Euro Truck Simulator 2

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Ratings 10.0 වුන ඩ්‍රයිවර්සලා 155 කට Mercedes Benz New Actros Giga space ට්‍රක් 155ක් අරන් දුන්නා තිබ්බ DAF ට්‍රක් වෙනුවට :cool:
    අපි එහෙමයි අපිට සලකන උන්ට සලකන්නේ :lol:
    ට්‍රැක් 155ක් රීප්ලේස් කරනවා කියන්නේ :baffled:එපා උනා :baffled:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ow bn udima hitapu unawa gathe kellekuth inawa :lol:

    mama kello gaththe ne ban.eke inna eka kellek ape iskole hitiya henama metere kellek wagemayi.medicine giya e kella truck driver kenek wage dakinna hitha kemathi wune ne ban.:(:(:(:(:lol::lol:

    mama ratings aduwata gaththa ekek thamayi dan wedipurama hambakarala denne.:):):):)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ratings 10.0 වුන ඩ්‍රයිවර්සලා 155 කට Mercedes Benz New Actros Giga space ට්‍රක් 155ක් අරන් දුන්නා තිබ්බ DAF ට්‍රක් වෙනුවට :cool:
    අපි එහෙමයි අපිට සලකන උන්ට සලකන්නේ :lol:
    ට්‍රැක් 155ක් රීප්ලේස් කරනවා කියන්නේ :baffled:එපා උනා :baffled:

    uba utte dayal ekak ne.yako kochchara kalayak meka play karanawada?:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol:

    online neda okkoma
    truck tika order kale.:nerd::nerd:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    eke inna eka kellek ape iskole hitiya henama metere kellek wagemayi.medicine giya e kella truck driver kenek wage dakinna hitha kemathi wune ne ban

    :baffled::lol:

    uba utte dayal ekak ne.yako kochchara kalayak meka play karanawada?:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol:

    online neda okkoma
    truck tika order kale.:nerd::nerd:

    ඔව් බන් ඔන්ලයින් ගත්තේ.එපා උනා බන් 155ක් රීප්ලේස් කරන්න.අනිත් උනුත් රේටින්ස් 10 උන ගමන් අරන් දෙනවා බෙන්ස් එක ගානේ :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :baffled::lol:

    ඔව් බන් ඔන්ලයින් ගත්තේ.එපා උනා බන් 155ක් රීප්ලේස් කරන්න.අනිත් උනුත් රේටින්ස් 10 උන ගමන් අරන් දෙනවා බෙන්ස් එක ගානේ :lol:

    Benz eka echchara aran denna eka godak hodayida Ban?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    Benz eka echchara aran denna eka godak hodayida Ban?

    වරදක් නෑ.මටනම් වොල්වෝ එකයි,බෙන්ස් එකයි,scania එකයි තියනවා.හිතෙන වෙලාවට හිතෙන එකේ යනවා.volvo,scania දෙකේ පවර්,ස්පීඩ් හොඳයි,බෙන්ස් එකේ කන්ට්‍රෝල් හොඳයි,ස්පීඩ් මදි.ඒ නිසා 2000hp මොඩ් එකක් දැම්මා.දැන් එකෙත් ස්පීඩ් හොඳයි :cool::cool:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Volvo එක තමයි මාත් කලින් ඩ්‍රයිව් කලේ.. ඒකෙ ස්පීඩ් නම් පට්ට.. හැබැයි කන්ට්‍රෝල් අඩුයි බං.. එපා වෙනවා..:( සවුන්ඩ් නම් ඉතිං පදිරි තමා..:) උඹගෙ Cabin Accessories DLC තියෙද..? :cool:

    ඔව් බන් තියනවා...
    mercedes එකේ interior එකටයි සද්දෙටයි තමයි බන් ආස නැත්තේ...
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Ratings 10.0 වුන ඩ්‍රයිවර්සලා 155 කට Mercedes Benz New Actros Giga space ට්‍රක් 155ක් අරන් දුන්නා තිබ්බ DAF ට්‍රක් වෙනුවට :cool:
    අපි එහෙමයි අපිට සලකන උන්ට සලකන්නේ :lol:
    ට්‍රැක් 155ක් රීප්ලේස් කරනවා කියන්නේ :baffled:එපා උනා :baffled:

    අප්පටසිරි...:shocked::shocked::shocked:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    වරදක් නෑ.මටනම් වොල්වෝ එකයි,බෙන්ස් එකයි,scania එකයි තියනවා.හිතෙන වෙලාවට හිතෙන එකේ යනවා.volvo,scania දෙකේ පවර්,ස්පීඩ් හොඳයි,බෙන්ස් එකේ කන්ට්‍රෝල් හොඳයි,ස්පීඩ් මදි.ඒ නිසා 2000hp මොඩ් එකක් දැම්මා.දැන් එකෙත් ස්පීඩ් හොඳයි :cool::cool:

    බෙන්ස් එකේ සවුන්ඩ් මොඩ් නැද්ද බන් උබ ලග....
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ආතල් වැඩක් try කරා. phone එකට ගත්ත moga hero controller එක lap එකට pair කරලා ගහල බැලුව. analog sensitivity තියෙන නිසා throttle control පට්ට ලේසි(අර මෝල් 2000hp එන්ජිම උනත් ගානට control කරන්න පුළුවන්)
    දැන් බලන්න තියෙන්නේ full steering wheel+pedals+h-shifter set එකක් ගහල බලන්න.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    වරදක් නෑ.මටනම් වොල්වෝ එකයි,බෙන්ස් එකයි,scania එකයි තියනවා.හිතෙන වෙලාවට හිතෙන එකේ යනවා.volvo,scania දෙකේ පවර්,ස්පීඩ් හොඳයි,බෙන්ස් එකේ කන්ට්‍රෝල් හොඳයි,ස්පීඩ් මදි.ඒ නිසා 2000hp මොඩ් එකක් දැම්මා.දැන් එකෙත් ස්පීඩ් හොඳයි :cool::cool:

    2000hp:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    thel kirilla kohomada bun.:shocked::shocked::shocked:

    apita koinda puso malu api yanawe muudu.:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    2000hp:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    thel kirilla kohomada bun.:shocked::shocked::shocked:
    තෙල් කෙරිල්ල කෙසේ වෙතත් බ්‍රේක් නම් ගහන්න බෑ බං.. ඒ මදිවට ට්‍රක් එක පෙරලෙනවා..:(

    ඔව් බන් තියනවා...
    mercedes එකේ interior එකටයි සද්දෙටයි තමයි බන් ආස නැත්තේ...
    අපෝ ඔව් බං.. ඒකෙ Interior එක නම් අන්තිම චාටර්.. මටත් එපා උනා.. මම Scania එකක් ගත්තා.. ඒකත් අවුලක් නෑ.. හැබැයි බං කන්ට්‍රෝල් අතින් නම් අන්තිමයි ඒක..:growl:

    වරදක් නෑ.මටනම් වොල්වෝ එකයි,බෙන්ස් එකයි,scania එකයි තියනවා.හිතෙන වෙලාවට හිතෙන එකේ යනවා.volvo,scania දෙකේ පවර්,ස්පීඩ් හොඳයි,බෙන්ස් එකේ කන්ට්‍රෝල් හොඳයි,ස්පීඩ් මදි.ඒ නිසා 2000hp මොඩ් එකක් දැම්මා.දැන් එකෙත් ස්පීඩ් හොඳයි :cool::cool:
    අපෝ බං මොඩ් දාලා ගහන්නෙ කොහොමද.. බ්‍රේක් වදින්නෙ නැහැනේ.. මං දවසක් දාලා එපා උනා..:(
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    කොච්චර වැඩ තිබුනත් දවසට එක ට්‍රිප් එකක් හරි ගිහින් තමයි නිදා ගන්නේ...
    නැත්නම් පහුවෙනිදා ආයේ ගහනකම් නිකන් මොකක්ද මොකක්ද වගේ...
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තෙල් කෙරිල්ල කෙසේ වෙතත් බ්‍රේක් නම් ගහන්න බෑ බං.. ඒ මදිවට ට්‍රක් එක පෙරලෙනවා..:(

    අපෝ ඔව් බං.. ඒකෙ Interior එක නම් අන්තිම චාටර්.. මටත් එපා උනා.. මම Scania එකක් ගත්තා.. ඒකත් අවුලක් නෑ.. හැබැයි බං කන්ට්‍රෝල් අතින් නම් අන්තිමයි ඒක..:growl:

    අපෝ බං මොඩ් දාලා ගහන්නෙ කොහොමද.. බ්‍රේක් වදින්නෙ නැහැනේ.. මං දවසක් දාලා එපා උනා..:(

    ekath ehemada?

    scania eka hoda nedda ban.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අප්පටසිරි...:shocked::shocked::shocked:
    :cool::cool:
    බෙන්ස් එකේ සවුන්ඩ් මොඩ් නැද්ද බන් උබ ලග....

    ගුගල් කරලා බලපන් මචන්.හොයාගන්න පුළුවන් වෙයි :sorry:මම සව්න්ඩ් මොඩ් දාල නෑ බන්.හොර්න් මොඩ් එකක් දැම්මා .එච්චරයි සව්න්ඩ් මොඩ්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ආතල් වැඩක් try කරා. phone එකට ගත්ත moga hero controller එක lap එකට pair කරලා ගහල බැලුව. analog sensitivity තියෙන නිසා throttle control පට්ට ලේසි(අර මෝල් 2000hp එන්ජිම උනත් ගානට control කරන්න පුළුවන්)
    දැන් බලන්න තියෙන්නේ full steering wheel+pedals+h-shifter set එකක් ගහල බලන්න.

    :shocked:
    කියක් උනාද කන්ට්‍රෝලර් එක?​

    2000hp:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    thel kirilla kohomada bun.:shocked::shocked::shocked:

    [/SIZE]

    තෙල් කිරිල්ල බල බල මේවා ගන්නෑ සිංහලු ;)
    මම තෙල් කිරිල්ල කොහොමත් බලන්නෑ බන්.realistic fuel consumption දාල තියන නිසා තෙල් කිරිල්ල අඩුයි
    මගේ යෑම අනුව තමයි තෙල් කිරීම තීරණය වෙන්නේ.ලිටරේට කිලෝමීටර් දෙකක් විතර වැඩ කරා බන්​
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    තෙල් කෙරිල්ල කෙසේ වෙතත් බ්‍රේක් නම් ගහන්න බෑ බං.. ඒ මදිවට ට්‍රක් එක පෙරලෙනවා..:(

    එහෙම ලොකු අවුලක් නෑ
    මේක රියල් ලයිෆ් වගේ වැඩක් නිසා කරන්න දේවල් තියනවා
    1.බ්රේක් එක එක පාර නොගහා කැඩී කැඩී වගේ ගැහුවම ටිකක් තදට බ්රේක් වදිනවා (ABS සින් කොන් එක ;) )
    2.හැප්පෙන්න වගේ යද්දී ගියර් ඩවුන්ශිෆ්ට් කරලා රේස් කරපන් .එකත් හරියනවා
    trailer stability වැඩි කරගනින් සෙටින්ස් වල.එතකොට පෙරළෙනවා අඩුයි (නැත්තටම නැති වෙන්නේ නෑ.ටිකක් ස්ටේබල් ගතියක් තියනවා වංගු ගද්දි )

    අපෝ ඔව් බං.. ඒකෙ Interior එක නම් අන්තිම චාටර්.. මටත් එපා උනා.. මම Scania එකක් ගත්තා.. ඒකත් අවුලක් නෑ.. හැබැයි බං කන්ට්‍රෝල් අතින් නම් අන්තිමයි ඒක..:growl:

    ]Scania ත් පට්ට.එකේ සද්දෙත් පට්ට.විසිල් සද්දයක් එන්නේ

    අපෝ බං මොඩ් දාලා ගහන්නෙ කොහොමද.. බ්‍රේක් වදින්නෙ නැහැනේ.. මං දවසක් දාලා එපා උනා..:(

    ලොකු අවුලක් නෑ බන්.එන්ජින් මොඩ් එක දැම්මේ බෙන්ස් එකේ පවර් මදි නිසා.වොල්වෝ එක පැදලා එපා වෙලා නිසා මේකට මාරු උනේ.ආයේ වොල්වෝ එකට මාරු වෙනවා.:cool:
    ඒක තමයි මගේ යන්තරරාජයා :cool::cool::cool:

    Last edited: