photography උදව්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න්ලා මම DSLR කෑම් එකක් ගන්න ඉන්නෙ ගන්න හදන්නෙ nikon 5200 18-105 lens එකත් එක්ක
    මම photography ගෑන මම ලොකුවටම දන්නෙ නෑ තාම ඉගෙන ගන්නවා මට දෑන ගන්න ඔනෙ CAMARA Setting ගැන ISO,Shutter,Aperture Setting කොහොමද හදන්නේ ඒ ඒ අවස්ථා වලිදි කොහොමද ඒ Setting වෙනස් වෙන්නේ කොහොමද කියලා ex- දවල් වෙලාවක ගන්න ඕනේ Setting රැට ගන්න ඕනේ Setting වගේ hispeed යන වාහන්යක් යන කොට හදන්න ඕනේ Setting වගේ දෙවල්
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉස්සර වෙලා කැමරා එක ගන්න මචන්. කැමරා.lk එකේ පැය 3ක ට්‍රේනින් එකක් දෙනවා නොමිලේ ඔය සෙටින්ස් ගැන. කැමරා එක ගත්තට පස්සේ මචන් ඔටෝ සෙටින්ස් වලට නැතුව මැනුවල් මෝඩ් එකේම ෆොටෝ ගන්න පුරුදු වෙන්න මචන්. ටික කාලයක් යනකොට හොඳට ෆොටෝ ගන්න පුරුදු වෙනවා. ගත්තට පස්සේ කියනන් හෙල්ප් එකක් දෙන්නම්. ;)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :eek: machan lynda eke ben long ge foundations of photography tika karapan maruwata kiyala denawa. ubata hoda awabodayak ganna puluwan.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඉස්සර වෙලා කැමරා එක ගන්න මචන්. කැමරා.lk එකේ පැය 3ක ට්‍රේනින් එකක් දෙනවා නොමිලේ ඔය සෙටින්ස් ගැන. කැමරා එක ගත්තට පස්සේ මචන් ඔටෝ සෙටින්ස් වලට නැතුව මැනුවල් මෝඩ් එකේම ෆොටෝ ගන්න පුරුදු වෙන්න මචන්. ටික කාලයක් යනකොට හොඳට ෆොටෝ ගන්න පුරුදු වෙනවා. ගත්තට පස්සේ කියනන් හෙල්ප් එකක් දෙන්නම්. ;)

    habai ithin atha weuvlanawanam manual gahanna behe.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ISO,Shutter,Aperture තුනෙන් තමයි වැඩි හරියක් ගේම ගහන්නෙ..මෙහෙම කියල හරි යන්නෙ නැහැ.. කැමරාව අතේ තියාගෙන පින්තූර අරගෙනම තමයි බලන්න ඔනි ටෙස්ට් කරල. දැනට යූ ටියුබ් චැනල් ටිකක් බලන්න...වැඩිය බරපතල දේවල් හිතන්න එපා. මුලින්ම පොඩි දේවල් වලින් පටන් ගන්න.. කාලෙත් එක්ක හැමදේම පුරුදු වෙයි.
    අර කතාවක් තියෙනවා කැමරාවක් මුලින්ම ගත්තම ඒකෙ පළවෙනි ෂටර් 10,000 වගේ වෙනකල් මෙලෝ රහක් නැති පින්තූර ලු වදින්නෙ..(මම කියපු එකක් නෙමෙයි සුද්දෙක් කියපු එකක්)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    oita wadiya honda Lyndala lankawe innawa. ane apita man Lynda la hitiye nehe.
    ඔව් මචන් ලංකාවේ හොද අය ගොඩක් ඉන්නවා. :yes: මම කිව්වේ ලේසිම විදිහ.. :baffled:

    ආපහු බම්ප්.