Bump
Oya suv dekka genanum Danne mokada drive Karala ne,Honda eke market eka wedi kiyala dannawa![]()
අවුට්ලෑන්ඩරේ මාකට් අඩු වෙන්න ඇත්තෙ හයිබ්රිඩ් එක ආපු නිසා වෙන්න ඇති නේද බන්.

Honda CRV
![]()
Mitsubishi outlander
![]()
මේ දෙකෙන් වඩා හොඳ මොකක්ද?? රිලායබිලිටි තමයි ගොඩාත්ම වැදගත්. දැනට බලපු විදියට අවුට්ලෑන්ඩර් 2010 යි, සී ආර් වී 2008 යි එක ලඟ ගනන් වලට යන්නේ.
දන්න අය උදව් කරන්න
ma pic 1ke thiyenne nam 2011 Mitsubishi Outlander GT 1kak... mama danna widihata oya model 1ka hybrid enne na.
godakma petrol awe. diesel lankawata poddai awe.
ma wahane nam honda crv 2008 walata wada good.
Outlander SUV kiwwata SUV car type.. Outlander eka aulakma na..
SUV car type kiyanne mokakda bun?
බම්ප් වලට බොහොම ස්තූතී.... ලීෆ් එක ගැන එහෙම දාපු ත්රෙඩ් වල රිප්ල්යි දැක්කම මම හිතුවෙ මේකෙ ඉන්නෙ ගේ වටේටම එස් යූ වී පාර්ක් කරන් ඉන්න අය කියල.

රත්තරං;19173275 said:මෙන්න මේවගේ තුප්පහි පඩත්තර පදු කතා හින්දනේ නිමාඩු තියෙන වෙලාවටවත් රිප්ලයි එකක් දාන්න ආවහම දාන්න හිතෙන්නේ නැත්තේ![]()
Crossovers
A vehicle built on a car platform which has SUV features.
උබට උපදෙස් දෙන්න තරම් දැනුමක් මට නෑ බන්. වෙන එකෙක් ඇහුවනම් දන්න දේවල් කියන්න තිබ්බඅඩෝ... ඒක පැත්තකට දාල කියපන් මචෝ. සීන් එක හදිස්සි වෙලා තිබුනේ. දැන් වැඩේ මාසෙකට කල් ගියා. විකුණන්න තිබ්බ එක ෆුල් පේන්ට් එකකට දැම්මා.

රත්තරං;19173340 said:උබට උපදෙස් දෙන්න තරම් දැනුමක් මට නෑ බන්. වෙන එකෙක් ඇහුවනම් දන්න දේවල් කියන්න තිබ්බ![]()
රෙද්ද තමයි. මම ඔය වගේ එකක හරියකට නැගලවත් ගිහින් නෑ බන්. වාහනේ මට නෙවි, අපෙ පියාට. ලොටෝ එක දෙනවා... කාර් පාත වැඩිලු. 40-45ට වගේ එකක් බලන්නෙ, සී ආර් වී ට තමයි ආස. ඒ අස්සෙ මට අවුට්ලෑන්ඩරේ දැකල ආස හිතුනා.
කියපන් මචෝ විස්තරයක්. දන්නේ නෑ මෙලෝ සන්සාරයක්