Mage adare dinuwa.

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    (2015-2009) / 1* = 6 Kids


    *1 kid per year and if not twins.

    069.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඇත්ත කියපන් පෙරා.... අද උබට තියෙන මොලේ මේ ත්‍රෙඩ් එක දාන්න මාසෙකට කලින්.. ඒ කිව්වේ 06-05-2009 තිබ්බනම් උබ මොකෝ කරන්නේ??:lol::lol:

    සෑම පිරිමියකුම දෙන එකම උත්තරේ දෙයි ඉතින්...:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නියමයි මචන්...
    උබට සුබ මන්ගලම් මචන්.....
    එලකිරි...

    මන් දැක්ක එලකිරිම පොරක් තම එම එලකිරි එක්කෙ උබ....
    උබේ ත්‍රෙඩ් මන් අනිවාර්යෙන් බලනවා...
    එල කිරි...

    කවුද බන් මේ පරණ ඒවා බම්ප් කරන්නේ ? :nerd:

    ඌ දැන් බැදලා වයිෆ් ට බබෙකුත් හම්බු වෙන්න ඉන්නවා, :rolleyes: මුන්ට පිස්සු