වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තවත් පරණ කාර් පදින හිඟන්නෙක්ගේ පරණ ලඩියක්. .

    ලීෆ් පාරිභෝගිකයෙක්​

    SuperCars_011.jpg

    Nissan Skyline R34 GTR M Spec Nur ii
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    N♥K_forever;19169087 said:
    Carina GT wala wenasa mokadda bn anit carina ekka?

    And Italian Tune Up kiyanne mokadda bn? :oo:

    කාලයක් එක තැන තිබ්බ වාහන ටියුන් අප් කරලා, ෆුල් ලෝඩ් කන්ඩිෂන් එකේ දුවවනවා කාබන් ඩිපොසිට් යනකල් . . . එ්ක තමා ඉටැලියන් ටියුන් අප් කියන්නේ . . ලංකාවෙ නම් එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ . . . ෆුල් ලෝඩ් කරලා දුවනවා කියන්නේ පාරකට දාලා ෆුල් ත්‍රොටල් තියන් යන්න ඔ්නි . . . ලංකාවෙ එහෙම යන්න පාරවල් නෑ ඉතිං . අඩුම 10-20km වත් දුවන්න ඔ්නි . . . ලංකාවේ තියෙන හීට් එකත් එක්ක එහෙම දිව්වොත් සීස් වෙලා බබා හම්බෙනවා . . . අනික මෙහේ එවුන් මලාට වෑල්ව් ස්ප්‍රින් මාරු කරනවා කියලයැ . . . අපි වගේ පර්ෆෝමන්ස් අනාතයෝ මාරු කලොත් මිසක් . . . ඔ්ක ඉතිං ඔ්නි වෙන්නේ Ferrari, Lamborghini වගේ ඉඳලා හිටලා පදින එව්වට තමා . . . එ් නිසා තමා ඉතැලියන් ටියුන් අප් කියන්නේ . . .

    Carina GT එකේ එන්නේ 4A-GE Black Top engine එක . .. මං දන්න විදියට ටොයෝටලාගේ 1600cc.කැටගරියේ පවර්ෆුල්ම එන්ජින් එක . . . අනික 1997 මොඩල් එකෙන් පස්සේ එ්වා 6 Speed Manual. . . පාවිච්චියට සුප්පා කාර් එක . . . 160hp . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැස්සෙ රෑට පාර පේන්නෙ නෑ.. අපේ මගුලෙ ලයිට් වලට දෙන්න වෙනව වැඩක්.:dull:
     
    ආ මහේෂ් පුටා..:cool: හනිමූන් ගිහින් ඇවිත් වගේ..:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ආ මහේෂ් පුටා..:cool: හනිමූන් ගිහින් ඇවිත් වගේ..:P

    එහෙනම් හඳපානේ ගිහිල්ල තියෙන්නේ..:shocked: බඩා වෙන්නැති ඕවා කියල දුන්නේ..:baffled:

    කොහේවත් ගියේ නෑ . . . මේ සැරේ රොතර්හැම් ගියෙත් නෑ . . . . අයියගේ වෙඩින්ග් එකේ වැඩ . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහේවත් ගියේ නෑ . . . මේ සැරේ රොතර්හැම් ගියෙත් නෑ . . . . අයියගේ වෙඩින්ග් එකේ වැඩ . . .

    එල එල. අයියට සුභ මංගලම් වේවා!:cool:
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    කොහේවත් ගියේ නෑ . . . මේ සැරේ රොතර්හැම් ගියෙත් නෑ . . . . අයියගේ වෙඩින්ග් එකේ වැඩ . . .

    උඹ මොන මගුලෙ ගියත් කමක් නෑ ලොක්කා, වාහන ත්‍රෙඩ් වලට ඇවිල්ල මොනවහරි කියල පලයන් මචෝ. :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹ මොන මගුලෙ ගියත් කමක් නෑ ලොක්කා, වාහන ත්‍රෙඩ් වලට ඇවිල්ල මොනවහරි කියල පලයන් මචෝ. :)

    අපි නෑ කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ පුතේ . . . ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ එක සාමාජිකයෙක් විතරයි මම . . .
    මම නෑ කියලා මේක නවතින්නේ නෑ . . .
    සෝ ඩෝන්ට් වොරි . . . .
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Carina GT හෝ Primera P11 රථයක් අවශ්‍යව අැත.
    මැනුවල් ගියර් වීම අනිවාර්ය්‍යයි.

    මහේශ් අයියේ Carina 212 with blacktop එකක් තියෙනවා. පොඩ්ඩක් බලන්න. :)
    http://ikman.lk/en/ad/toyota-carina-gti-1998-for-sale-colombo

    මෙන්න Nissan P11

    http://ikman.lk/en/ad/nissan-primera-p11-1997-for-sale-kegalle
    http://ikman.lk/en/ad/nissan-primera-camino-p11-1996-for-sale-gampaha
    http://ikman.lk/en/ad/nissan-primera-1998-for-sale-ratnapura
    http://ikman.lk/en/ad/nissan-primera-p11-1997-for-sale-colombo-4
    http://ikman.lk/en/ad/nissan-premera-1996-for-sale-colombo-1
    http://ikman.lk/en/ad/nissan-premeera-1997-for-sale-matara

    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපි නෑ කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ පුතේ . . . ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ එක සාමාජිකයෙක් විතරයි මම . . .
    මම නෑ කියලා මේක නවතින්නේ නෑ . . .
    සෝ ඩෝන්ට් වොරි . . . .

    පෞද්ගලිකත්වයක් තියෙනවා තමා. ඒත් ඔයා යන්නෙ මේකෙ කවුරු හරි නිසාද කියල විතරක් වත් කියන්න පුලුවන් නම්. :( මොකද කිව්වොත් FF8 film එක හදන්න හැදුවට Paul Walker නැතුව කවදාවත් ඒක ඒ වගේම වෙන්නෙ නෑ නෙහ්. අන්න ඒ වගේම තමා මේකත්. අදේශක තියෙයි. නමුත් ඔයා ඉන්නව වගේ නැති වෙයි. කරදරයක් උනා නම් සොරි:sorry: So don't go.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි නෑ කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ පුතේ . . . ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ එක සාමාජිකයෙක් විතරයි මම . . .
    මම නෑ කියලා මේක නවතින්නේ නෑ . . .
    සෝ ඩෝන්ට් වොරි . . . .

    මොන සාමාජිකයෝ හිටියත් උඹ මේකෙ ඉන්න වටිනම කොල්ලෙක්.ඉන්න ඕනි එකෙක්.මම වගේ එකෙක් නම් නොහිටියත් කමක් නෑ.පිස්සු කෙලින්නේ නැතුව හිටහන්.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    වැස්සෙ රෑට පාර පේන්නෙ නෑ.. අපේ මගුලෙ ලයිට් වලට දෙන්න වෙනව වැඩක්.:dull:

    අපේ එකත් ඔහොම සීන් එකක් තියෙනවා බන්. එලිය මදි.:dull: තියෙන්නේ නම් 55w halogen දෙකක්. මොකක් හරි මර්ඩර් කේස් එකක් කරන්න ඕන ඒකට. :baffled: බය තියෙන්නේ 100w දාල වයර් උණු වෙයිද කියලයි. :oo: කරන්ට් අවුලක් නම් වෙන එකක් නෑ 90A ටොම්බා සයිස් බැටරියක් තියෙන්නේ නම්. මන් මේ ඒත් හිතුවේ වෙලාවක අර උබගේ පොට් එකට ඇවිත් මේකේ ඩකන් බකන් ගාල සද්ද වෙන ඒවා ටික හදා ගන්න කියල. ස්ටාට් එකේදී D එකට දාල බ්රේක් පාගන් ඉන්නකොට දත කට පූට්ටු වෙච්ච එකෙක්ගේ පිටේ නැගල ඉන්නවා වගේ ඩර් ගාල දෙදරනවා. :sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ එකත් ඔහොම සීන් එකක් තියෙනවා බන්. එලිය මදි.:dull: තියෙන්නේ නම් 55w halogen දෙකක්. මොකක් හරි මර්ඩර් කේස් එකක් කරන්න ඕන ඒකට. :baffled: බය තියෙන්නේ 100w දාල වයර් උණු වෙයිද කියලයි. :oo: කරන්ට් අවුලක් නම් වෙන එකක් නෑ 90A ටොම්බා සයිස් බැටරියක් තියෙන්නේ නම්. මන් මේ ඒත් හිතුවේ වෙලාවක අර උබගේ පොට් එකට ඇවිත් මේකේ ඩකන් බකන් ගාල සද්ද වෙන ඒවා ටික හදා ගන්න කියල. ස්ටාට් එකේදී D එකට දාල බ්රේක් පාගන් ඉන්නකොට දත කට පූට්ටු වෙච්ච එකෙක්ගේ පිටේ නැගල ඉන්නවා වගේ ඩර් ගාල දෙදරනවා. :sorry::sorry:

    දාන්න එපෝ.. අපේ අයිය ගෙනාපු 100W දෙකක් තිබිලා දාලා දිව්වා පොඩ්ඩක් බලන්න. අඩෝ හෙඩ්ලයිට් එකට වදින ක්ලිප් එක සෙරමික් තියෙන්නෙ. ඒකෙ වටේ තියන ප්ලාස්ටික් කවර් එක රත්වෙලා රබර් වගේ වෙලා තිබ්බ. වයර් තියෙන්නෙ තරමක් ලොකු සයිස් එකේ ඒව(පොට 35ද කොහෙද කියන්නෙ) ඒවත් අම්බානක රත්වෙලා තිබ්බ බන්.

    එහෙම්මම ගලෝල දැම්මා..:dull:

    උඹේ එන්ජින් මවුන්ට් කොහොමද කියල බලාගනින්..
     
    එහෙනම් ඒක තමා දාන්න එපා කියන්නේ. :shocked::shocked: අපේ කලින් එකේ හෙඩ් ලයිට් සොකට් එක්ක කේබල් ටික කපල අලුතින් දාල තිබ්බේ ගන්නකොට. ඒ මනුස්සය කිව්වා එහෙම කරලා තියෙන්නේ කියලත්. ඒකෙ වැඩි හරියක් ලයිට් සෙට් උනේ වයර් අමුණලා. සොකට් වලින් නෙමේ. :dull: මේකේ එලිය වැඩි කර ගන්න විදියක් නැද්ද බන් ඒ කියන්නේ. ඩිම් කියල එකක් දන්නේ නැති ඉස්සරහට එන ගොබ්බ යක්කු එක්ක බෑ. :frown: අම්මප කැබ් එකක් වගේ ගෙනාව කලෙක නම් ඉස්සරහට crash bar එකක් ගහල ඒකට ලොකු ෆොග් ලයිට් 4කුයි, වහල උඩට 4කුයි ගහල දීම කරන්නේ නැති උන්ට ඔක්කොම ලයිට් ටික ඕන කරනවා පොට්ට වෙලා පල කියල :growl::growl:

    මේ කොහොමද බන් එන්ජින් මවුන්ට් වල තත්වේ බලන්නේ:baffled::baffled:
     
    Status
    Not open for further replies.