2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කාලයේ වැලි තලාව පහුරු ගා
    නියග ගෙවී ලේ ගළනා වෙලාවේ...
    මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්...
    ඒ සෙනෙහස යළි ඉල්ලා හඬන්නම්...
    වියැළුණු හෝපළු වනයේ
    සුළගේ යන පරඬැල් මැද,
    අතීතයක ගුණ සුවඳක් විදින්නම්...
    ඒ සුවඳම හමුවන තුරු සිටින්නම්...
    ගිණි දැල්වෙන මරුකතරේ
    පුපුරු ගසන වැලිකැට මත,
    ළතෙත් බවක සිහිලස සිහිකරන්නම්...
    ඒ සිහිලම පතමින් මග බලන්නම්...


    පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය:- ස්ටැන්ලි පීරිස්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විහිලුවට එහෙම කිව්වට මචං ඇත්තටම කියනව නම් කසාදයක් බැන්දම ජීවිතේට මාර ශක්තියක් ලැබෙන්නේ. විහිලුවට නෙවෙයි කියන්නේ. දෙන්නගේම පැත්තෙන් එකිනෙකාගේ කැමැත්තට ඉඩ දීලා ජීවිතේ ගෙවන්න ඕනි තමයි. නමුත් ජීවිතේට ලැබෙන ශක්තිය, ආත්ම විස්වාසය වචනයෙන් විස්තර කරන්න බෑ.

    Agreed! 100%:yes:
    මොකුත් කියන්න බෑ මුන් කුප්ප කතා කියන නිසා...:growl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    හරිකෙනා එක්ක යාලුවෙලා බදින්න තියනවනම් වඩාත් හොදයි. ඒත් ඉතිං කරුමෙටවත් 28 වත් වෙනකන් හරි කෙනාව ලැබුනේ නැත්තං ප්‍රපෝසල් වලටවත් යන්න වෙනවා මචං. බදින එක එච්චර පරක්කු කරන එක ජීවිතේට ගන්න හොද තීරණයක් කියලා මම දකින්නෙ නෑ.

    :lol: හොද බර අත්තක් අල්ලන්න ඕනි ප්රෝපොස්ල් නම් නැත්තම් තේරුමක් නැහැ:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: රියල් සයිස් එකෙන්ම වැල බලන්න 24" LED Monitor එකකුත් ඕඩර් කරලා තියෙන්නේ පොර..... අද මට කෝල්ම බර ගානක් දුන්නා..... කෝ ඕඩරේ.... කෝ ඕඩරේ කියලා අහ අහ......!! :baffled:

    මගෙ මොනිටරේ දීපාන්න්න්.. :growl::growl: මාව කන්නෙ නැතුව...:growl::growl::growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mr.Tom කියන්නේ නිකන්ද

    ටොම් කියන්නේ බල්ලෙක් නෙවෙයි බොල :growl:
    latest


    කොහෙද මම මේ ජීටියාට කිව්වා මේක මාරු කරලා දෙන්න කියලා. :dull:


     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    හරිකෙනා එක්ක යාලුවෙලා බදින්න තියනවනම් වඩාත් හොදයි. ඒත් ඉතිං කරුමෙටවත් 28 වත් වෙනකන් හරි කෙනාව ලැබුනේ නැත්තං ප්‍රපෝසල් වලටවත් යන්න වෙනවා මචං. බදින එක එච්චර පරක්කු කරන එක ජීවිතේට ගන්න හොද තීරණයක් කියලා මම දකින්නෙ නෑ.

    :sorry: අනේ මන්ද බන් , හැබැයි ඉතින් කලබලේ විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසුතැවෙයි කියලත් කියනවා නෙහේ :dull:
    :lol: හොද බර අත්තක් අල්ලන්න ඕනි ප්රෝපොස්ල් නම් නැත්තම් තේරුමක් නැහැ:lol:

    රුසියාවෙත් එහෙම තමයි නෙහ් :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Agreed! 100%:yes:
    මොකුත් කියන්න බෑ මුන් කුප්ප කතා කියන නිසා...:growl:

    Na na puta..kiyanna kiyanna..meka prajathanthrawadi ratak..baya nathuwa one deyak kiyanna..Api passe comment karannan..:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :sorry: අනේ මන්ද බන් , හැබැයි ඉතින් කලබලේ විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසුතැවෙයි කියලත් කියනවා නෙහේ :dull:


    රුසියාවෙත් එහෙම තමයි නෙහ් :lol:

    :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: හොද බර අත්තක් අල්ලන්න ඕනි ප්රෝපොස්ල් නම් නැත්තම් තේරුමක් නැහැ:lol:

    අපිටනම් ඉතිං ප්‍රපෝසල් ගැන මොකුත් කියන්න දන්නෙ නෑ මචං. හැබැයි එකක් මතක තියාගනිං ඔය අත්ත බර වෙන්න බර වෙන්න උස්සගෙන යන්න අමාරුයි කියලා. ගහට ගැලපෙන ප්‍රමාණයටයි අත්ත තියෙන්න ඕනේ.