුනා
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,186
    113
    Nugegoda
    මිට කලිනුත් ජනශක්ති එකට බැනල ත්‍රෙඩ් එකක් දාල තිබුනා http://www.elakiri.com/forum/showthread.php?t=1591708
    මම ෆේස්බුක් එකෙත් ඔය claim නොගවපු සීන් ගොඩක් දැක්ක ජනශක්ති එකට විරුද්ධව. අනෙත් ඉනිශුවරන්ස් වල එච්චර බැනපු සීන් නෑ. මේක ජනශක්ති නමට නං එච්චර හොඳ නෑ. රක්ෂණ සමාගම ඉස්සර strict තමයි ඒත් දැන් ඒ සෙල්ලම් බෑ. දැන් සමාගම් ගොඩක් නිසා රක්ෂණ සමාගම් අතර තියෙන්නෙ පුදුමාකාර තරඟයක් සමහර අනතුරු වලදි ක්ලේම් එක ගෙවනව හොඳට මොකද කස්ටමර් පිට යන එක වලක්වන්න. රථවාහන විතරක් නෙමෙයි වෙන දේකදි වුනත් කොන්දේසි අනුව තද විදියට ඉඳල ක්ලේම් නොගෙව හිටියොත් අපහසුතාවයට ලක්වෙච්ච පාර්ශවය පලිගන්න බලනව ඒකෙන් වෙන්න පුලුවන් හානිය වැඩිය. ජනශක්ති එක මේ ප්‍රවනතාවය වටහාගෙන නෑ වගේ.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Janasakthi is really bad, it happened to my wife car also. I will never never go to Janasakthi again, be careful when dealing with them, i am using ceylinco vip, really good one
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ යාලුවෙක්ටත් ඔහොමම වැඩක් වුණා, ඔය ජනශක්ති කියන හිඟන කම්පැනි එකට සීල් තියන්න ඕන හරිනම් ඔය වගේ බලු වැඩක් ආයිත් නොකරන්න, මේවා දැනුවත් කරන්න උඹල මෙහෙම ත්‍රෙඩ් දාන එක ගොඩාක් වටිනවා,
    Rep 7++
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අයියෝ සල්ලි....
    ..මම කලින් ජනශක්ති එකේ වැඩ කලා..එක නිසා මගේ අත්දැකීම් කියන්නම් මේවා ගැන ..

    claim reject වෙන්න බලපාන ගොඩක් හේතු තියෙනවා මචන්ලා .

    1 ) අනතුර උන තැ ..

    - .අනතුර උන විධිහ , එක දැනුම් දෙන්න ගිය වෙලාව , රියදුරා මාරු කරලද , බීලාද , වගේ දේවල් , අනතුර දැක්ක අය කියන දේවල් අනුව ..

    2) නීතිමය පැත්තෙන් ..

    - අනතුර උන වෙලාවේම පොලිසියට දැන්නුවද ...පොලිස් වාර්තාව දිනය තියෙන්න ඕනි අනතුර උන දවස දාලා ලියපු එකක් ..එහෙම නැතිව ඊයේ රෑ අනතුර වෙලා හෙට හෝ අනිද්දා ගිහිල්ලා ගත්තට හරියන්නේ නෑ ..මොකද ගොඩක් පොලිස් ස්ථාන වලින් insurance එකට කිව්වම පොලිස් වාර්තාව ලියලා දෙනවා අනතුර වෙලා දවස් 2-3 පස්සේ උනත් ..එත් නීතිය අනුව අනතුර උන වෙලාවේම පොලිසියට වාර්තා කරන්න ඕනි ..

    3) අනතුරේ ස්භාවය සහ අනෙකුත් දේවල් ..

    - මෙතැනදී අනතුර සහ රියදුරු කියපු දේවල් / පොලිස් වාර්තාවේ තියෙන දේවල් සසදනවා ...99% reject වෙන calim වලදී මම දැක්ක දෙයක් තමයි රියදුරු ඒ වෙලාවේ කියපු දේවල් සහ දැන් කියන දේවල් වෙනස් වෙන එක ...සාමාන්‍යයෙන් අනතුර උන වෙලාවේ hotline call කරලා කියන්නේ ඇත්ත ..එත් පස්සේ එක වෙනස් කරනවා බොරු අනතුරක් නම් ...

    4 ) අනතුර සැක සහිත නම් ...//
    - පුද්ගලික රහස් පරීක්ෂකයෙක් දාලා පරීක්ෂණයක් කරනවා ..එයා යනවා අනතුර උන තැනට , ඒ ලග ඉන්න මිනිස්සු ගාවට , අනතුර දැකපු අයට , ෆිනෑන්ස් තියෙනවා නම් ඒවා හිග බලන්න ..රියදුරු මාරු කරලද බලන්න ..වගේ ගොඩක් දේවල් හොයලා බලනවා

    ..එහෙම කරලා තමයි සැක සහිත අනතුරු වලට වන්දි මුදල් ගෙවන්නේ...මේ photo එකේ තියෙනවා පොලිස් වාර්තාව සහ උසාවි තීන්දු පිළිගත්තේ නෑ කියලා ...පොලිස් වාර්තාව තියෙන්නේ අනතුර උනාට පස්සේ වෙන දවසක ගත්ත එකක් නම් එක reject ...උසාවි තීන්දුව දෙන්නේ පොලිස් වාර්තාව පදනම් කරගෙන පොලිසියේ කරුණු දැක්වීම මත ..එතකොට BMW තියෙන කෙනෙක්ට මම හිතන්නේ නෑ පොලිසියේ අය උදව් නොකරම හිටියා කියලා..උදව් නොකලත් පොලිසියට සහ උසාවියට ප්‍රශ්නයක් නෑ අනතුර උන වෙලාවේම පොලිස් වාර්තාව ගත්තේ නැත්තේ ඇයි කියලා ...උසාවිය තීන්දු දෙන්නේ අනතුර සහ එයින් උන හානිය මත දඩ හෝ දඩුවම් නියම කිරීමක් පමණි ...වන්දි දෙන්න කියලා නියෝග කරනවා අගතියට පත් උන පාර්ශවයක් ඉන්නවා නම් ..එක රක්ෂණයෙන් ගෙවනවා ..එත් ....අනතුර නියම ස්භාවික අනතුරක් නම් විතරක් පමණි ....අනතුර බොරු එකක් නම් // රියදුරා මාරු කරලා නම් // බීලා හිටියා නම් / / ෆිනෑන්ස් හිග ගෙවා ගන්න බැරිව කළා නම් වගේ වංචනික දෙයක් වෙලා නම් claim එක reject .....

    ඔය හැමදේම පැත්තකින් තියපං බං, ඒත් රක්ෂණ සමාගමකට අපි අවුරුද්දක් පාසා ලොකු ගානක් ගෙවන්නේ අනතුරකදී කිසිම ප්‍ර‍ශ්නයක් නොවී වන්දි මුදල් ලබාගන්න, පොඩ්ඩක් මෙන්න මේ විදියට හිතල බලපං බං,

    උඹ ගොඩක් මහන්සි වෙලා සතෙන් සතේ එකතු කරලා අවුරුදු 20ක් විතර තිස්සේ එකතු කරල මහන්සියෙන් කාර් එකක් ගන්නවා ගොඩක් බලාපොරොත්තු අැතුව, ඒ වගේම ඒක ගන්න හැම සතයක්ම වියදම් කරනවා, ඒත් හැම පැත්ත ගැනම හිකලා මේ වගේ කම්පැනි එකක ඉන්ෂූරන්ස් දා ගන්නවා, අනපේක්ෂිත විදියට කවුරුත් හිතුවෙ නැති වෙලාවක වාහනේ කුඩු වෙනවා, එතකොට ඒ මනුස්සයට දැනෙන පීඩනය, දුක කොහොම ඇත්ද කියල මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ? එහෙම වෙලාවක එයාට මතක් වෙන්නේ කෙළින්ම ඉන්ෂූරන්ස් කම්පැනි එක, ඊට පස්සේ ඒකෙ පිහිට පතල ඒකත් දෙන්න බෑ කිව්වාම එහෙම වුණ මනුස්සයට කොච්චර දුකක් එනවා ඇත්ද? ඒ හිතේ ගින්දරම ඇති බං මේ වගේ කම්පැනි වලට හෙන ගහල විනාස වෙලා යන්න, ඒවගෙ විපාක තමයි දැන් ඔය කම්පැනි වලට පල දෙන්නේ, මේක මම අඳුරන එකෙක්ට වුණ අත්දැකීමක්, මම ඒ කාලෙ ඌ විඳපු දුක හොඳට දැක්ක, ඒකත් මේ ජනශක්ති නිසා වුණ වැඩක් බං,

    මොන නීතිමය පැත්ත කොහොම තිබ්බත් රක්ෂණ සමාගම බැඳිල ඉන්න ඕන, ඕනෑම වෙලාවක සල්ලි ගෙවන්න රක්ෂිතයට, එහෙම නොගෙව නීතිය ඉස්සරහට දාලා ගමේ ගොඩේ ඉන්න ගෑනු වගේ Investigators ල දාලා මේ වගේ ඕප දූප හොයලා ක්ලේම් නොගෙව ඉන්න එක හිඟන වැඩක් නෙමෙයි ද බං?

    මම නම් හැම වාහනයක්ම රක්ෂණය කරල තියෙන්නේ Sri lanka Insurance අද වෙනකල් කිසිම අඩුවක් වෙලා නෑ එකම අවුලකට තියෙන්නේ උන් රාජ්‍ය සේවය නිසා වෙන්න ඇති වැඩ නම් මාර පරක්කුයි, ඒත් ඉතින් මෙහෙම හිඟන වැඩ නම් කරන්නේ නෑ,

    මම නම් කියන්නේ මේ නියන හිඟන රක්ෂණ සමාගමට සීල් තියන්න ඕන ආයිත් මෙහෙම වැඩ නොකරන්න අනිත් ඒවටත් පාඩමක් ඉගෙන ගන්න
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.


    මොන නීතිමය පැත්ත කොහොම තිබ්බත් රක්ෂණ සමාගම බැඳිල ඉන්න ඕන, ඕනෑම වෙලාවක සල්ලි ගෙවන්න රක්ෂිතයට, එහෙම නොගෙව නීතිය ඉස්සරහට දාලා ගමේ ගොඩේ ඉන්න ගෑනු වගේ Investigators ල දාලා මේ වගේ ඕප දූප හොයලා ක්ලේම් නොගෙව ඉන්න එක හිඟන වැඩක් නෙමෙයි ද බං?

    උඹ මගුලක් කතා කරනවා .රක්ෂණ සමාගම් වලට පිස්සු නෑ බන් එහෙම වන්දි ගෙවන්න ..උන් හදන්නේ පුළුවන් තරම් වන්දි නොගෙවා ඉන්න ..එතකොටනේ බන් සමාගම ලාභ ගන්නේ .....මෙහෙමයි මචන් ..රක්ෂණයේදී 100% සාධාරණ අනතුරක් උනත් reject කරනවා බන් ...ඔය claim බලන engineers ලා කොහොමහරි හදන්නේ claim එක මොකක් හරි හේතුවක් හදලා reject කරන්න ..ලොකු වන්දියක් දෙන්න වෙන එත් නීතිමය පැත්තෙන් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් කොහොමහරි reject කරනවා ....
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    11251048_10153572887286259_819896408569845985_n.jpg
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුන් චාටර් වෙන තරමක්, මහ හිඟන කම්පැනි එකක්, මේව හැමෝටම පේන්න දාන්න ඕන,