වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නෑ බන් පෙට්‍රල් ගණන් වැඩි වගේ හිතිලා ගහන්න ඇත්තේ. ඒකි හිතන්න ඇති ඔන්න ඔහේ ඩිසල් ලාබෙට තියෙන එකේ මේ පාර ඩිසල් ගහනවා කියල. :lol::lol: අඩෝ එන්ජින් එක එහෙම පලු කරන්න වෙනවද එහෙම උනාම දන්නේ නැති නිසයි අහන්නේ.:shocked::shocked: මොකක්ද ඔය වගේ වැඩක් කරාම කරන්න ඕන :baffled::baffled:

    තොට මන් කරීනා බ්ලක්ටොප් එකකුයි, P11 ලිස්ට් එකකුඉ දැම්ම බැලුවද :frown::frown:

    එහෙම අවුලක් නෑ . . . ටැංකියෙන් ඩීසල් අයින් කරලා පෙට්‍රල් ගහලා දෙතුන් පාරක් ක්‍රෑන්ක් කරා නම් ස්ටාර්ට් වෙනවා . . . සමහර විට ඉන්ජෙක්ටර් ටික ක්ලීන් කරන්න වෙයි . . . එන්ජිමට ඩැමේජ් වෙන්නෙ නෑ . . .

    හැබැයි ඩීසල් එකට පෙට්‍රල් ගැහුවොත් සොරි තමා . . . එන්ජිමට ටටා බායි . . .

    අලුත් පෙට්‍රල් වාහන වලට නම් ඔහොම වෙන්නෙ නෑ . . . ඩීසල් ඩිස්පෙන්සර් එකේ නොසල් එක දාන්න බෑ . . .
    EK3 එකට කොහොමද දන්නෙ නෑ දැම්මේ . . .
    ෂෙඩ් එකේ ඩීසල් ගහන්නෙත් පෙට්‍රල් ඩිස්පෙන්සර් එකකින්ද කොහෙද . . . .
    මේක බුවාලන්තෙනේ . . . .

    කරීනා 6 Speed එකක් ඔ්නි . . . P11 එකක් සෙට් වුනා . . . තව ටිකක් කරීනා එකක් හොයලා නැතිම උනොත් එ්ක ගන්නවා... .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හෙඩ් එකයි ඩිම් එකයි වෙන වෙනම නැති නිසා ප්‍රොජෙක්ටර් ලෙන්ස් හරියයිද :oo::oo: HID දාන්න තිබ්බ නම් පට්ට තමා. මගේත් හිතේ තියෙනවා. ඊට කලින් රනින් අඩු පාඩු ටික හදා ගන්න එපයි බන්. සෝ සෑඩ් :sorry::sorry:

    රනින් . . . . :shocked:

    යකෝ . . . උඹට එච්චර සල්ලි තියෙනවද . . .
    ගෝල්ඩ් ප්ලේට් කරනවද උඹ වාහනේ . . .
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රනින් . . . . :shocked:

    යකෝ . . . උඹට එච්චර සල්ලි තියෙනවද . . .
    ගෝල්ඩ් ප්ලේට් කරනවද උඹ වාහනේ . . .

    බුවාලන්තෙනේ.සල්ලි වලට කරන්න දෙයක් තියෙන්නත් එපැයි.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එහෙම අවුලක් නෑ . . . ටැංකියෙන් ඩීසල් අයින් කරලා පෙට්‍රල් ගහලා දෙතුන් පාරක් ක්‍රෑන්ක් කරා නම් ස්ටාර්ට් වෙනවා . . . සමහර විට ඉන්ජෙක්ටර් ටික ක්ලීන් කරන්න වෙයි . . . එන්ජිමට ඩැමේජ් වෙන්නෙ නෑ . . .

    හැබැයි ඩීසල් එකට පෙට්‍රල් ගැහුවොත් සොරි තමා . . . එන්ජිමට ටටා බායි . . .

    අලුත් පෙට්‍රල් වාහන වලට නම් ඔහොම වෙන්නෙ නෑ . . . ඩීසල් ඩිස්පෙන්සර් එකේ නොසල් එක දාන්න බෑ . . .
    EK3 එකට කොහොමද දන්නෙ නෑ දැම්මේ . . .
    ෂෙඩ් එකේ ඩීසල් ගහන්නෙත් පෙට්‍රල් ඩිස්පෙන්සර් එකකින්ද කොහෙද . . . .
    මේක බුවාලන්තෙනේ . . . .

    කරීනා 6 Speed එකක් ඔ්නි . . . P11 එකක් සෙට් වුනා . . . තව ටිකක් කරීනා එකක් හොයලා නැතිම උනොත් එ්ක ගන්නවා... .

    http://ikman.lk/en/ad/toyota-carina-gti-1998-for-sale-colombo

    මේ තියෙන්නේ යකු 6FWD එකක්. මන් මේක කිව්වේ. :dull::dull: තැන්කු මහේෂ් අයියේ දුන්නට:):) මොනවා උනත් ඒ කෙල්ලට පට්ට මොලයක් තියෙනවා වෙන්න ඕන ඔය වගේ වැඩක් කරන්න. නැත්නම් උබව හම්බ වෙන්න ඕන කමට ඕනෑකමින් ම ගැහුවද දන්නේ නෑ ඩීසල් :rolleyes::rolleyes::P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රනින් . . . . :shocked:

    යකෝ . . . උඹට එච්චර සල්ලි තියෙනවද . . .
    ගෝල්ඩ් ප්ලේට් කරනවද උඹ වාහනේ . . .

    කලබල වෙන්න එපා පුතා. :lol::lol: ධාවන තත්වය හදා ගන්න ඕන කියල කිව්වේ. :) එච්චර සල්ලි තියෙනවා නම් බන් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගේනවා නෙහැ GTR එකක්. තව 7.2 Hemi එන්ජින් එකක් එක්ක Baraccuda එකක්. එක්කෝ 3.2 ඇති. ඕව ගෙනල්ල තෙල් ගහල දුවන්නත් එපයි :(:(:love::love: සල්ලි නෑ නෙහ් ඉතිං
     
    Last edited:

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    :yes: :D :cool: කෝ දාපන් බලන්න ෆොටෝ එකක් DX එකේ..... :D

    අහ්හ් මෙන්න DX බඩ්ඩ
     
    Attachments

    • car.jpg
      car.jpg
      34.9 KB · Views: 74
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    http://ikman.lk/en/ad/toyota-carina-gti-1998-for-sale-colombo

    මේ තියෙන්නේ යකු 6FWD එකක්. මන් මේක කිව්වේ. :dull::dull: තැන්කු මහේෂ් අයියේ දුන්නට:):) මොනවා උනත් ඒ කෙල්ලට පට්ට මොලයක් තියෙනවා වෙන්න ඕන ඔය වගේ වැඩක් කරන්න. නැත්නම් උබව හම්බ වෙන්න ඕන කමට ඕනෑකමින් ම ගැහුවද දන්නේ නෑ ඩීසල් :rolleyes::rolleyes::P

    Price :growl: :growl:

    එහෙම වෙන්න විදියක් නෑ . . . එ්කිට කොල්ලෙක් ඉන්නවා . . . මගෙම යාලුවෙක් තමා කොල්ලත් . . .
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Price :growl: :growl:

    එහෙම වෙන්න විදියක් නෑ . . . එ්කිට කොල්ලෙක් ඉන්නවා . . . මගෙම යාලුවෙක් තමා කොල්ලත් . . .

    ඔය දාල තියෙන්නේ 24.50ක් ගාල. GM නම්බර්. ඔය ඇඩ් එක බලල උට කතා කරලා බලපන්. බඩාගෙ area එකේ තියෙන්නේ. ෆොටො ටික එහෙම බලපන් ඕකේ දාල තියෙන :)

    ගණන් වැඩි වගේ නේද :oo::oo:

    සිරාවට එහෙම ෆිට් කෙල්ලෝ අඩුයි සැහෙන. මගෙත් දෙන්නෙක් හිටිය එහෙම ෆිට්ම වෙච්ච. එකෙක් බැන්ද. ඒකි නම් දැන් හොයා ගන්නත් නෑ. ඉතුරු වෙලා ඉන්න එක නම් අරකිටත් වඩා ෆිට්. ඒකිගේ කොල්ලත් මගේ ෆිට් එක. උනුත් ඉතින් බැන්දම මක් වෙයිද දන්නේ නෑ:dull:
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අහ්හ් මෙන්න DX බඩ්ඩ

    DX බඩා model everywhere everywhere. :rofl::rofl: ඔක්කොම හරි 4ටො එක කෙලින් දාපන් මචං. බෙල්ල උලුක් වෙනවා බලන්න ගියාම :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොරදියේ මාලු බෑම..:lol:

    :rofl: :P

    කලින් මක බාසෙක් වයර් කරලද.....?? නැත්නම් බොලාගේ අයියම වයරින් එක කරාද දන්නේ නෑ..... මම දන්නවනේ පොරගේ වයරින්..... අර ලැපක වයර් කාලා තිබ්බේ......!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අැයි යකූ කෙල්ලො මෙච්චර මෝඩ . . .
    EK3 එකට ඩීසල් ගහලා යකූ . . .
    අයිතිකාරයා මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා කෝල් කරනවා . . .

    පරණ තරහක් පිරිමහගන්න තියෙන නිසා මම අාන්සර් කරන්නේ නෑ . . .

    :rofl: කෙල්ලොනේ බං...... :lol: මේ දැන් එකියක් ආවා ඩොංගල් එක වැඩ නෑ කියාගෙන...... බැලින්නම් සිම් එක වැරදියට දාගෙන තියෙන්නේ..... ඉතින් වැඩ කරයි යෑ ඩොංගල්...... :lol: ඩොංගලේ ගහලත් තියෙනවා මේන් මේ පැත්තට ඔබපිය කියලත්.....!! :lol:

    :oo: පරණ තරහක් පිරිමහන්න අපිත් කෝල් ආන්සර් නොකර ඉන්න ඕනි.....!! :growl: :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් කියල දීපල්ලකෝ තනියම බෙදාගෙන කන්නේ නැතුව. වාහනේ අඩු පාඩු ටික හදල කරලා, එන්ජින් ටියුන් අප් එකකුත් දාල කරලා ගන්න තිබ්බ. ඉස්සරහ ශෝක්ස් දෙකයි, එන්ජින් මවුන්ට් ටිකයි බලන්නත් ඕන. ටිකක් යට වදිනවා වගේ, දෙදරන ගතියකුත් තියෙනවා. ඒක හදා ගන්නත් බැරිය :rofl::P

    :oo: ඉස්සරහා ෂොක්ස් ඈන්ජින් මවුන්ට් එහෙමත් දාන්න නම් ඉතින් ටිකක් වේගෙන් ගිහින් හොද බම්පර් එකක් උඩින්වත් දාපන්...... (බම්පර් වලින් දාන්න ඉගෙන ගන්න නම් මොරටුවේ චානක මංජුල ගුරු හමුවන්න) :yes: ඔය ටික කරලා ඉන්ෂුවරන්ස් එකටයි මටයි කෝල් එකක් දීපන්.....!! :D ඔක්කොම ටික හදමු..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    හැබැයි ඩීසල් එකට පෙට්‍රල් ගැහුවොත් සොරි තමා . . . එන්ජිමට ටටා බායි . . .

    :shocked: ලේලන්ඩ් වලට පෙට්‍රල් දානවා කියන්නේ ඔය.....?? අපි නම් දාලා නෑ...... :no: දුර දුවන ඒවාට නම් ෆුල් ටෑංක් එකකට ලීටරයක්ද කොහෙද දානවලු......!! :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked: ලේලන්ඩ් වලට පෙට්‍රල් දානවා කියන්නේ ඔය.....?? අපි නම් දාලා නෑ...... :no: දුර දුවන ඒවාට නම් ෆුල් ටෑංක් එකකට ලීටරයක්ද කොහෙද දානවලු......!! :baffled:

    අෑ බඩෝ . . ඩීසල් ෆුල් ටෑන්ක් කරලා තව පෙට්‍රල් ලීටරයක් දාන්නේ කොහොමද...?

    ලේලන්ඩ්කාරයෝ ඔක්කොම එකයි බලන් ගියාම . . .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අෑ බඩෝ . . ඩීසල් ෆුල් ටෑන්ක් කරලා තව පෙට්‍රල් ලීටරයක් දාන්නේ කොහොමද...?

    ලේලන්ඩ්කාරයෝ ඔක්කොම එකයි බලන් ගියාම . . .

    :growl: :growl: නෑ යකෝ මම කිව්වේ ෆුල් ටෑංක් එකට ලීටරයක් අඩුවෙන්...... :P නෑ නෑ ඩීසල් පොම්පේ ඔටෝ ඕෆ් උනාට පස්සේ..... ඉතුරු හරියට පෙට්‍රල් ලීටරයක් දාන්න ඉඩ එනවා..... :P
     
    Status
    Not open for further replies.