එල. මාත් එහෙමයි. තම පොඩ්ඩක්වත් හීරිලා නැ. full insurance නිසා තමා accident වැඩි.
3rd party දාපුවම කොහොමත් පරිස්සම් වෙනවා. මන් එවාගෙ සල්ලිත් දාලා හොද ලයිෆ් එකක් දැම්මා.
ලයිෆ් එක දැමේ කොහෙද මචං. මාසෙට කීයක් ගෙවන්න ඕනිද? ඕකට මෙඩිකල් කවර් එකකුත් තියනවද?
එල. මාත් එහෙමයි. තම පොඩ්ඩක්වත් හීරිලා නැ. full insurance නිසා තමා accident වැඩි.
3rd party දාපුවම කොහොමත් පරිස්සම් වෙනවා. මන් එවාගෙ සල්ලිත් දාලා හොද ලයිෆ් එකක් දැම්මා.
ලයිෆ් එක දැමේ කොහෙද මචං. මාසෙට කීයක් ගෙවන්න ඕනිද? ඕකට මෙඩිකල් කවර් එකකුත් තියනවද?
ශ්‍රිලoකා එකෙ දැම්මෙ. මාසෙටනම් අමතකයි, අවූද්දටම 69දාස් ගානක්. ලොකු මෙඩිකල් කවර් එකක් නම් නෑ. ඩෙත් කවර් එක තමා..
Thanks මචං.
මම හොයන්නේ මෙඩිකල් කවර් එකක්.
BMW higannek dakkamai
BTW janashakthi Sucks
අයියෝ සල්ලි....
..මම කලින් ජනශක්ති එකේ වැඩ කලා..එක නිසා මගේ අත්දැකීම් කියන්නම් මේවා ගැන ..
claim reject වෙන්න බලපාන ගොඩක් හේතු තියෙනවා මචන්ලා .
1 ) අනතුර උන තැ ..
- .අනතුර උන විධිහ , එක දැනුම් දෙන්න ගිය වෙලාව , රියදුරා මාරු කරලද , බීලාද , වගේ දේවල් , අනතුර දැක්ක අය කියන දේවල් අනුව ..
2) නීතිමය පැත්තෙන් ..
- අනතුර උන වෙලාවේම පොලිසියට දැන්නුවද ...පොලිස් වාර්තාව දිනය තියෙන්න ඕනි අනතුර උන දවස දාලා ලියපු එකක් ..එහෙම නැතිව ඊයේ රෑ අනතුර වෙලා හෙට හෝ අනිද්දා ගිහිල්ලා ගත්තට හරියන්නේ නෑ ..මොකද ගොඩක් පොලිස් ස්ථාන වලින් insurance එකට කිව්වම පොලිස් වාර්තාව ලියලා දෙනවා අනතුර වෙලා දවස් 2-3 පස්සේ උනත් ..එත් නීතිය අනුව අනතුර උන වෙලාවේම පොලිසියට වාර්තා කරන්න ඕනි ..
3) අනතුරේ ස්භාවය සහ අනෙකුත් දේවල් ..
- මෙතැනදී අනතුර සහ රියදුරු කියපු දේවල් / පොලිස් වාර්තාවේ තියෙන දේවල් සසදනවා ...99% reject වෙන calim වලදී මම දැක්ක දෙයක් තමයි රියදුරු ඒ වෙලාවේ කියපු දේවල් සහ දැන් කියන දේවල් වෙනස් වෙන එක ...සාමාන්‍යයෙන් අනතුර උන වෙලාවේ hotline call කරලා කියන්නේ ඇත්ත ..එත් පස්සේ එක වෙනස් කරනවා බොරු අනතුරක් නම් ...
4 ) අනතුර සැක සහිත නම් ...//
- පුද්ගලික රහස් පරීක්ෂකයෙක් දාලා පරීක්ෂණයක් කරනවා ..එයා යනවා අනතුර උන තැනට , ඒ ලග ඉන්න මිනිස්සු ගාවට , අනතුර දැකපු අයට , ෆිනෑන්ස් තියෙනවා නම් ඒවා හිග බලන්න ..රියදුරු මාරු කරලද බලන්න ..වගේ ගොඩක් දේවල් හොයලා බලනවා
..එහෙම කරලා තමයි සැක සහිත අනතුරු වලට වන්දි මුදල් ගෙවන්නේ...මේ photo එකේ තියෙනවා පොලිස් වාර්තාව සහ උසාවි තීන්දු පිළිගත්තේ නෑ කියලා ...පොලිස් වාර්තාව තියෙන්නේ අනතුර උනාට පස්සේ වෙන දවසක ගත්ත එකක් නම් එක reject ...උසාවි තීන්දුව දෙන්නේ පොලිස් වාර්තාව පදනම් කරගෙන පොලිසියේ කරුණු දැක්වීම මත ..එතකොට BMW තියෙන කෙනෙක්ට මම හිතන්නේ නෑ පොලිසියේ අය උදව් නොකරම හිටියා කියලා..උදව් නොකලත් පොලිසියට සහ උසාවියට ප්‍රශ්නයක් නෑ අනතුර උන වෙලාවේම පොලිස් වාර්තාව ගත්තේ නැත්තේ ඇයි කියලා ...උසාවිය තීන්දු දෙන්නේ අනතුර සහ එයින් උන හානිය මත දඩ හෝ දඩුවම් නියම කිරීමක් පමණි ...වන්දි දෙන්න කියලා නියෝග කරනවා අගතියට පත් උන පාර්ශවයක් ඉන්නවා නම් ..එක රක්ෂණයෙන් ගෙවනවා ..එත් ....අනතුර නියම ස්භාවික අනතුරක් නම් විතරක් පමණි ....අනතුර බොරු එකක් නම් // රියදුරා මාරු කරලා නම් // බීලා හිටියා නම් / / ෆිනෑන්ස් හිග ගෙවා ගන්න බැරිව කළා නම් වගේ වංචනික දෙයක් වෙලා නම් claim එක reject .....
මොන නීතිමය පැත්ත කොහොම තිබ්බත් රක්ෂණ සමාගම බැඳිල ඉන්න ඕන, ඕනෑම වෙලාවක සල්ලි ගෙවන්න රක්ෂිතයට, එහෙම නොගෙව නීතිය ඉස්සරහට දාලා ගමේ ගොඩේ ඉන්න ගෑනු වගේ Investigators ල දාලා මේ වගේ ඕප දූප හොයලා ක්ලේම් නොගෙව ඉන්න එක හිඟන වැඩක් නෙමෙයි ද බං?