අනාගත_වැකි

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
miliyna gaanak thibba hinda dan sure na puthe.. onna dan aurudu 2500i nan thama looke hadila oka kiuwata kamak na:lol::lol::lol:

ඕයි. දන් නැත්තන් දැන ගනින්. අඩු ආයුෂ තියෙන සත්තුන්ගෙ තරුණ කාලෙ වගේම මහලු කාලෙත් අඩුයි. ඒ වගේම තමයි ආයුෂ වැඩි සතෙක්ගෙ තරුණ කාලෙත් දිගයි මහලු කාලෙත් දිගයි. ඒ හා සමානයි මං මේ දේශනා කරන පරම සත්‍යයත්. තාම පෘථිවියේ තරුණ කාලෙවත් ඉවර නෑ. කාර්මික විප්ලවයත් එක්ක තමයි ලෝකෙ ටිකක් හරි විනාස වෙන්න පටන් ගත්තෙ. ඒක හරියටම මිනිහෙක් අවුරුදු 18 පාස් කරපු මොහොත වගේ. 18න් පස්සෙ තමයි නාකි වෙන්න පටන් ගන්නෙ. ඒත් 18 වෙනකන් හිටිය වගේ තව 3-4 ගුණයක් කල් මිනිස්සු ජීවත් වෙනව. ඒක නිසා තව ගොඩක් කල් දුවන්න පුලුවන්.
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේවා දැක්කම හිතෙනවා ලෝකය නැවත නැවත නිර්මාණය වෙනවා වත් ද කියල...එහෙම බැලුවොත් මේ විශ්වයේ මිලියන ගානක් ග්‍රහ ලෝක තියෙන්නේ ඇයි කියලත් පැහැදිලියි...

    සමහර විට අපි පෘතුවියට වෙන ග්‍රහලෝකෙකින් ආව වෙන්න පුළුවන් නේද? දැන් මේක අත ඇරලා ඊළඟට වෙන එකකට යයි...අඟහරු වලට..මාර සීන් තමයි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මරුසිරා;19171200 said:
    යුරෝපේ හම්බයෝ පාලනේ කරනවා දැනටමත් බන් ...සුද්දොන්ට ආසියාවට පැනල එන්න වෙනවා අද හෙටම ..නැත්නං කොන කපාගන්න හරි බෙල්ල කපාගන්න හරි වෙනවා :lol::lol::lol:

    අයිස් කොහොමත් එදා ඉදන්ම දියවෙනවනේ ..

    ඇමරිකාවේ අවසන් ජනාදිපති කල්ලෙක් :eek: එහෙනම් ඔබාමාගෙන් පස්සේ ඇමරිකාව ඉවරයි :lol::lol:

    අවුරුදු මිලියන ගානක් කියන්නේ පොළොවට මහා කාලයක් නෙමේ .අනික තාම අපේ ඉර පසුවන්නේ මැදි වයසේ ...ඉරේ ආයු කාලේ ඉවරවෙන්න තව ගොඩක් කල් තියෙනවා :lol:

    ඔව් බන්...මේ කියන තරම් ඉක්මනට ඔය සිද්දි වෙන්න තියෙන ඉඩ කඩ බොහොම අඩුයි...වෙන මොකක් හරි සීන් එකක් නිසා සූර්ය විනාස නොවුනොත් හැර...ඉරට තව කොච්චර කල් තියෙනවා ද...අනික මේ ගෑනි කියපු සීන් ගොඩක් වැරදියිනේ 2010 - 2016 අතර :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕයි. දන් නැත්තන් දැන ගනින්. අඩු ආයුෂ තියෙන සත්තුන්ගෙ තරුණ කාලෙ වගේම මහලු කාලෙත් අඩුයි. ඒ වගේම තමයි ආයුෂ වැඩි සතෙක්ගෙ තරුණ කාලෙත් දිගයි මහලු කාලෙත් දිගයි. ඒ හා සමානයි මං මේ දේශනා කරන පරම සත්‍යයත්. තාම පෘථිවියේ තරුණ කාලෙවත් ඉවර නෑ. කාර්මික විප්ලවයත් එක්ක තමයි ලෝකෙ ටිකක් හරි විනාස වෙන්න පටන් ගත්තෙ. ඒක හරියටම මිනිහෙක් අවුරුදු 18 පාස් කරපු මොහොත වගේ. 18න් පස්සෙ තමයි නාකි වෙන්න පටන් ගන්නෙ. ඒත් 18 වෙනකන් හිටිය වගේ තව 3-4 ගුණයක් කල් මිනිස්සු ජීවත් වෙනව. ඒක නිසා තව ගොඩක් කල් දුවන්න පුලුවන්.
    මහ බයියට වුනා වගේ හෙණ ගහලා අකුලෝලම යන්නත් ඉඩ කඩ තියනවා නේ බං හුචස් ගාලා පත උල්කාපාතයක් කඩං පාත් වුනොත් :dull:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    3871 – New prophet tells people about moral values, religion.
    3874 – New prophet receives support from all segments of the population. Organized a new church.
    3878 – along with the Church to re-train new people forgotten sciences.

    mata nikan hituna maitreya buddha genawathda kiyanne kiyala.hmm



    5078 – The decision to leave the boundaries of the universe. While about 40 percent of the population is against it.

    enlightenment to all beings?:oo:


    4509 – Getting to Know God. The man has finally been reached such a level of development that can communicate with God.

    reaching enlightenment?:oo:

    2183 – A colony on Mars becomes a nuclear power, and demands independence from the Earth (like when – the United States from England).

    :dull:

    2046 – any bodies (organs) can be manufactured (cloning?). Replacing the bodies is becoming one of the best methods of treatment.

    :baffled:


     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් බන්...මේ කියන තරම් ඉක්මනට ඔය සිද්දි වෙන්න තියෙන ඉඩ කඩ බොහොම අඩුයි...වෙන මොකක් හරි සීන් එකක් නිසා සූර්ය විනාස නොවුනොත් හැර...ඉරට තව කොච්චර කල් තියෙනවා ද...අනික මේ ගෑනි කියපු සීන් ගොඩක් වැරදියිනේ 2010 - 2016 අතර :dull:

    ඔව් .අවුරුදු 2500 කින් ලෝකේ ඉවරවෙයි කියන්නේ පිළිගන්න බැරි දෙයක් ..අනික ලෝකෙම වතුරෙන් යට වුනත් ලෝකේ විනාස වෙන්නේ කොහොමද ?

    ඔය කියන තරඟ යකා කළු නැහැ ...
    උබලට මතක ඇතිනේ අපේ ජෙෂ්ට ප්‍රසිද්ද පුද්ගලයෝ ටිකක් අනාවැකි කියල අනාගත්ත හැටි ...කව්ද වෙඩි තියාගන්නවත් කිව්වා වැරදිනම් ....:lol::lol:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    2049-2070-ඉන්ද්‍රියන් නිෂ්පාදනය කිරීමට පුළුවන.තිබෙන සිරුරු වෙනුවට වෙනත් සිරුරක් භාවිතයට ගැනීම හොදම ප්‍රතිකාර ක්‍රමයක් බවට පත් වේ.

    Selfless movie eka wage ....:shocked:

    Selfless movie Torrent එකක් තියෙනවද ? :dull:
     

    1996 දී ඇය මිය ගියාය.ඇගේ අනාවැකි කිසිවක් ප්‍රකාශනය වී නොමැති අතර එඩ්ගා කේසි හා නොස්ත්‍රඩාමුස් වැන්නන්ට ලැබුණු ප්‍රසිද්ධිය ඇයට නොලැබුණි.

    05.jpg


    අනාවැකි කිහිපයක්

    2018-2013-චීනය ලෝකයේ බලවත් රට බවට පත් වෙයි.පෘතුවි කක්ෂය ස්වල්ප වශයෙන් වෙනස් වීමක් සිදු වෙයි.



    2033-2045-ද්‍රව අයිස් දිය වෙමින් පවතී.යුරෝපය පාලනය කරන්නේ මුස්ලිම් වරුන් විසිනි.



    :(:(:(:(:(:(
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,135
    113
    Could this be a hoax? Some of these predictions arefrighteningly possible

    Muslim invading Europe - mass migration of Syrians
    China beating USA - happening as we speak
    Invention of a new source energy - fusion energy?
    War against Muslims
    Head transplant - first ever human head transplant scheduled this year
    Artificial organs - artificial hearts already available to buy, artificial livers in development