අපේ බඩාටත් තියනවා හොඳ හැකියාවක් ඉන්ෂුවරන්ස් වලින් සල්ලි ගන්න... බොරුනම් බයික් එකට ක්ලේම් ගත්ත හැටි අහල බලන්නකෝ..![]()
ඒ ඈවිල්ලා හිගන ඉන්ෂුවරන්ස් කම්පැණි නේ..... අනික හදපු තැන එකා වැඩිපුර ගණන් දැම්මේ නෑ......

එහෙම වෙන්නෙ ෆ්ලමන්ට් බල්බ් වල විතරයි. ෆිලමට් බල්බ් එකක් හරහ පොඩි කරන්ට් එකක් යවන්න පුලුවන් බල්බ් එක පත්තු නොවී. කෙලින්ම වයර් කෑල්ලක් විදියට ඒ වෙලාවට බල්බ් එක වැඩකරන්නෙ. 55W බල්බ් එක පත්තු වෙන්න මදි වුනාට ඉන්ඩිකේටර් බල්බ් එක පත්තුවෙනව ඒ කරන්ට් එකෙන්.
මේ වැඩේ වෙන්නෙ කොහොමද කියල දැනගන්න කැමති කෙනෙක් ඉන්නවනම් විස්තර කරන්නම්.
)
)
මටනම් තාම මදි.
දැන් හැබැයි කලින් වගේ කහපාටට නැතුව හොඳ සුදුපාටට තියනව එලිය.

තාම නැහැනේ... හිතට අල්ලන.. ගානට හරියන එකක් සෙට් වුනේ නෑ.. ඒ අස්සේ ඔෆිස් එකේ වැඩ වලට හිරවෙලා ඉන්නෙ..![]()
එවපු 141 සෙට් එකම තිබ්බේ 29 සහ ඊට අඩුව නෙහ්. 
මන් දැක්ක තවත් එකක් දාල තිබ්බ 29.50ක් ද කොහෙද. ඔයා කැමති මොඩල් ටික එව්වා නම් නිකම් ඉන්න වෙලාවට බලල Viber කරන්නන්. මන් ඔයාට fb request එකකුත් දැම්ම 
ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම් පොඩි මෙව්ව එකක්.
....................
....................
....................
ඉලෙක්ට්‍රික් විතරක් නෙමේ මොන බාසගෙන් වැඩේ කරගත්තත් හොඳට ඇහැගහගෙන ඉන්න. හොඳවෙලාවට මං මේක කලින් ගලවලා බැලුවෙ. අර කෙලවෙලා තිබ්බ වයර් එක උණුවෙලාම ගියානම් එහෙම මහරෑක මලාටවත් ලෙඩේ හොයන්න වෙන්නෑ.![]()

එකෙන්ම එකෙන්ම...... ඔය පන්ති දාලා.... පන්තියෙන් ඉන්ෂුවරන්ස් එකේ එකෙකුත් ඉගෙන ගත්තොත් එහෙම අපි ඉවරයි......
![]()
![]()
එක පාරක් හදන්න ගිය වියදමයි.... වාහනේ හදන්න යැව්වේ ටික ටික...... මොකද අපේ ටයිම් වලට දුවන නිසා...... ඒ යවන යවන පාරට ගිය තෙල් වියදමයි..... පාඩුවයි... ඔක්කොම කවර් කරා......![]()

අප්පේ සැහෙන්න කාලෙකින් කටුවක් කියෙව්වා
Thanks මල්ලි
+15
මොන වැඩේ කරගත්තත් අපි ඇහැ ගහගෙන ඉන්න එක වැදගත් තමයි. වාහන වල විතරක් නෙවෙයි. මගේ යාලුවෙක් ගෙයක් හදනවා. දැන් බාස්ලා 11 ක් මාරු කරා. එකෙක්වත් ඇවිත් හරියට වැඩ කරන්නෙ නෑ. හේතුව තමයි යාලුවා ඉන්නේ ආමි එකේ නිසා මූට නිතර ගිහින් බලන්න බෑ. දැන් නම් උන්ගේ අයියා කෙනෙක් දවසකට සැරයක් ගිහින් බලනවා.

අැයි යකූ කෙල්ලො මෙච්චර මෝඩ . . .
EK3 එකට ඩීසල් ගහලා යකූ . . .
අයිතිකාරයා මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා කෝල් කරනවා . . .
පරණ තරහක් පිරිමහගන්න තියෙන නිසා මම අාන්සර් කරන්නේ නෑ . . .
වහ කුප්පියක් දීපන් හසන්ත.
අැයි යකූ කෙල්ලො මෙච්චර මෝඩ . . .
EK3 එකට ඩීසල් ගහලා යකූ . . .
අයිතිකාරයා මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා කෝල් කරනවා . . .
පරණ තරහක් පිරිමහගන්න තියෙන නිසා මම අාන්සර් කරන්නේ නෑ . . .

අඩෝ එන්ජින් එක එහෙම පලු කරන්න වෙනවද එහෙම උනාම දන්නේ නැති නිසයි අහන්නේ.
මොකක්ද ඔය වගේ වැඩක් කරාම කරන්න ඕන 

ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම් පොඩි මෙව්ව එකක්.
..............
යන්තම් එලිය ටිකක් වැඩිවුනා.මටනම් තාම මදි.
දැන් හැබැයි කලින් වගේ කහපාටට නැතුව හොඳ සුදුපාටට තියනව එලිය.
ඉලෙක්ට්‍රික් විතරක් නෙමේ මොන බාසගෙන් වැඩේ කරගත්තත් හොඳට ඇහැගහගෙන ඉන්න. හොඳවෙලාවට මං මේක කලින් ගලවලා බැලුවෙ. අර කෙලවෙලා තිබ්බ වයර් එක උණුවෙලාම ගියානම් එහෙම මහරෑක මලාටවත් ලෙඩේ හොයන්න වෙන්නෑ.![]()

අනේ මාත් වෙලාවක එන්නන් හදල දීපන්කො පොට්ට වෙලා යන්න වදින්න. අර උබලගේ අයිය ගාවට දාල හරි කමක් නෑ 
කොහොමත් එන්න ඕන ඔය පැත්තේ මේකේ වැඩ ටික බල ගන්න එක්ක.
10+ කටුවට තැන්කු වේවා තුමනි..අනේ මාත් වෙලාවක එන්නන් හදල දීපන්කො පොට්ට වෙලා යන්න වදින්න. අර උබලගේ අයිය ගාවට දාල හරි කමක් නෑ
කොහොමත් එන්න ඕන ඔය පැත්තේ මේකේ වැඩ ටික බල ගන්න එක්ක.
![]()

ඒකත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් තියෙන්නෙ.
අනේ මංද. අපේ තියෙන්නෙ ct100 එකක්. ටැකෝමීටර් නැති නිසා රෙඩ්ලයින් එනවද නම් දන්නෑ. එන්ජිමේ සද්දෙ අනුව තමා මම නම් ඕනම බයික් එකක ගියර් දාන්නේ. Overrev වෙන්න නම් දෙන්නෑ. ඒක හොඳනෑ එන්ජිමට. අනික, රෙඩ්ලයින් වෙනකම් අදින එක කොහොමත් එන්ජිමට හොඳ වෙන්න බැහැ![]()
අැයි යකූ කෙල්ලො මෙච්චර මෝඩ . . .
EK3 එකට ඩීසල් ගහලා යකූ . . .
අයිතිකාරයා මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා කෝල් කරනවා . . .
පරණ තරහක් පිරිමහගන්න තියෙන නිසා මම අාන්සර් කරන්නේ නෑ . . .
හප්පා අපි කෑවා හොඳ කට්ටක් ඔහොම බාත් රූම් එකක් හදවලා.. ආපහු බිම ඔක්කොම කඩල හැදෙව්ව අන්තිමට.![]()
හප්පා අපි කෑවා හොඳ කට්ටක් ඔහොම බාත් රූම් එකක් හදවලා.. ආපහු බිම ඔක්කොම කඩල හැදෙව්ව අන්තිමට.![]()
ඔය මේසෙන් බාස්ලා කියන ජාතිය අයිති කාරයා ලග හිටියේ නැත්තං ටයිල් අල්ලන්නෙ ඇදේට, උලුවහු ඇදේට හයි කරන්නේ, වෙලාවකට බිත්ති ඇදයි 
මං HID දාන්න ඉන්නෙ බන්.. මේ මගුල හරියන්නෙ නෑ.. ප්‍රොජෙක්ටර් දෙකක් දාන්න හිතන් ඉන්නෙ.
මගෙ බයික් එක එලියයි බොල මීට වඩා..ඒකත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් තියෙන්නෙ.
![]()

HID දාන්න තිබ්බ නම් පට්ට තමා. මගේත් හිතේ තියෙනවා. ඊට කලින් රනින් අඩු පාඩු ටික හදා ගන්න එපයි බන්. සෝ සෑඩ් 