uba machan resting place ekakata gihilla eka digata deparak budiyagena withara balapan.driver manager ekata gihilla aru thamath doyida kiyala.ehemanam awlak.ratings wedi ewun neda gaththe?
ow bn udima hitapu unawa gathe kellekuth inawa

uba machan resting place ekakata gihilla eka digata deparak budiyagena withara balapan.driver manager ekata gihilla aru thamath doyida kiyala.ehemanam awlak.ratings wedi ewun neda gaththe?

ow bn udima hitapu unawa gathe kellekuth inawa![]()

Ratings 10.0 වුන ඩ්රයිවර්සලා 155 කට Mercedes Benz New Actros Giga space ට්රක් 155ක් අරන් දුන්නා තිබ්බ DAF ට්රක් වෙනුවට
අපි එහෙමයි අපිට සලකන උන්ට සලකන්නේ
ට්රැක් 155ක් රීප්ලේස් කරනවා කියන්නේඑපා උනා

eke inna eka kellek ape iskole hitiya henama metere kellek wagemayi.medicine giya e kella truck driver kenek wage dakinna hitha kemathi wune ne ban

uba utte dayal ekak ne.yako kochchara kalayak meka play karanawada?
online neda okkoma truck tika order kale.
ඔව් බන් ඔන්ලයින් ගත්තේ.එපා උනා බන් 155ක් රීප්ලේස් කරන්න.අනිත් උනුත් රේටින්ස් 10 උන ගමන් අරන් දෙනවා බෙන්ස් එක ගානේ
Benz eka echchara aran denna eka godak hodayida Ban?

Volvo එක තමයි මාත් කලින් ඩ්රයිව් කලේ.. ඒකෙ ස්පීඩ් නම් පට්ට.. හැබැයි කන්ට්රෝල් අඩුයි බං.. එපා වෙනවා..සවුන්ඩ් නම් ඉතිං පදිරි තමා..
උඹගෙ Cabin Accessories DLC තියෙද..?
Ratings 10.0 වුන ඩ්රයිවර්සලා 155 කට Mercedes Benz New Actros Giga space ට්රක් 155ක් අරන් දුන්නා තිබ්බ DAF ට්රක් වෙනුවට
අපි එහෙමයි අපිට සලකන උන්ට සලකන්නේ
ට්රැක් 155ක් රීප්ලේස් කරනවා කියන්නේඑපා උනා

වරදක් නෑ.මටනම් වොල්වෝ එකයි,බෙන්ස් එකයි,scania එකයි තියනවා.හිතෙන වෙලාවට හිතෙන එකේ යනවා.volvo,scania දෙකේ පවර්,ස්පීඩ් හොඳයි,බෙන්ස් එකේ කන්ට්රෝල් හොඳයි,ස්පීඩ් මදි.ඒ නිසා 2000hp මොඩ් එකක් දැම්මා.දැන් එකෙත් ස්පීඩ් හොඳයි

ආතල් වැඩක් try කරා. phone එකට ගත්ත moga hero controller එක lap එකට pair කරලා ගහල බැලුව. analog sensitivity තියෙන නිසා throttle control පට්ට ලේසි(අර මෝල් 2000hp එන්ජිම උනත් ගානට control කරන්න පුළුවන්)
දැන් බලන්න තියෙන්නේ full steering wheel+pedals+h-shifter set එකක් ගහල බලන්න.

2000hp
thel kirilla kohomada bun.![]()

ඔව් බන් තියනවා...
mercedes එකේ interior එකටයි සද්දෙටයි තමයි බන් ආස නැත්තේ...

වරදක් නෑ.මටනම් වොල්වෝ එකයි,බෙන්ස් එකයි,scania එකයි තියනවා.හිතෙන වෙලාවට හිතෙන එකේ යනවා.volvo,scania දෙකේ පවර්,ස්පීඩ් හොඳයි,බෙන්ස් එකේ කන්ට්රෝල් හොඳයි,ස්පීඩ් මදි.ඒ නිසා 2000hp මොඩ් එකක් දැම්මා.දැන් එකෙත් ස්පීඩ් හොඳයි

තෙල් කෙරිල්ල කෙසේ වෙතත් බ්රේක් නම් ගහන්න බෑ බං.. ඒ මදිවට ට්රක් එක පෙරලෙනවා..
අපෝ ඔව් බං.. ඒකෙ Interior එක නම් අන්තිම චාටර්.. මටත් එපා උනා.. මම Scania එකක් ගත්තා.. ඒකත් අවුලක් නෑ.. හැබැයි බං කන්ට්රෝල් අතින් නම් අන්තිමයි ඒක..
අපෝ බං මොඩ් දාලා ගහන්නෙ කොහොමද.. බ්රේක් වදින්නෙ නැහැනේ.. මං දවසක් දාලා එපා උනා..
අප්පටසිරි...![]()

බෙන්ස් එකේ සවුන්ඩ් මොඩ් නැද්ද බන් උබ ලග....
මම සව්න්ඩ් මොඩ් දාල නෑ බන්.හොර්න් මොඩ් එකක් දැම්මා .එච්චරයි සව්න්ඩ් මොඩ් ආතල් වැඩක් try කරා. phone එකට ගත්ත moga hero controller එක lap එකට pair කරලා ගහල බැලුව. analog sensitivity තියෙන නිසා throttle control පට්ට ලේසි(අර මෝල් 2000hp එන්ජිම උනත් ගානට control කරන්න පුළුවන්)
දැන් බලන්න තියෙන්නේ full steering wheel+pedals+h-shifter set එකක් ගහල බලන්න.

2000hp
thel kirilla kohomada bun.
[/SIZE]

තෙල් කෙරිල්ල කෙසේ වෙතත් බ්රේක් නම් ගහන්න බෑ බං.. ඒ මදිවට ට්රක් එක පෙරලෙනවා..
එහෙම ලොකු අවුලක් නෑ
මේක රියල් ලයිෆ් වගේ වැඩක් නිසා කරන්න දේවල් තියනවා
1.බ්රේක් එක එක පාර නොගහා කැඩී කැඩී වගේ ගැහුවම ටිකක් තදට බ්රේක් වදිනවා (ABS සින් කොන් එක)
2.හැප්පෙන්න වගේ යද්දී ගියර් ඩවුන්ශිෆ්ට් කරලා රේස් කරපන් .එකත් හරියනවා
trailer stability වැඩි කරගනින් සෙටින්ස් වල.එතකොට පෙරළෙනවා අඩුයි (නැත්තටම නැති වෙන්නේ නෑ.ටිකක් ස්ටේබල් ගතියක් තියනවා වංගු ගද්දි )
අපෝ ඔව් බං.. ඒකෙ Interior එක නම් අන්තිම චාටර්.. මටත් එපා උනා.. මම Scania එකක් ගත්තා.. ඒකත් අවුලක් නෑ.. හැබැයි බං කන්ට්රෝල් අතින් නම් අන්තිමයි ඒක..
]Scania ත් පට්ට.එකේ සද්දෙත් පට්ට.විසිල් සද්දයක් එන්නේ
අපෝ බං මොඩ් දාලා ගහන්නෙ කොහොමද.. බ්රේක් වදින්නෙ නැහැනේ.. මං දවසක් දාලා එපා උනා..

ekath ehemada?
scania eka hoda nedda ban.