2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මං හදපුවා තමා දෙයියනේ..:baffled::baffled:

    දෙකක් දාල නේද මාමේ..:frown:

    අනේ නැහැ බන්. බීපු කාලයක් මතක නැහැ. බර වැඩිවෙන නිසා බත් කෑම නවත්තල තියෙන්නේ දැන් සතියක ඉඳන්. ඒ හින්ද ටිකක් පිස්සු කෙලිනවා ප්‍රොසෙසර් එක. තව මාසයක්වත් අල්ලන් ඉන්න වෙනව කට දිව පාලනය කරගෙන.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ නැහැ බන්. බීපු කාලයක් මතක නැහැ. බර වැඩිවෙන නිසා බත් කෑම නවත්තල තියෙන්නේ දැන් සතියක ඉඳන්. ඒ හින්ද ටිකක් පිස්සු කෙලිනවා ප්‍රොසෙසර් එක. තව මාසයක්වත් අල්ලන් ඉන්න වෙනව කට දිව පාලනය කරගෙන.

    බුදු මාමේ බොන්න එපා.. බුදු මාමේ බොන්න එපා.. බුදු මාමේ බොන්න එපා.. බුදු මාමේ බොන්න බුදු මාමේ බොන්න බුදු මාමේ බොන්න බුදු මාමේ බොන්න... එපා..:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ නැහැ බන්. බීපු කාලයක් මතක නැහැ. බර වැඩිවෙන නිසා බත් කෑම නවත්තල තියෙන්නේ දැන් සතියක ඉඳන්. ඒ හින්ද ටිකක් පිස්සු කෙලිනවා ප්‍රොසෙසර් එක. තව මාසයක්වත් අල්ලන් ඉන්න වෙනව කට දිව පාලනය කරගෙන.

    මගෙත් දැන් බර ටිකක් වැඩි වෙලා බං. :nerd:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුදු මාමේ බොන්න එපා.. බුදු මාමේ බොන්න එපා.. බුදු මාමේ බොන්න එපා.. බුදු මාමේ බොන්න බුදු මාමේ බොන්න බුදු මාමේ බොන්න බුදු මාමේ බොන්න... එපා..:P

    ඩබල් බ්ලැක් එකකුයි ජැක් ඩැනියෙල් හනී බර්බන් එකකයි එහෙම්මම තියනවා බොනවානම්. දවල් දොළහට බොන්න :shocked::shocked::shocked::shocked:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොටිය කාපන් මින්දද හීසර මගදී කෑවට තෝව..:growl::growl:
    sad-face.gif